කෝටි 1300කට කෙළවූ යහපාලන නිරුවත

somalal

Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    chanaka chana කියනා ගූ පොහොට්ටුවා අනිත් එවුන්ට කුණු පනුවෝ ගහලා මැරෙන්න කියලා ප්‍රර්ථනා කිරීම සම්බන්ධවයි....
    මේ කියන කාරණයේ කොපමණ ඇත්තක් තිබේද කියලා පරීක්ෂණයක් පවත්වා මිස මේ අමරවීර කියන ඇමතියා කීව පලියට මේක ඇත්තක් වෙන්නේ නැහැ...මේ ගැන දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකිවයුතු ඉංජිනේරුවෝ කරුණු පැහැදිලි කරන්නේ නැත්තේ ඇයි ? දැන් තියෙන්නේ පොහොට්ටු ආණ්ඩුවක් නේ ...මොකටද බය වෙන්නේ? එහෙම වරදක් වෙලා තියෙනවා නම් ඊට අදාළ සියලු දෙනාටම උපරිම දඬුවම් දීල ..ඉන්දියාවට මේවා රිටර්න් යවලා වෙච්චි අලාභය නැවත අය කරගන්න කටයුතු කල යුතුය...

    ඒත් මටනම් මේ ඇමතියා කියන කතා ගැන ඇති විස්වාසය සහමුලින්ම බිඳ වැටුනේ මොහු 2020 ජනවාරි 1 දා සිට බස්වල සියලුම ගෝෂා කාරී ච්ඩ් වාදන සහමුලින්ම තහනම් කරනවා ආදී පොර ටෝක් දීල දැන් ඒ ගැන වගේ වගක් නැතිව සිටීම නිසයි ... බස් කාරයෝ කිසිම වෙනසක් නැතිව මහා හයියෙන් සක්කිලි සංගීතය දාගෙන මිනිස්සුන්ට වදදෙනවා

    ඇයි ඒත් එක්කම උඹලගේ සහෝදර සමාගමේ බැසිලා ඇතුළු දේස ප්රේ මී හොරු සමග අසූචිවංස,ගොම්මන්පිල ,රත්තරන් ,තොල් බරියා ඇතුළු හොර නඩේ දෙසපාලනයෙන් අතුගා දැමිය යුතු නැත්ද ? උන් ඇවිත් ඉන්නේ රට බේරාගන්නද ? ඇයි හෙට අනිද්දා රට ගිලාබහිනවද ?

    පරණ හොරු රැල ආයෙම වටයක් අරගෙන ආපු උඹල වගේ මොංගල් බයියෝ ගැන කුණු පනුවන්ටත් හිරිකිතයි බොල....

    උබේ රිප්ලයි එක දිහා බැලුවම පේන්නෙ යහ පාලනයට කඩේ ගිය සහ තවමත් උන්ගෙ කුණු හෝදන ගූඇම්පී පොරක් කිය
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    කාර් වල යන උන් කෝච්චි වලට ගන්න වෙලාවට යන හොද කෝච්චි ඕනැ. අවුරැදු 20-60 දක්වා වයස එන්ජින් දුවනවා. ඒවා මග කැඩෙනවා. පෙට්ටි වල AC නැ. ඒ නිසා තමයි අඵත් එන්ජින් වගේම හොද පෙට්ටිත් ඕනැ. ඒ වගේම පාර ලෙවල් කරන්නත් ඕනැ.පසිග්නල් හදන්න ඕනැ වැඩි වේගයට ඔරොත්තු දෙන විදියට . උඹ කියන විදියට කලොත් හැමදාම ලිඳේතමයි.
    මේ කොච්චි වැඩේ සිරිපාල න්දාගෙන ගියාට පස්සේ අර්ජුන කර ගැහුවා. ඒ නිසා තමයි මේබඩු ඒන්නේ මේ ආන්ඩුව ඒක දිගටම ගෙන යන එක හොද දෙයක්.

