I had a 2013 premio. I sold it in 2018 coz it was awesome to drive
and I wouldn't buy a 2018 premio for anything over 105K 
and I wouldn't buy a 2018 premio for anything over 105K 
Last edited:
and I wouldn't buy a 2018 premio for anything over 105K 
මම දැක්කේ පිරිමියෝ හොයන්නේ ඇයි කියලා ...වගේ හික්ස්matath hitha ganna baa minissu thama primio hoyanne ai kiyala
උම්බෙ නම දැක්කෙත් shemale වගෙ hikizමම දැක්කේ පිරිමියෝ හොයන්නේ ඇයි කියලා ...වගේ හික්ස්
උමේ නම දැක්කේ මම සිංහවේ*යෝ වගේ ..හික් හික්උම්බෙ නම දැක්කෙත් shemale වගෙ hikiz
matath hitha ganna baa minissu thama primio hoyanne ai kiyala
මිනිස්සු කොහොමත් ටොයෝටා වලට කැමැති, බ්රෑන්ඩ් එකේ උඩම එකක් තමා ප්රෙමියෝ/අල්ටො කියන්නෙ, අනික repair cost පට්ට අඩුයි. ලංකාවෙ වගෙ නිකන් තිබ්බත් හීරෙන රටක ඔය වගේ ඒවා ගැලපෙනවා.naki kukullu thami ban
ExactlyNegala giyata wedak na second hand market loweth haden na . A nisa demand eka adu wei.
Moko electric wahana makabass lata hadanna ba ne . A nisa repair ekak awoth expensive
"කන්සියුමර් ICE වාහන වල beginning of the End Era එකේ දැන් අපි ඉන්නෙ"jhon kells බැක් කරන නිසා අවුලක් වෙන එකක් නෑ බං. උන් ප්රොජෙක්ට් අතාරිනවා අඩුයි. උඹලට මතකද දන්නෙ නෑ අපි පොඩි කාලෙ ඔටෝ වාහන වලටත් ඔහොම සීන් එකක් තිබ්බා. ඔටෝ ගලවලා මැනුවල් කරපු වාහන හෙණට තියෙනවා ඔය කාලෙ. කොහොමත් ලැබ් රැට් ලීෆ් උන් ටික කුණ කෑවා. ඒත් දුවනවනෙ. ලීෆ් වලට වඩා මේවට ඉන්ෆොස්ට්රක්චර් මිනිස්සුන්ගෙ දැනුම ඇවිල්ල තියෙන්නෙ,
තව 10ක් යද්දි නෝමල් වෙයි. කොහොච්චර ආස උනත් කන්සියුමර් ICE වාහන වල beginning of the End Era එකේ දැන් අපි ඉන්නෙ
මෙහෙම කියන මම EV එකක් ගනීද? දැම්ම නම් නෑ, සල්ලි නෑ. හැබැයි කොටම කොට ගාණකට ලීෆ් එකක් ආවොත් CATL බැටරියක් දාලා පික්මී දුවන්න නම් දානවා අනිවාර්යෙන්ම
chinese papadamata mokda welaa tiyenne?අද මීගමුවෙ සාශා එක ගාව BYD ATTO එක හප්පගත්තෙ කිරියෙක්ද? CBM නම්බර් එකක් තිබ්බෙ සුදුපාට. සිරාවට දුක හිතුනා දැක්කම ටොයියා වාහනේ. හැබැයි ඔබ්වියස් උගෙ වැරැද්ද, යූ ටර්න් එකක් ගහන්න ගිහින් හුකාගෙන තිබ්බෙ
benz vibe ekak tiyenne byd chinese papadam wage nemeimatath hitha ganna baa minissu thama primio hoyanne ai kiyala
මටනම් තේරුණා දේ තාම අපේ මිනිස්සුන්ගේ අමුතුම මානසික තත්වයක් තියෙනවා. ප්රිමියෝ කියන්නේ අමුතුම වාහනයක්, ඒ රේන්ජ් එකේම එන අනිත් වාහන වැඩක් නෑ. (ටොයෝට බ්රෑන්ඩ් එක ගැන ප්රශනයක් නෙවෙයි)
මේක විතරක් නෙවෙයි, කිසිම තාර්තික දෙයක් නැතුව උඩ යන වාහන ඕනි තරම් තියෙන්නේ මාර්කට් එකේ.

මම දැක්කේ පිරිමියෝ හොයන්නේ ඇයි කියලා ...වගේ හික්ස්
අම්මෝ ඒක......උම්බෙ නම දැක්කෙත් shemale වගෙ hikiz
Koti 2k dela wahane genne repair walata wiyadam kranna bari minissu wenna ba. Second hand markt eka balala thama godk ewn ganne, habai dan a ganta ita wada hoda ewa tiyena nisa issarahata premio gaththa ewanta kela wenwa.මිනිස්සු කොහොමත් ටොයෝටා වලට කැමැති, බ්රෑන්ඩ් එකේ උඩම එකක් තමා ප්රෙමියෝ/අල්ටො කියන්නෙ, අනික repair cost පට්ට අඩුයි. ලංකාවෙ වගෙ නිකන් තිබ්බත් හීරෙන රටක ඔය වගේ ඒවා ගැලපෙනවා.
අලුත් සෙට් එක BYD ගගා කියෙව්වට ඕකක රිපෙයාර් එකක් සෙට් උනාම තම රෙවෙන්නෙ.
benz vibe ekak tiyenne byd chinese papadam wage nemei
------ Post added on Apr 26, 2025 at 9:46 AM
Monawada Premio ekata wada honda wahana thiyenne e range eke?Koti 2k dela wahane genne repair walata wiyadam kranna bari minissu wenna ba. Second hand markt eka balala thama godk ewn ganne, habai dan a ganta ita wada hoda ewa tiyena nisa issarahata premio gaththa ewanta kela wenwa.
![]()
![]()
haako
------ Post added on Apr 26, 2025 at 10:25 AM