කෝටි 14 ක් දෙය්යගෙ මල්ලියෙක්ද ????

පසුගිය 27 වන දින පවත්වන ලද “කෝටිපති කප්රුක” දිනුම් ඇදීමේදී එදා මෙදාතුර සංවර්ධන ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම කෝටිපති ජයමල්ල වූ රු.145,029,213 ක මුදල දිනාගත් රත්නපුර මලංගම ප්‍රදේශයේ
කුමාර ප්‍රියන්ත
මහතාට ප්‍රදානය කිරීම අද(18 ) සිදුවිය.ගරු අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලිය ගහ මන්දිරයේදී මෙම ත්‍යාගය ලබාදීම සිදුවිය.
එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගොඩකවෙල අලෙවි නියෝජිතවරියකි.තෑග්ග ලබාගැනීමට පැමිණි අය ආරක්ෂාව තකා වෙස්වලාගෙන පැමිණ ඇති බව ඡායාරූප නිරීක්ෂණයේදී අනාවරණය විය.

14k