කෝටි 100 ද? wife ද?

කෝටි 100 ද wife ද

  • කෝටි 100

  • wife


Results are only viewable after voting.

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,331
    19,509
    113
    ගෑනු අහන ප්‍රශ්න වලට ලොජිකලි උත්තර දෙන්න යන්න එපා.
    එයාලට ඕන ඒ මොහොතට සතුටු වෙන්න. හැම වෙලාවෙම
    එයාව තෝරගන්නවා කියපන් .
    දැක්කනෙ ජෙනට් ඇන්ටිගෙ මොලේ
     
    • Haha
    Reactions: jennt

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,698
    2,794
    113
    කාලෙකට කලින් මගෙන් ඔය ප්‍රශ්නෙ ඇහුවනම් කෝටි 100 තමා. ඒත් දැන්නම් මගෙ උත්තරේ Wife. මොකද අද මම තැනක ඉන්නවනම් ඉන්නෙ මගෙ ගෑනි නිසා. ඒක මට කෝටි 100 නෙමේ 1000 වඩා වටිනව.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වයිෆ්ට කෝටි 25ක් දෙන්නම් කියපන් ඉතින්...
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,081
    10,443
    113
    වයිෆ්ට කෝටි 100කට වඩා වත්කම් තියනවද? එහෙනම් වයිෆ්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,758
    32,486
    113
    ඊයේ wife මගෙන් ප්‍රශ්නයක් ඇහුවා කවදාහරි දවසක ඔයාට කෝටි 100 හම්බෙනවා හැබැයි තොරගන්න ඔනේ කෝටි 100 හරි wife හරි කියලා. මම කිව්වා කෝටි 100 කියලා. ඊට පස්සේ ඔන්න අනන්මනම් කියනවා මට ආදරේ නැහැලු.

    මේ poll එකට support එකක් දෙන්න. අනිත් අයත් මම වගේද නැද්ද කියලා එයාට පෙන්නන්න.
    ගෑනිගෙන් ඒ ප්‍රශ්නෙම අහපං, අනිව ගෑනිට ඕනෙත් කෝටි 100 කියනවා
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,152
    2,698
    113
    අපෝ ඔහොම ගෑනුත් එක්ක ඉන්නේ කොහොමද බන්. ඔලුව කන ජාතියේ එකියක්. මේ ජාතියේ උන්ට ඕන ඕවගේ මොකක් හරි ලෝකේ නැති ප්‍රශ්නයක් හදාගෙන බොරුවට බුම්මගෙන ඉන්න. ඕවගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න එපා. ඇහුනේ නැහැ වගේ ඉදපන්. නැත්නම් දෙපැත්තටම නැති උත්තරයක් දීපන්. මට නම් ඔහොම ගැනු පෙන්න බැහැ.