කෝටියක් ආයෝජන කල හැකි ක්‍රම

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    oka x10 kara ganna puluwan me welawa crypto walata awa nam. only 3 month. Nov 1st idan 3-month altcoin bull run.
    ඒ කොහොමද බන්, ලක්ශ 5ක් විතර දැම්මත් 15ක් වගේ සෙට් වෙන්වද?
     

    david345

    Active member
  • May 20, 2020
    252
    210
    43
    Bitcoin arn tiyaganin Lak 5 k witara. Issaraharta wadi wenwa value eka. Hoda Edam ganin 2,3 k.

    kotiyak heuwe kohomda bn?
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    උබට වෙලාව නැති නන් ආයෝජනය ගැන බලන්න.ටවුමක් ඉස්කෝලයක් වගේ කිට්ටුව තැනකින් කඩ කාමරය්ක් අරගෙන රෙන්ට් එකට දෙන්න..
    මේක තමයි.