kootiyak thiyanawaa nam kolomba kittuwa idamak aran geyak hari shop ekak hari gahala rent 1ta deepan.
ඔය සල්ලි වලින් අර ටැටූ එක මකා ගන්න
Podi Silva - පොඩි සිල්වා;19490850 said:උබේ කෝටිය කොහෙද තියලා තියෙන්නේ
ඔය ප්රශ්න ටික ඉවරයක් කරලා දෙන්නම්
![]()
![]()
මස්සිනා කෙනෙක් ඉන්නව මෙිසිනවල මොනව කරනවද මන්ද හැම නත්තලටම ආවම ඒ කාලෙට තියෙන අලුත්ම හයි එස් වෑන් එකක් ගන්නවමයි. මාසෙ ඉවර උනාම උගෙ ටුවරිසම් කරන එකෙක් ඉන්නව ඌට වාහනේ දීල යනව. වැඩේ කියන්නෙ එකක්වත් ලීසිං ෆිනෑන්ස් දාල නෙමේ ගන්නෙ. මේ පාරත් එකක් ගත්ත කියහංකො.ammapa bn yako ewane bn ratawal
mage laga business idea ekak thiyanawa, hebei eka mam akaranna hithan inna ekak, mawa partner karagaththoth mama wede karala dennam. laksha 10 ta maaseta 70,000/ ubata madida. mata 20k dunna kiyapan. ethakota 50k. kisi risk ekak nehe,
mage laga business idea ekak thiyanawa, hebei eka mam akaranna hithan inna ekak, mawa partner karagaththoth mama wede karala dennam. laksha 10 ta maaseta 70,000/ ubata madida. mata 20k dunna kiyapan. ethakota 50k. kisi risk ekak nehe,
ammapa bn yako ewane bn ratawal
hariyanne na..... thmanta jiwath wenna hadapu geyak rent karana ekai rent karannama geyak hadana ekai 2k...
ge gadanna yata karapu gana cover karanna aurudu ganak yanawa......
eth me gana recover wenna yana kaleta bank eke FD dammoth hoda ganak e kale athulata thata enawa...
danagena karoth goda yai nodana karoth hikawilama yai...
dana giyoth katharagama nodana giyoth atharamaga....
wathu waga karala padu una ayanam mama danne na.... good business..
ita wada hodai oya salli lamayekuta deepan....
risk eka awama...... hithata bayak nathuwa hoda ganak athata ganna puluwan ekama widiya.....
මස්සිනා කෙනෙක් ඉන්නව මෙිසිනවල මොනව කරනවද මන්ද හැම නත්තලටම ආවම ඒ කාලෙට තියෙන අලුත්ම හයි එස් වෑන් එකක් ගන්නවමයි. මාසෙ ඉවර උනාම උගෙ ටුවරිසම් කරන එකෙක් ඉන්නව ඌට වාහනේ දීල යනව. වැඩේ කියන්නෙ එකක්වත් ලීසිං ෆිනෑන්ස් දාල නෙමේ ගන්නෙ. මේ පාරත් එකක් ගත්ත කියහංකො.
එහෙම කියල ඌ ලෝභයෙකුත් නෙමේ.
අයිය වෙනුවෙන් බම්ප් එකක්...
කෝටිය දස කෝටිය කරගන්න ලැබේවායි පතමි.
siraawata, mama duty inna welaawak balala geema gahamu
මචං ඔය කෝටිය ෆික්ස් ඩිපොසිට් දැම්මනම් 12% මාසෙට ලක්ෂයක් ලැබෙනවා ලොකු රිසක් එකක් නැතුව, හැබැයි ගෙයක් හදලා කුලියට දෙන්න බැහැ ලක්ෂයකට. ඒ වුනාට කාලෙත් එක්ක ගෙයි වටිනාකම වැඩිවෙයි.
මොනවා කලත් හිතල බලලා කරපං.
ටවුන් එකකින් තට්ටු 4ක විතර කඩයක් හැදුවොත් හොඳද?



වහගනිං කට. අව්රුද්දටම 12.
![]()
Podi Silva - පොඩි සිල්වා;19490850 said:උබේ කෝටිය කොහෙද තියලා තියෙන්නේ
ඔය ප්රශ්න ටික ඉවරයක් කරලා දෙන්නම්
![]()
![]()
