මාලබේ කඩුවෙල පැත්තේ කෝට් සූට් එකක් රෙන්ට් එකට ගන්න තැනක් දන්නවා නම් පොඩ්ඩක් කියන්කෝ :D
dilduda Member Jan 23, 2018 3,928 271 0 Dec 9, 2018 #1 මාලබේ කඩුවෙල පැත්තේ කෝට් සූට් එකක් රෙන්ට් එකට ගන්න තැනක් දන්නවා නම් පොඩ්ඩක් කියන්කෝ
C CreepySD Member Dec 6, 2018 191 16 0 Dec 9, 2018 #2 රෙන්ටමොකටද බං සූට් කෝට් පොදු වැසිකිලිය හොදයි නේ
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,873 113 Fantasy Dec 9, 2018 #3 ei heta ube wedding 1da Reactions: dilduda
rusaku Well-known member Nov 9, 2007 3,682 765 113 Dec 9, 2018 #4 kaduwela bus stand eke uda thattuwe paradise tralors. mat heta yanaw. Reactions: dilduda
Irfad_Sahim Banned Dec 9, 2018 68 2 0 Dec 9, 2018 #5 මාලබේ කෝස්වේ පේන්ට්ස් එක ගාව තියෙනවා ත්‍රී ස්ටාර් කඩයක්. අපේ එකක්(මුස්ලිම්) ඒකෙන් ගන්ඩ පුළුවන්. තව ඒ කිට්ටුව ගොඩක් කඩ තියෙනවා. Reactions: dilduda
මාලබේ කෝස්වේ පේන්ට්ස් එක ගාව තියෙනවා ත්‍රී ස්ටාර් කඩයක්. අපේ එකක්(මුස්ලිම්) ඒකෙන් ගන්ඩ පුළුවන්. තව ඒ කිට්ටුව ගොඩක් කඩ තියෙනවා.
Irfad_Sahim Banned Dec 9, 2018 68 2 0 Dec 9, 2018 #6 rusaku said: kaduwela bus stand eke uda thattuwe paradise tralors. mat heta yanaw. Click to expand... මේකත් හොඳයි.
rusaku said: kaduwela bus stand eke uda thattuwe paradise tralors. mat heta yanaw. Click to expand... මේකත් හොඳයි.
NaiRobi Well-known member Nov 3, 2018 11,581 21,070 113 Dec 9, 2018 #7 dress masters - talahena Reactions: dilduda
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,656 113 කැළෑ පොජ්ජේ Dec 9, 2018 #8 Koheda yanne? Reactions: dilduda