ගනන් කරල බලනවා කෝටි 3ක් ම තියද කියල
ගනන් කරල බලනවා කෝටි 3ක් ම තියද කියල


හ්ම්......බැරිවෙලාවත් ඇදුනොත් කියන්නම්කො කරන්නෙ මොනවද කියල............උඹලට බැරිවෙලාවත් ටිකට් එකකින් කෝටි තුනක් ඇදුනොත් උඹලා මොකද කරන්නේ
ඇත්තටම උඹලා කරන දේවල් දාපන්
පටන් ගන්න ව්‍යාපාර
ගන්න ඉන්න වාහන
වගේ නානාප්‍රකාර උඹලගේ ප්ලෑන්ස් දාපන්




----Devivaru vage oyala vage minisunta Lotteries adenna kiyala wish karanava. A vagema talent eka thiyenavanam, mea koti 3 commercil or Sampath vage Bank ekaka three months or six months or one year fixed deposit ekak dala , ehi all time interest eka mulinma gannava. For example Koti 3 three months vage fixed deposit dammoth , 3 months vala total interest eka 4 laks vithra ganna puluwan. Next three months valadi 4 laks anuntath help karala , project ekak patan gannath puluwan. A vage e laga three months valata navatha total interest eka 4 laks ganna puluwan. A vidiyata Koti thuna nosolvama vada danna puluwan total interest magin . I wish you to win a super prize in a lottery.මේ වගේ ත්‍රෙඩ් එකක් දාලා ඒකේ රිප්ලයි කරන උන්ට කීය කීය හරි දෙනවා...![]()
![]()




