කෝටි 15 ක ස්වීප් එකක් ඇදුන

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,448
    36,377
    113
    මැදමහනුවර
    danbizerian.jpg
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    JVP පක්ෂ අරමුදලට බැර කරනවා
    ඔව් ඉතින් කෝටි 15 හරි දීල මොලයක් ගන තිබ්බනම් උබට ගන්න තිබ්බ . තාම එහෙම බැරි නිසා ඕක වත් කරපන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඔව් ඉතින් කෝටි 15 හරි දීල මොලයක් ගන තිබ්බනම් උබට ගන්න තිබ්බ . තාම එහෙම බැරි නිසා ඕක වත් කරපන්
    ඉතුරු සල්ලි වලින් උබේ අම්මට කොන්ඩම් අරගෙන දෙනවා😍
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    ඩොලර් ලක්ෂ 5ක්

    වැඩිය මුකුත් කරන්න දෙයක් නෑ
    වෙනදා වගේ තමයි
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    100 million FD danawa. 40 million divident paying companies wala invest karanawa. godak welawata Dammika perarage companies wei. 10 million Mage business ekakata invest karanawa.
    Progress eka matha FD dapu 100 million walin upto 50 million shares and my company ekata maru karanawa. 50 million aniwa FDs widiyata thiyagannawa.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,688
    113
    රස්සාවෙන් අස් වෙනවා. සතියක් විතර හොදට නිදාගෙන..
    ඊට පස්සේ මොකද කරන්නේ කියලා හිතන්න ඕනේ.
    රස්සාවෙන් අස්වෙන්න කලින් සල්ලි ටික අතට අරගෙන ඉඳපං

    @AnuradhaRa මේක පොඩ්ඩක් බලපං මා පුතා
    ------ Post added on Oct 16, 2025 at 10:30 AM
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක මරු ආතල් එකක්.. හොදට plan කරපන්. පස්සෙ කාලෙක ඔය හිතුව ඒවගෙන් හොද ප්‍රයෝජනයක් ගන්න පුලුවන්
    ම්හෙම හිතන එකෙන් උබලට පොසිටිවු එනර්ජි attract වෙනව . හිතපන්

    නුවර එලිය පැත්තේ වතු බංගලාවක් ගන්නවා
    පප්ප සුරුට්ටුවක් ගහගෙන වත්තෙ මීදුම මැදින් උදේ ඇවිදිනකොට කොහොමද :love:
    ------ Post added on Oct 16, 2025 at 10:38 AM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,688
    113
    නුවර එලිය පැත්තේ වතු බංගලාවක් ගන්නවා
    කඳුකරේ වතු බංගලාවක් ගන්න එක මගෙත් හීනයක් බං. කූල් එකේ හිටයෑකි.
     
    • Love
    Reactions: Mr Bones