කෝට් කිට් එකට ගැලපෙන්න සපත්තු ‍තෝරගන්න ව&#3515

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    කාලීන වැදගත් ත්‍රෙඩ් එකක්...
    11.gif
    ඔන්න 9කින් දමලා ගැහුවා වැදුනද බලපන්... :rofl:

    පුළුවන් නම් වෙඩිමකට ගැලපෙන ( කොල්ලොන්ට ඈ.. ;) ) අලුත් සූට් ටිකක් දාපන්කෝ වටිනවා..:yes::yes:
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කාලීන වැදගත් ත්‍රෙඩ් එකක්...
    11.gif
    ඔන්න 9කින් දමලා ගැහුවා වැදුනද බලපන්... :rofl:

    පුළුවන් නම් වෙඩිමකට ගැලපෙන ( කොල්ලොන්ට ඈ.. ;) ) අලුත් සූට් ටිකක් දාපන්කෝ වටිනවා..:yes::yes:

    උඹේ රෙප් පවර් එක 10 යි මචං :). මැදක් වෙනකන් දීගෙන ඇවිත් අද උදේ දුන්නට පස්සේ ආයේ හෙට උදේ වෙනකන් කාටවත් දෙන්න බෑ. පුලුවන් උනාම බැක් කරන්නම්.

    යකෝ මේක හරි කෙලියක් උනානේ. දැන් උඹත් හිතුවේ මම ටේලර් කෙනෙක් කියලද නැතන් රෙදි කඩේක වැඩ කියලද?? :growl::growl::frown: :lol::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කළු කලිසමට brown බෙල්ට් එක දෑම්මොත් චාටර් ද ?

    ඒ දෙක යන්නෙ නෑ බං. හැබැයි උඹ කෝට් එකක් අඳිනවනම් උඩින් ඕපන් කෝට් නෙමෙයි නම් බෙල්ට් එක පේන්නේ නෑ මොක දැම්මත්.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,328
    2,615
    113
    Colombo
    ඒ දෙක යන්නෙ නෑ බං. හැබැයි උඹ කෝට් එකක් අඳිනවනම් උඩින් ඕපන් කෝට් නෙමෙයි නම් බෙල්ට් එක පේන්නේ නෑ මොක දැම්මත්.

    :)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    උඹේ රෙප් පවර් එක 10 යි මචං :). මැදක් වෙනකන් දීගෙන ඇවිත් අද උදේ දුන්නට පස්සේ ආයේ හෙට උදේ වෙනකන් කාටවත් දෙන්න බෑ. පුලුවන් උනාම බැක් කරන්නම්.

    යකෝ මේක හරි කෙලියක් උනානේ. දැන් උඹත් හිතුවේ මම ටේලර් කෙනෙක් කියලද නැතන් රෙදි කඩේක වැඩ කියලද?? :growl::growl::frown: :lol::rofl:
    ටහිකෙයි කිව්වලු :shocked: උබ කියනකම් දන්නේ නෑ බන් පවර් එක 10 වෙලා කියලා...
    ;):D

    අවුලක් නෑ... උබ එහෙනම් ටේලර් කෙනෙක් වෙයන් බන් ඕන නම් රෙදි කඩේක වැඩට පලයන් උබට හරියනවා බන් එක...:yes::lol: එහෙම ගිහින් හරි කමක් නෑ ත්‍රෙඩ් එකක් දාපන්කෝ...;):P