කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බාල බඩු වගේද.ඉන්දියාව තරහ උනොත් එහෙම.අනික මේ ජැක් ගහන කළු සිංහලුන්ට මොකටද සුද්දෝ හදපු කෝච්චි.මාසයයි දෙකයි ඊට පස්සේ රිළා වලක් වගේ.පිරිසිදුකම දන්නවත් උන් නෙමෙයිනේ.සමහර උන් පෙට්ටිය ඇතුලෙත් හුජ්ජ කරනවා..අනික මහින්දගේ කාලෙත් කෝච්චි ගත්තේ ඉන්දියාවෙන් තමා.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,776
    113
    බාල බඩු වගේද.ඉන්දියාව තරහ උනොත් එහෙම.අනික මේ ජැක් ගහන කළු සිංහලුන්ට මොකටද සුද්දෝ හදපු කෝච්චි.මාසයයි දෙකයි ඊට පස්සේ රිළා වලක් වගේ.පිරිසිදුකම දන්නවත් උන් නෙමෙයිනේ.සමහර උන් පෙට්ටිය ඇතුලෙත් හුජ්ජ කරනවා..අනික මහින්දගේ කාලෙත් කෝච්චි ගත්තේ ඉන්දියාවෙන් තමා.

    කොයී එකත් ඉන්දියාවෙන්, චීනෙන් තමා ගේන්නේ,
    ලබයී, ණයට දෙනවා
    උබ කියන දේ මේ නිවුස් එකට අදාල වෙන්නේ කොහොමද??
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Podi Silva - පොඩි සිල්වා;21500464 said:
    මොකද්ද Class එක බන්

    දුම්රිය කට්ටල = S Class

    එන්ජින් = M
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    බාල බඩු වගේද.ඉන්දියාව තරහ උනොත් එහෙම.අනික මේ ජැක් ගහන කළු සිංහලුන්ට මොකටද සුද්දෝ හදපු කෝච්චි.මාසයයි දෙකයි ඊට පස්සේ රිළා වලක් වගේ.පිරිසිදුකම දන්නවත් උන් නෙමෙයිනේ.සමහර උන් පෙට්ටිය ඇතුලෙත් හුජ්ජ කරනවා..අනික මහින්දගේ කාලෙත් කෝච්චි ගත්තේ ඉන්දියාවෙන් තමා.

    ඔව් බන්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කොයී එකත් ඉන්දියාවෙන්, චීනෙන් තමා ගේන්නේ,
    ලබයී, ණයට දෙනවා
    උබ කියන දේ මේ නිවුස් එකට අදාල වෙන්නේ කොහොමද??

    oa wage loku deal wenne machan ape uwamanawata wada unge uwamanawata, unma path kara gatta anduwane itin awulak ne bayyontat hodainam toyyontat hodainam wena monada rip sl
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    කොයී එකත් ඉන්දියාවෙන්, චීනෙන් තමා ගේන්නේ,
    ලබයී, ණයට දෙනවා
    උබ කියන දේ මේ නිවුස් එකට අදාල වෙන්නේ කොහොමද??

    ලංකාව කවදාවත් මුදලට එන්ජින් අරන් නෑ , බන් . ණය ට තමයි හැමදාම .
    අර පරණ ජර්මන් එන්ජින් ටික විතරනේ අදටත් උඩරට යන්න තියෙන්නේ (S CLASS පවර් සෙට් එක ඇරුනම) .
    මහින්ද ගේ කලේ CLASS - M 10 ගෙනාවෙත් උඩරට දුවන්න හිතාගෙන . එත් ඒවගේ දිග වැඩි නිසා පාර අවුල් වෙන්න ගත්ත . එක නිසා පරණ එන්ජින් මරව මරව වැඩ ගත්ත . අදටත් ඔය ටිකම නේ . ශක්‍යතා වාර්තාවක් නොගෙන ඉන්දියාවෙන් අයෙත් ගන්නවා .
    ලෝක බැංකු ආධාර යෝඋමු කරන්න පුළුවන් මිලදී ගැනීමකට . එක අපේ ය කරන්නේ නෑ
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ෙකාරියාෙවන් ෙගනපුවාද අර කහපාට එ්වා. එ්වා අවුරුදු ගානක් පාවිච්චි කලා පට්ට ගැහුවා ෙන්ද? එ්ත් දැනට අවුරුදු ෙදකතුනකට ඉස්සර ඉන්දියාවෙන් ෙගනාපු රතුපාට ලදරන් දැන් ගන්නම ෙදයක් නැහැ ෙන්ද?
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ෙකාරියාෙවන් ෙගනපුවාද අර කහපාට එ්වා. එ්වා අවුරුදු ගානක් පාවිච්චි කලා පට්ට ගැහුවා ෙන්ද? එ්ත් දැනට අවුරුදු ෙදකතුනකට ඉස්සර ඉන්දියාවෙන් ෙගනාපු රතුපාට ලදරන් දැන් ගන්නම ෙදයක් නැහැ ෙන්ද?

    ඔව් බන් , ප්‍රේමදාස ජනාධිපති ගේ කාලේ . අදටත් සුපිරියට වැඩ .
    ප්ලාස්ටික් ගුහාවක් බන් ඉන්දියන් රතුපාට සෙට් . මොකෙක්ද බන් , මුණ ෆයිබර් වලින් ගහන හරක කොචියක් ?

    අපිටම හොදයි ..අපේ හිටපු උන් , දැන් ඉන්න උන් ඉන්දියාවේ වන්නමටනේ නටන්නේ