කෝටිපති_ගණිකාව සහකරුවෙක් සොයයි
ඕස්ට්‍රේලියානු ජාතික ගණිකාවක්වන ග්වෙන්ත් මොන්ටෙන්ග්‍රෝ නව ජීවිතයක් ආරම්භ කිරීමට සැමියෙක් සොයමින් සිටින බව වාර්තාවනවා.
පිරිමින් 10,091 ක් සමග යහන්ගත වූ ඇය ගණිකාවක් වශයෙන් ගත කළ ජීවිතය ගැන පොතක්ද එළිදක්වා තිබෙනවා.
මේ වන විට 36 වන වියේ පසුවන ඇය කෝටිපති ව්‍යාපාරික කාන්තාවක්.
වයස අවුරුදු 18 දී තමන් සමුහ දුෂණයකට ලක්වු බවත් අවුරුදු 19 දී සාමාජ ශාලා නර්තන ශිලිපිනියක් ලෙස ජීවිතය ඇරඹු බවත් පවසන ඇය මුල් දිනයේම තමාට ඩොලර් 1000 ක් ලැබුණු බවත් පවසා තිබෙනවා.
එතැන් සිට තමාට මෙම වෘත්තියට හිත ගිය බවත් මේ නිසා වැඩි වැඩියෙන් මුදල් හම්බ කිරීමට සිතාගත් බවත් ඇය සඳහන් කර තිබෙනවා.
සිය වෘත්තිය ජීවිතයේ හොඳම කාලය වූයේ අවුරුදු 21 බවත් එම කාලයේදී පැයකට ඩොලර් 1000ක් තමන් හා යහන්ගත වූවෙකුගෙන් අය කළ බවත් ඇය පවසනවා.
මෑතක සිදුවූ රිය අනතුරකින් පසු වසර 12ක පමණ ගණිකා වෘත්තියට සමුදුන් බව පවසන මොන්ටෙන්ග්‍රෝ එම සෑම පුද්ගලයෙකු සමගම ලැබූ අත්දැකීම් සටහන් කර ඇති බවත් කියයි.
ලිංගිකත්වය, මුදල් සහ මත්ද්‍රව්‍ය සමීපව ඇසුරු කළ ඇය මේවන විට වකුගඩු ආබාධයකින් පෙළෙන බව සඳහන්.
කෙසේ වුවද ඇය ගුවන් නියමුවරියක් ලෙස පුහුණුවන අතර සිය වකුගඩු ආබාධය ඒ සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට බාධාවක් වී ඇති බවද ඇය සඳහන් කරනවා.
කෝටිපති ගණිකාවක් සහකරුවෙක් සොයයි

Last edited: