කෝටි කීපයක් ලැබුනොත් ජීවන රටාව වෙනස් වෙන්නේ කොහොමද

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    උබලට මොනම විදියකින් හරි කෝටි ගාණක් හම්බවුනොත් එතනින් පස්සෙ උබලගෙ ලයිෆ් එක වෙනස් වෙන්නෙ කොහොමද..

    ඒකෙන් උබල කරන investments බ්ලා බ්ලා නෙවේ අහන්නේ..

    1. සාමාන්‍ය ජීවන තත්වයක් ගතකරපු උබට එකපාරටම කෝටි ගණනක් ලැබුනම
    ප්‍රධාන වශයෙන් ආරක්ෂාව වෙනුවෙන් උබල මොනවද කරන්නේ කියල උබලගෙ අයිඩියාස් කියහල්ල බලන්න..

    2.කෝටිපතියෙක් වුනාම ගම්වල සිංහලු එක්ක උබ උබේ තත්වය මේන්ටේන් කරන්නේ කොහොමද?

    3.පොන්න සිංහලු උබෙන් සල්ලි ඉල්ලන් ආවොත් පස්සෙ දෙන්නම් ගගා උබ ඒව හැන්ඩ්ල් කරන්නෙ කොහොමද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,402
    113
    - උඩරට -
    එක්කෝ බොනවා , නැත්තම් වාහනයක් ගන්නවා, අහස උසට ගෙයක් හදනවා, යාලුවෝ ගොඩක් හදා ගන්නවා, රජෙක් වගේ සැප ජීවීතයක් ගෙනියනවා , මාසේකින් හිගන්නෙක් වෙනවා , කවුරුවත් යාලුවෝ නැති වෙනවා , අන්තිමට තනි වෙනවා :lol: :baffled:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    1. සාමාන්‍ය ජීවන තත්වයක් ගතකරපු උබට එකපාරටම කෝටි ගණනක් ලැබුනම
    ප්‍රධාන වශයෙන් ආරක්ෂාව වෙනුවෙන් උබල මොනවද කරන්නේ කියල උබලගෙ අයිඩියාස් කියහල්ල බලන්න..

    ගමෙන් යනව, වෙන කොහෙන් හරි හයි රෙසිඩන්ට් තැනකින් ගෙයක් ගන්නව
    කොමනර් කෙනෙක් විදියට ඉන්නව, දැනටත් එහෙමනෙ, කලර් ලයිට් ගාව හිගාකන එවුන් අදිනව මට වඩා හොදට
    ඇනොනිමස් ලයිෆ් එකක් අරන් යනව

    2.කෝටිපතියෙක් වුනාම ගම්වල සිංහලු එක්ක උබ උබේ තත්වය මේන්ටේන් කරන්නේ කොහොමද?
    වෙනසක් නෑ, දැනටත් මොකෙක් එක්කවත් ආස්‍රයක් නෑ

    3.පොන්න සිංහලු උබෙන් සල්ලි ඉල්ලන් ආවොත් පස්සෙ දෙන්නම් ගගා උබ ඒව හැන්ඩ්ල් කරන්නෙ කොහොමද?
    සත 5ක් දෙන්නෙ නෑ එකෙකුට :growl: :growl:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    මම නම් බං මූද හත්ගව්වක් තියා අමුඩ නොගහ ඉන්නව.

    පුම්ක දෙම්න්නෙ නැම්තුව පැම්ත්තකට වෙම්ලා ඉම්දපන් හුම්ත්තො.

    එක්කෝ බොනවා , නැත්තම් වාහනයක් ගන්නවා, අහස උසට ගෙයක් හදනවා, යාලුවෝ ගොඩක් හදා ගන්නවා, රජෙක් වගේ සැප ජීවීතයක් ගෙනියනවා , මාසේකින් හිගන්නෙක් වෙනවා , කවුරුවත් යාලුවෝ නැති වෙනවා , අන්තිමට තනි වෙනවා :lol: :baffled:

    ටිපිකල් සිංහලීස්.

    kotipathiyek una nam eka paththare noda hitapan ethakota hari..

    කෝටිපතියෙක් වුනානම් මේකෙ අඬබෙර ගහන්නෙ පකටැයි?:baffled:
    මේකෙ ඉන්න පකීර්ලා එක්ක ඕක ත්‍රෙඩ් දදා කීවොත් පහුවෙදාට ඇදන් හිටිය ජොකත් නැතුව ඉන්න වෙන්නෙ:lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    කෝටි ගාණක් කියන්නෙ ඉතින් හයයිනෙ ලංකාවෙ හම්බෙන්නෙ
    ඕකෙන් මහලොකු වැඩක් කරන්න බෑ.

    ටිකක් දුරකින් ගෙදරක් ගන්නවා
    බාර් එකක් දානවා
    ණයට ඉල්ලන උන්ට බැනලා එලවගන්නවා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    1. සාමාන්‍ය ජීවන තත්වයක් ගතකරපු උබට එකපාරටම කෝටි ගණනක් ලැබුනම
    ප්‍රධාන වශයෙන් ආරක්ෂාව වෙනුවෙන් උබල මොනවද කරන්නේ කියල උබලගෙ අයිඩියාස් කියහල්ල බලන්න..

    ගමෙන් යනව, වෙන කොහෙන් හරි හයි රෙසිඩන්ට් තැනකින් ගෙයක් ගන්නව
    කොමනර් කෙනෙක් විදියට ඉන්නව, දැනටත් එහෙමනෙ, කලර් ලයිට් ගාව හිගාකන එවුන් අදිනව මට වඩා හොදට
    ඇනොනිමස් ලයිෆ් එකක් අරන් යනව

    2.කෝටිපතියෙක් වුනාම ගම්වල සිංහලු එක්ක උබ උබේ තත්වය මේන්ටේන් කරන්නේ කොහොමද?
    වෙනසක් නෑ, දැනටත් මොකෙක් එක්කවත් ආස්‍රයක් නෑ

    3.පොන්න සිංහලු උබෙන් සල්ලි ඉල්ලන් ආවොත් පස්සෙ දෙන්නම් ගගා උබ ඒව හැන්ඩ්ල් කරන්නෙ කොහොමද?
    සත 5ක් දෙන්නෙ නෑ එකෙකුට :growl: :growl:
    danata inneth oya wagema thamai mamath.

    Properties keepayak aran danawa wayasata yaaddi jeewath wenna.

    durakin waththak aran wagawak danawa.

    Lamayinge education walata project ekak karanawa. mam kiwwe rate lamayinge. mona hari aran denawa wage sillara wadak nemei digukalinawa yanna puluwan wadak.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    එහෙම ජීවන තත්වය වෙනස් කරන්න නම් අඩු ගානේ කොටි 20ක් වත් එන්න ඕනේ. ටිකක් ඉන්වෙස්ට් කරලා මාසෙකට හොඳ ගානක් අතට ගන්න.
    නැත්නම් කොටි 4-5ක් ලැබුනොත් වැඩිම උනොත් අව්රුදු 4ක් fun එක ඉන්න පුළුවන් ඊට පස්සේ ආපහු පරණ life style එකට යන්න වෙනවා.

    අපෝ ජිවිතේ අමාරුම කාරණය එකපාරට සල්ලි හොයන එක නෙවෙයි. ඒ තත්වය දිගටම පවත්වා ගන්න එක.
     
    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,418
    1,306
    113
    පිලියන්දල බෝඩරේ
    මම ඒ කෝටි ගානම බැංකුවේ fd එකක් දාලා පිටරට සංචාර ගිහින් ආතල් එකෙ කාලා බීල ඉන්නවා.කෝටි ගානක් නිසා ලොකු පොලියක් එයිනෙ.බිස්නස් කරන්න ගිහින් ඔවාටම කාලෙ යනවා
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,395
    3,718
    113
    මොනර තැන්න
    1. සාමාන්‍ය ජීවන තත්වයක් ගතකරපු උබට එකපාරටම කෝටි ගණනක් ලැබුනම
    ප්‍රධාන වශයෙන් ආරක්ෂාව වෙනුවෙන් උබල මොනවද කරන්නේ කියල උබලගෙ අයිඩියාස් කියහල්ල බලන්න..

    ගමෙන් යනව, වෙන කොහෙන් හරි හයි රෙසිඩන්ට් තැනකින් ගෙයක් ගන්නව
    කොමනර් කෙනෙක් විදියට ඉන්නව, දැනටත් එහෙමනෙ, කලර් ලයිට් ගාව හිගාකන එවුන් අදිනව මට වඩා හොදට
    ඇනොනිමස් ලයිෆ් එකක් අරන් යනව

    2.කෝටිපතියෙක් වුනාම ගම්වල සිංහලු එක්ක උබ උබේ තත්වය මේන්ටේන් කරන්නේ කොහොමද?
    වෙනසක් නෑ, දැනටත් මොකෙක් එක්කවත් ආස්‍රයක් නෑ

    3.පොන්න සිංහලු උබෙන් සල්ලි ඉල්ලන් ආවොත් පස්සෙ දෙන්නම් ගගා උබ ඒව හැන්ඩ්ල් කරන්නෙ කොහොමද?
    සත 5ක් දෙන්නෙ නෑ එකෙකුට :growl: :growl:
    ubata yamak kamak therena ekek ma sociaty eka gana
     
    • Like
    • Wow
    Reactions: Erzo and Solo Rider

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,187
    744
    113
    Tiwi,NT
    කෝටි ගානක් කියන්නේ ඉතින් 1ක් 2ක් නම් මදි පුතේ ,අන්න ඊට වඩා ඇදුනොත් මෙවුව ටික කරනවා ,

    60% ඉන්වෙස්ට් කරනවා (land ,house) - long term
    20% - saving - short term
    5% දනට පිනට
    15% දැනට ඉන්න තත්වේ ටිකක් උසස් කරගන්න වියදම් කරනවා . අම්මට තාත්තට සැප දෙනවා
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    එහෙම ජීවන තත්වය වෙනස් කරන්න නම් අඩු ගානේ කොටි 20ක් වත් එන්න ඕනේ. ටිකක් ඉන්වෙස්ට් කරලා මාසෙකට හොඳ ගානක් අතට ගන්න.
    නැත්නම් කොටි 4-5ක් ලැබුනොත් වැඩිම උනොත් අව්රුදු 4ක් fun එක ඉන්න පුළුවන් ඊට පස්සේ ආපහු පරණ life style එකට යන්න වෙනවා.

    අපෝ ජිවිතේ අමාරුම කාරණය එකපාරට සල්ලි හොයන එක නෙවෙයි. ඒ තත්වය දිගටම පවත්වා ගන්න එක.
    එක එක්කෙනා අනුව වෙනස් වෙනව...මම දන්න කොල්ලෙක් ඉන්නව අදුරන අයගේ පුස්කන සල්ලි අඩු පොලියට අරං වැඩි පොලියට දීල ගොඩ ගිය කෙනෙක්... උපරිම 10ක් දෙන්න ඇති.. දැන්නම් පොලියට දෙන්නෙත් නෑ වෙන බිස්නස් තුනක් විතර තියනවා.. ඒශියන් රටවල් වල ටුවර් දාදා සැපේ ඉන්නව. හැදෙන එකාට කෝටි ගනන් ඕනේ නෑ බ්‍රෝ
     
    • Like
    Reactions: Erzo and Solo Rider