    උබ ත් train එකේ යන පොරක් වගේ:D
    හැමෝගෙම ගෙදර ඉස්සරහ train station නැහැ බං. station එකට යන්නත් Bus එකේම යන්න ඕනේ . කාර් වල යන එවුන් Bus වල ගිහිං කෝචියට නගින්නෙ නැහැ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    හැම රටේම බස් කරන්නේ මිනිස්සු කොච්චි ස්ටෙසමට එකතු කරන එක. ඒ වගේම ස්ටෙස්මේ පාකිං හදන එක ජපානේ වෙනවා බයිසිකල් ඉදලා කාර් දක්වා. ඒ එකතු කරන අය තමයි කෝච්චි වල දුරට යන්නේ. ඒක තෙරෙන්නේ නැති එකට දුකයි.
    උදාහරණ ලෙස ගම්පහ ගත්තොත් යක්කල මිරිවත්ත බැලුම් මහර මාකේවිට උඩුගම්පොළ වගේ ඉදලා බස් එකේ එන අය තමා කෝච්චි වල කොළඹ යන්නේ. ගම්පහ ඉදලා වහන කීදාහක් මොටර්සයිකලේ අඅතුලුවඋදේට කොළඹ එන්වද? ඒකෙන් බාගයක් නැවැත්වීම මගින් ට්‍රැපික් කොච්චර අඩුවෙයිද?
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    කලිනුත් ප්‍රංශෙන් 2000දි විතර ගෙන්නෙව්ව කෝච්චි වගයක් Alstom (M9 class) කියල ඒ එන්ජින් ඔක්කොම වගේ ටික කාලෙකින් කැඩුන. කීපයක් විතරක් වෙන වෙන කෑලි දාල අටවගෙන දුවනව අමාරුවෙන්. ඒ වගේම 2007 වගේ කාලෙ චීනෙන් ගෙන්නුව චීන පෙට්ටි වලිනුත් දැන් ගොඩක් ඒව දුවන්නේ නෑ. ඕව ගෙන්නන්න කලින් යූනියන් වලිනුත් බැන්න ඒත් විශයභාර ඇමති ඩලස් ඒ යූනියන් වල කියපු ඒවට සමච්චල් කරා. සාමාන්‍යෙයන් රජයේ සේවයේ සුළු තැන්වන මේ වගේ තමන්ගෙ තීරණයෙන් රජයට පාඩු වුනා කියල විගණනයෙන් හරි යම් විදියකින් හරි අහුවුනොත් ඒ පාඩුව රජයට ගෙවන්න ඕන නමුත් මේ වගේ විශාල ගනුදෙනු වලදි ඒ වගේ ඒව වෙන්නේ නෑ.

    ජලය යන්නෙ පහත් තැනින්. මම හිතනව ජනාධිපති හරි මැදිහත් වෙලා මේ එන්ජින් ගෙන්නුව අයට දඩුවම් කරන්න කියල තරාතිරම නොබලා මොකද ඕය එන්ජින් ගෙන්නන්න කලින් යූනියන් වලිනුත් කේස් දැම්ම.

    M9 කතාව නම් වෙනම සින් එකක්. ඇත්ත⁣⁣ටම එතන උනේ වැඩ බැරිකම. ඇල්ස්ටොම් සුපිරි කම්පැනිය.හොදට වැඩ දන්නවා. නමුත් අපෙන් ගිය සෙට් එක ලංකාවට අවශ්‍ය හරි එන්ජිම කස්ටමයිස් කරලා ගත්තේ නැ. ප්‍රංශේ දුවන ඒවා විදිහටමගත්තා.
    ඒවගේම ඒ වගේ අධිතාක්ෂන දුම්රියක් දුවන්න දැනුමක් අපේ සේවයට තිබ්බේ නැ. පාරවල් හරි නැ. ඒකයි ලොකුම ගැටලුව. රස්නෙ වැඩියි ලංකාවේ. ප්‍රංශෙ විදියටම ගත්ත නිසා එන්ජිමට වෙන්ටිලේෂන් අඩුයි. ඉක්මනට රත් වෙනවා. ඊට පස්සේ කචල්. හරියටසිස්ටම් දන්නැති නිසා එරර් මැසේජ් එනකොට කලේ සිස්ටම් එකෙන් වහපු එක. නැත්තම් සෙන්සර් ගලවපු එක. ඒකයි ඇත්තකතාව. පොඩි කරුමයකුත් තිබුනා. ගිනිගත්තා එන්ජින්. අන්තිමේදි ඉතින් කැලි ගලෝ ගලෝ දුවනවා. හරියට කස්ටමයිස් කරලා ගත්තානම් සුපිරි බාන්ඩේ m9 කියන්නේ. සුවර් එකට ප්‍රංශයට ගිය නිරික්ෂන කන්ඩායම බාල් නටලා වැඩේ නොකර.

