කෝටි ගණන් මැණික් කථා

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබල දන්න මැණික් ගැන කතා දාපල්ලා
    මාත් මාර ආසයි මැණික් and නිදන් සම්බන්ද දේවල් වලට
    මාත් ආසයි නිධන් හාරන අය, දැනට හාරපු අය ගැන දැන ගන්න :rolleyes:
     
    • Like
    Reactions: TheManFromNowhere

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මැණික් ගලක් තියනවා වර්ගය හරියට දන්නෙ නෑ.කලුපාටයි නිකන් බලද්දි ඉර එලියට ඇල්ලුවාම නිල් පාටයි.අගල් භාගෙකට වඩා ලොකුයි. මේ ගලේ නියම වටිනාකම හොයා ගන්න තැනක් කියන්නකෝ..:yes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    මැණික් ගලක් තියනවා වර්ගය හරියට දන්නෙ නෑ.කලුපාටයි නිකන් බලද්දි ඉර එලියට ඇල්ලුවාම නිල් පාටයි.අගල් භාගෙකට වඩා ලොකුයි. මේ ගලේ නියම වටිනාකම හොයා ගන්න තැනක් කියන්නකෝ..:yes:

    Photo 1k dapan Machan.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මැණික් ගලක් තියනවා වර්ගය හරියට දන්නෙ නෑ.කලුපාටයි නිකන් බලද්දි ඉර එලියට ඇල්ලුවාම නිල් පාටයි.අගල් භාගෙකට වඩා ලොකුයි. මේ ගලේ නියම වටිනාකම හොයා ගන්න තැනක් කියන්නකෝ..:yes:

    මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ගෙනියපන්,
    උන් ටෙස්ට් කරලා සහතිකයක් එක්ක සම්පූර්ණ විස්තරයක් දෙනවා
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    උඹට මැණික් අදුන ගන්න පුලුවන්ද
    දාන්නම් පොටෝ එකක්
    පුළුවන් හරි බැරි හරි dapanko photo එකක්.