කෝටිපතියෙක් වෙන්න......සරලව ජීවත් වෙන්න..

tarson

Well-known member
  • Feb 25, 2009
    8,892
    6,186
    113
    මූ නිදන් හෑරුව ඊට පස්සෙ නා නා විද හොර වැඩ කරල තව සල්ලි කෝටි ගනන් හෙව්වෙ කියන්නෙ ඇත්තද?

    එහෙම නම්, දැන් නිකන් සරලව ඉදපන් කියන්නෙ පුකෙන් ද දන්නෙ නෑ මූ. නූගත් මෝඩ පකය. මූ ලෝකෙ දැකල නෑ, මූ හිතන්නෙ මූට හෙන සල්ලි කියල 😂

    ඩස්පියෙක්ට සල්ලි ටිකක් ආවම ඔලුවෙ තියෙන අන් දික් වෙනව තව. 💩 පරය
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113

    අඩෝ මූ නම් දැන් කෙලින්ම කුනුහරපෙන් බනින්නෙ, ඉස්සර තමා මහත්තයා, බුදු සරනයි ගගා කියෙව්වෙ. දැන් කෙලින්ම "අම්මට හුකාගනින්" කියලා දානවා කමෙන්ට් එකේ :lol: :lol:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,377
    113
    ඇයි ඒ පොල් ලෙලිගහන tool එකේ උඩට අදින්න හදල තියෙන්නෙ? පහලට තල්ලු කරන්න හැදුවොත් ඒක efficiency වැඩි නැද්ද? කකුලෙන් පාගගෙන ඉන්න පැත්ත නිසාද එහෙම හදල තියෙන්නෙ? Physics දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්න
     
    • Haha
    Reactions: dayt0na

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    ඇයි ඒ පොල් ලෙලිගහන tool එකේ උඩට අදින්න හදල තියෙන්නෙ? පහලට තල්ලු කරන්න හැදුවොත් ඒක efficiency වැඩි නැද්ද? කකුලෙන් පාගගෙන ඉන්න පැත්ත නිසාද එහෙම හදල තියෙන්නෙ? Physics දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්න
    Physics nam danne na.mn use karana nisa therena widhata pahalata adinna thibba nam accident wenna chance eka wadiy.api pahalata weigh eka daddi slip unoth hari .anika oka ehema stable na.udata karaddi efficiency adui.but safe.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,509
    8,697
    113
    Galaha
    ඔච්චර පුක දෙන්න ඕනද බං පොල් ගෙඩියක් ලෙලි ගහගන්න.
    ගෙනෙන් උදැල්ලක් මම තප්පර 10න් ලෙලි ඇරල දෙන්න. :angry::angry:
     
    • Haha
    Reactions: dayt0na

    shenat

    Well-known member
  • May 13, 2007
    58,808
    87,249
    113
    ආශ්චර්යමත් රටක
    අප්පිරියයි බොල
    මම බුකියේ හයිඩ් ඕල් ෆ්‍රොම් ප්‍රියාන් පුෂ්පකුමාර දාල තියෙන්නේ මුගේ වීඩියෝ පේනවට

    නිරෝජිත් මැණික් සබ්ස්ක්‍රයිබ් කරන්න 🤭
     
    • Haha
    Reactions: dayt0na

    Obsessed

    Junior member
  • Jul 6, 2025
    36
    86
    18
    මුට ගෑනු පේන්න බෑ. අපේ Birthday එකකට Family එකේ set එක පිළියන්දල Hot Master එකට ගියා දවසක්.
    මූ ඇවිත් ඉදියා කෙල්ලෙක් එක්ක Birthday එකක් celebrate කරන්න. මූ අපේ Table එකේ කෙල්ලො ටික දැකලා ඇවිල්ලා වාඩිවුනේ නැතුව විතරයි.
    සෙවලයා :cautious:
     
    • Haha
    Reactions: dayt0na