    සිරස දුම්රිය සේවය එක්ක වලි දාන්නත් හේතුවක් ඔක. දැකලා තියනවාද දුම්රිය අවුලකදි සිරස පැන පැන බැට් කරනවා. M9 ප්‍රංශයෙන් ගෙන්වන්න යද්දි එන්ජින් ගෙන්න කැනඩාවෙන්ද කොහද ට්‍රයි කලාලු. ඒකේ ටෙන්ඩරේට මහරාජත් සම්බන්දයි. නමුත් ප්‍රංශෙන් ගෙන්නපු නිසා මහරාජාට බිස්නස් එක නැති වුනා. ඔතනයි තරහෙ මුල

    කවුරුත් හරියට ජොබ කරන්නැ. ඒකයි රටට මෙහෙම වුනේ
     
    :yes::yes::yes::yes:
    Sirasa Tailgate seen ekath ehemaa thamai. UoM Consultancy & Nable kata gama dunne. Unge Quote eka 50% wadis.
     
    acPower

    Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo
    @DR Rosheen 100% agree with your post machan,

    M11 ekath performance walin gaththama danata thiyana hodama engine ekak general electric USA technology ekata India wala hadanne. oya engine eka fail wenna eththe lankawedi withrai man nan hiyhanne eka engine eke awlak newei ape system eke awlak
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    @DR Rosheen 100% agree with your post machan,

    M11 ekath performance walin gaththama danata thiyana hodama engine ekak general electric USA technology ekata India wala hadanne. oya engine eka fail wenna eththe lankawedi withrai man nan hiyhanne eka engine eke awlak newei ape system eke awlak

    Yes, There is a mafia inside railway that preventing electrification. All were ready to electrify the Veyangoda Pandora segment. But they say they do not have experience and they select Kelani Velly line to get experience.

    :angry::angry::angry::angry:
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    in a dream

    UNP එකට ජන්දය දුන්නු හැම සිංහල එකෙක්ම පණුවො ගහලා මැරෙන්න ඔනි.. සක්කිලි :D
    gonpakayo ekada umbalage SUNAMI USD 680 MIllion horage labba kapala thiyenna/
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    M9 කතාව නම් වෙනම සින් එකක්. ඇත්ත⁣⁣ටම එතන උනේ වැඩ බැරිකම. ඇල්ස්ටොම් සුපිරි කම්පැනිය.හොදට වැඩ දන්නවා. නමුත් අපෙන් ගිය සෙට් එක ලංකාවට අවශ්‍ය හරි එන්ජිම කස්ටමයිස් කරලා ගත්තේ නැ. ප්‍රංශේ දුවන ඒවා විදිහටමගත්තා.
    ඒවගේම ඒ වගේ අධිතාක්ෂන දුම්රියක් දුවන්න දැනුමක් අපේ සේවයට තිබ්බේ නැ. පාරවල් හරි නැ. ඒකයි ලොකුම ගැටලුව. රස්නෙ වැඩියි ලංකාවේ. ප්‍රංශෙ විදියටම ගත්ත නිසා එන්ජිමට වෙන්ටිලේෂන් අඩුයි. ඉක්මනට රත් වෙනවා. ඊට පස්සේ කචල්. හරියටසිස්ටම් දන්නැති නිසා එරර් මැසේජ් එනකොට කලේ සිස්ටම් එකෙන් වහපු එක. නැත්තම් සෙන්සර් ගලවපු එක. ඒකයි ඇත්තකතාව. පොඩි කරුමයකුත් තිබුනා. ගිනිගත්තා එන්ජින්. අන්තිමේදි ඉතින් කැලි ගලෝ ගලෝ දුවනවා. හරියට කස්ටමයිස් කරලා ගත්තානම් සුපිරි බාන්ඩේ m9 කියන්නේ. සුවර් එකට ප්‍රංශයට ගිය නිරික්ෂන කන්ඩායම බාල් නටලා වැඩේ නොකර.

