කෝටිපති_ගණිකාව සහකරුවෙක් සොයයි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කෝටිපති_ගණිකාව සහකරුවෙක් සොයයි

    කෝටිපති ගණිකාවක් සහකරුවෙක් සොයයි

    ඕස්ට්‍රේලියානු ජාතික ගණිකාවක්වන ග්වෙන්ත් මොන්ටෙන්ග්‍රෝ නව ජීවිතයක් ආරම්භ කිරීමට සැමියෙක් සොයමින් සිටින බව වාර්තාවනවා.

    පිරිමින් 10,091 ක් සමග යහන්ගත වූ ඇය ගණිකාවක් වශයෙන් ගත කළ ජීවිතය ගැන පොතක්ද එළිදක්වා තිබෙනවා.

    මේ වන විට 36 වන වියේ පසුවන ඇය කෝටිපති ව්‍යාපාරික කාන්තාවක්.

    වයස අවුරුදු 18 දී තමන් සමුහ දුෂණයකට ලක්වු බවත් අවුරුදු 19 දී සාමාජ ශාලා නර්තන ශිලිපිනියක් ලෙස ජීවිතය ඇරඹු බවත් පවසන ඇය මුල් දිනයේම තමාට ඩොලර් 1000 ක් ලැබුණු බවත් පවසා තිබෙනවා.

    එතැන් සිට තමාට මෙම වෘත්තියට හිත ගිය බවත් මේ නිසා වැඩි වැඩියෙන් මුදල් හම්බ කිරීමට සිතාගත් බවත් ඇය සඳහන් කර තිබෙනවා.

    සිය වෘත්තිය ජීවිතයේ හොඳම කාලය වූයේ අවුරුදු 21 බවත් එම කාලයේදී පැයකට ඩොලර් 1000ක් තමන් හා යහන්ගත වූවෙකුගෙන් අය කළ බවත් ඇය පවසනවා.

    මෑතක සිදුවූ රිය අනතුරකින් පසු වසර 12ක පමණ ගණිකා වෘත්තියට සමුදුන් බව පවසන මොන්ටෙන්ග්‍රෝ එම සෑම පුද්ගලයෙකු සමගම ලැබූ අත්දැකීම් සටහන් කර ඇති බවත් කියයි.

    ලිංගිකත්වය, මුදල් සහ මත්ද්‍රව්‍ය සමීපව ඇසුරු කළ ඇය මේවන විට වකුගඩු ආබාධයකින් පෙළෙන බව සඳහන්.

    කෙසේ වුවද ඇය ගුවන් නියමුවරියක් ලෙස පුහුණුවන අතර සිය වකුගඩු ආබාධය ඒ සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට බාධාවක් වී ඇති බවද ඇය සඳහන් කරනවා.


    5-2.png


    6-34.jpg


     
    Last edited:
    • Like
    Reactions: DjAtrocity

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔන්න අපේ අයියලට චාන්ස් එක. :D

    හරියන්නෑ බං, අපේ අයියල හොයන්නේ පෙට්ටිය කැඩිලා නැති ඒවනේ....................
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වල ගැන අමතක කරන්න වෙනවා මහවැලි බෝක්කුව වගේ ඇති.. සල්ලි ගැන හිතල බැන්ද නම් හරි :rofl: