කෝටි දෙකේ TOYOTA PREMIO විහිළුව

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    Premio කියන්නේ අංකල් ටයිප් වාහනයක්. කෝටි දෙකක් වටින්නේ නැහැ. BYD කියන්නේ කල්පැවැත්ම අඩු වාහන වර්ගයක්. ඒවා හදන්නේම ඉක්මනට ඊලග අලුත් මොඩල් එක ගන්න ඕන වෙනවිදියට. Parts ඇත්තෙත් නැහැ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් ඇත්තෙත් නැහැ. උබ වාහනයක් ගන්නේ ලංකාවේ පදින්න නම් BYD එකක් අරන් ඇක්සිඩන්ට් රෙපෙයාර් එකක් වගේ ආවොත් sorry තමයි.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    matath hitha ganna baa minissu thama primio hoyanne ai kiyala
    මටනම් තේරුණා දේ තාම අපේ මිනිස්සුන්ගේ අමුතුම මානසික තත්වයක් තියෙනවා. ප්‍රිමියෝ කියන්නේ අමුතුම වාහනයක්, ඒ රේන්ජ් එකේම එන අනිත් වාහන වැඩක් නෑ. (ටොයෝට බ්‍රෑන්ඩ් එක ගැන ප්‍රශනයක් නෙවෙයි)
    මේක විතරක් නෙවෙයි, කිසිම තාර්තික දෙයක් නැතුව උඩ යන වාහන ඕනි තරම් තියෙන්නේ මාර්කට් එකේ.
     

    gulp

    Active member
  • Mar 17, 2015
    130
    133
    43
    Adinne nathi driving melo rahak nathi wahanayak oka. BYD nagala yai kiyala hithenawa mehe market eke. Balamu..
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,876
    12,901
    113
    අද මීගමුවෙ සාශා එක ගාව BYD ATTO එක හප්පගත්තෙ කිරියෙක්ද? CBM නම්බර් එකක් තිබ්බෙ සුදුපාට. සිරාවට දුක හිතුනා දැක්කම ටොයියා වාහනේ. හැබැයි ඔබ්වියස් උගෙ වැරැද්ද, යූ ටර්න් එකක් ගහන්න ගිහින් හුකාගෙන තිබ්බෙ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,876
    12,901
    113
    Negala giyata wedak na second hand market loweth haden na . A nisa demand eka adu wei.

    Moko electric wahana makabass lata hadanna ba ne . A nisa repair ekak awoth expensive
    jhon kells බැක් කරන නිසා අවුලක් වෙන එකක් නෑ බං. උන් ප්‍රොජෙක්ට් අතාරිනවා අඩුයි. උඹලට මතකද දන්නෙ නෑ අපි පොඩි කාලෙ ඔටෝ වාහන වලටත් ඔහොම සීන් එකක් තිබ්බා. ඔටෝ ගලවලා මැනුවල් කරපු වාහන හෙණට තියෙනවා ඔය කාලෙ. කොහොමත් ලැබ් රැට් ලීෆ් උන් ටික කුණ කෑවා. ඒත් දුවනවනෙ. ලීෆ් වලට වඩා මේවට ඉන්ෆොස්ට්‍රක්චර් මිනිස්සුන්ගෙ දැනුම ඇවිල්ල තියෙන්නෙ,

    තව 10ක් යද්දි නෝමල් වෙයි. කොහොච්චර ආස උනත් කන්සියුමර් ICE වාහන වල beginning of the End Era එකේ දැන් අපි ඉන්නෙ
    මෙහෙම කියන මම EV එකක් ගනීද? දැම්ම නම් නෑ, සල්ලි නෑ. හැබැයි කොටම කොට ගාණකට ලීෆ් එකක් ආවොත් CATL බැටරියක් දාලා පික්මී දුවන්න නම් දානවා අනිවාර්යෙන්ම
     

    gulp

    Active member
  • Mar 17, 2015
    130
    133
    43
    Negala giyata wedak na second hand market loweth haden na . A nisa demand eka adu wei.

    Moko electric wahana makabass lata hadanna ba ne . A nisa repair ekak awoth expensive
    Ithin mokatada maka basonta denne mehe dealership ekak thiyeddi.
    Me wahana price karala thiyenne honda competitive widiyata. Lokuwata market bahina ekak na.
    Mata 2nd hand market walata wada watinne reliability eka. Eka gana mukut kiyanna kal wadi thaama.