උබලට මොනම විදියකින් හරි කෝටි ගාණක් හම්බවුනොත් එතනින් පස්සෙ උබලගෙ ලයිෆ් එක වෙනස් වෙන්නෙ කොහොමද..
ඒකෙන් උබල කරන investments බ්ලා බ්ලා නෙවේ අහන්නේ..
1. සාමාන්‍ය ජීවන තත්වයක් ගතකරපු උබට එකපාරටම කෝටි ගණනක් ලැබුනම
ප්‍රධාන වශයෙන් ආරක්ෂාව වෙනුවෙන් උබල මොනවද කරන්නේ කියල උබලගෙ අයිඩියාස් කියහල්ල බලන්න..
2.කෝටිපතියෙක් වුනාම ගම්වල සිංහලු එක්ක උබ උබේ තත්වය මේන්ටේන් කරන්නේ කොහොමද?
3.පොන්න සිංහලු උබෙන් සල්ලි ඉල්ලන් ආවොත් පස්සෙ දෙන්නම් ගගා උබ ඒව හැන්ඩ්ල් කරන්නෙ කොහොමද?

.... .............. more money more problem,