    සිරස දුම්රිය සේවය එක්ක වලි දාන්නත් හේතුවක් ඔක. දැකලා තියනවාද දුම්රිය අවුලකදි සිරස පැන පැන බැට් කරනවා. M9 ප්‍රංශයෙන් ගෙන්වන්න යද්දි එන්ජින් ගෙන්න කැනඩාවෙන්ද කොහද ට්‍රයි කලාලු. ඒකේ ටෙන්ඩරේට මහරාජත් සම්බන්දයි. නමුත් ප්‍රංශෙන් ගෙන්නපු නිසා මහරාජාට බිස්නස් එක නැති වුනා. ඔතනයි තරහෙ මුල

    කවුරුත් හරියට ජොබ කරන්නැ. ඒකයි රටට මෙහෙම වුනේ

    You are only partly correct. As far as I remember this was during CBK's time. Both General Electric (US or Canada) and the Koreans had much better offers. However, a committee of four Ministers appointed by CBK, overruled the TEC (Technical Evaluation Committee) & the CATB (Cabinet Appointed Tender Board) and paid more than Rs 500 Million more for these locomotives.
    Firstly it did not meet the original specifications for the wheel base length which caused derailments. The engineers tried adjusting the track width and also the locomotives wheels were modified, but none was satisfactory.
    The other thing was it used a Ruston ship engine. This engine wasn't used in a locomotive anywhere in the world. The engine isn't itself bad, but built for a different purpose in mind. I believe it was British built.
    Who was in the Ministerial committee was Lakshman Kadiragamar, Kingsley Wickramaratne, Lakshman Jayakody and Ratnasiri Wickramanayake.
    It was CBK and these four that created the disaster and you should lay the blame on them. Not the Technical committee or the railway engineers.:yes:
     
    Last edited:
    • Like
    Reactions: waca

    Yah sure bro. All roads lead to rome.
    What to do?
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,735
    2,214
    113
    Nugegoda

    Reactions: imhotep

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    හැම රටේම බස් කරන්නේ මිනිස්සු කොච්චි ස්ටෙසමට එකතු කරන එක. ඒ වගේම ස්ටෙස්මේ පාකිං හදන එක ජපානේ වෙනවා බයිසිකල් ඉදලා කාර් දක්වා. ඒ එකතු කරන අය තමයි කෝච්චි වල දුරට යන්නේ. ඒක තෙරෙන්නේ නැති එකට දුකයි.
    උදාහරණ ලෙස ගම්පහ ගත්තොත් යක්කල මිරිවත්ත බැලුම් මහර මාකේවිට උඩුගම්පොළ වගේ ඉදලා බස් එකේ එන අය තමා කෝච්චි වල කොළඹ යන්නේ. ගම්පහ ඉදලා වහන කීදාහක් මොටර්සයිකලේ අඅතුලුවඋදේට කොළඹ එන්වද? ඒකෙන් බාගයක් නැවැත්වීම මගින් ට්‍රැපික් කොච්චර අඩුවෙයිද?

    :yes::yes::yes::yes:

    loku station wala idan podi station hama ekakakma wage awata parking pot thiyenwa
    Motorcyclist la ta car park karanna than thama naththe.

    AC compartment dapu express office train set ekak thiyenwanam udeta hawasata minissu (specially executives,managers) aniwa eke enwa gana wadi wunath.

    mokada daily wahana drive karanwata wada eka labayi.& stress free.

    danata ehema nathi eka thama awula.
     
    Similar threads