කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඔව් මචන් . කොහොමත් අපේ උන් වැඩකරුවෝ . දෙයක් කියල දුනොත් අයෙත් කියන්න ඕනේ නෑ . සුපිරියට වැඩේ දෙනවා .

උඹට මතකද මචන් මේ එන්ජිම
මේක ලංකාවේ හදල තියීනේ
ආ උඹ එක ගැන කියලනේ

Code:
https://upload.wikimedia.org/wikipedia/commons/b/ba/Sri_Lanka_Railways_M3.jpeg

මොකේද මචන් traction motor අවුල් ගියේ ?
:confused::confused:

S11 ආපු කාලේ ඒකේ ගොඩක් unit වල ඒ ලෙඩේ ආව කියල අහන්න ලැබුනා

Today i was coming in parallel to a S11 on marine drive. It was vibrating like nothing, i had to stop the calling( inside car) as could not hear anything.

උඹ train එක ලගින් ගිය හින්දද දන්නේ නැ
සාමාන්යෙන් එකේ වයිබ්රේට් ගැස්සේම් එහෙම ගොඩක් අඩුයි

Podi Silva - පොඩි සිල්වා;21531904 said:
අඩෝ S11 එක Air Suspension ද ??
S11 එකේ Design එක නම් හොදයි අනිත් තියෙන හැම එකටම වඩා
Indian කාරයා උපරිම ඉඩ අරගෙන තියෙනවා

අර පරන මගුලවල් තැනින් තැන Partition ගහලා මෙලෝ රහක නෑ
බස් එකක් සෙනග නැග්ග ගමන් පෙට්ටිය Full වෙනවා රෙද්ද

S11 ඒවගේ වඩා S10 S9 ඉඩ තියෙනවනේ බන් ඇතුලේ
S11 එකේ සීට් ගහල තියෙන හැටියට වාඩිවෙලා නම් යන්න පුළුවන් ටිකක් වැඩි පිරිසකට
හිටගෙන යනවනම් එල්ලිලා යනවනම් අර දෙක හොදයි බන් ෆුට් බෝර්ඩ් එකෙත් කතා නැතුව 10-15 load කරන්න පුළුවන් :D:D
 
waligamaya

Well-known member

  • S11 ඒවගේ වඩා S10 S9 ඉඩ තියෙනවනේ බන් ඇතුලේ
    S11 එකේ සීට් ගහල තියෙන හැටියට වාඩිවෙලා නම් යන්න පුළුවන් ටිකක් වැඩි පිරිසකට
    හිටගෙන යනවනම් එල්ලිලා යනවනම් අර දෙක හොදයි බන් ෆුට් බෝර්ඩ් එකෙත් කතා නැතුව 10-15 load කරන්න පුළුවන් :D:D

    මචන් S10 S9 ඒවිදියට අසන තියෙන්න කෙටි දුර දවනයට.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    උඹට මතකද මචන් මේ එන්ජිම
    මේක ලංකාවේ හදල තියීනේ
    ආ උඹ එක ගැන කියලනේ

    Code:
    https://upload.wikimedia.org/wikipedia/commons/b/ba/Sri_Lanka_Railways_M3.jpeg

    S11 ආපු කාලේ ඒකේ ගොඩක් unit වල ඒ ලෙඩේ ආව කියල අහන්න ලැබුනා

    දුක අපේ උන්ට මේවා අමතක වෙචි එක මචන් . තනියම රටේ අනන්‍යතාවය තියාගෙන ඒකාලේ එන්ජිමක් හදනවා කියන එක ලේසිපාසු දෙයක් නම් නෙවෙයි මචන් . අනාගතයට පෙන්න මේවා ඉතුරු කරගන්න තිබ්බේ යකඩ වලට නොකප .

    ආ එක තමයි . මම බැලුවේ ඇස් 12 වල අවද කියල .

    ඔව් මචන් ඔය හැම එකකම එන්ජිමේ මෝටර් විදුලි පධතිය ලංකාවේදී අලුතෙන් හැදුව . ඉන්දියාවේ උන් ලංකාවට inspection අපු වෙලාවේ ,උන් පුදුම වෙලා . අපේ උන්ට එහෙට එන්න කිව්වා ට්‍රෛන් කරන්න .මේ ගැන උන්ව
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මචන් S10 S9 ඒවිදියට අසන තියෙන්න කෙටි දුර දවනයට.

    ඔව් මචන් . නගරාන්තර දුම්රිය , කාර්යාල දුම්රිය වලට අනුයුක්ත කරන්න තමයි ලංකාවට ගෙනාවේ .

    එත් , ගාල්ල කොලබ මන්දගාමී දුම්රිය , මහව සීග්‍රගාමී දුම්රිය වගේ ප්‍රසිද්ධ දුම්රිය වලට මේ කට්ටල යොදා ගන්නවා .
     
    උඹට මතකද මචන් මේ එන්ජිම
    මේක ලංකාවේ හදල තියීනේ
    ආ උඹ එක ගැන කියලනේ

    Code:
    https://upload.wikimedia.org/wikipedia/commons/b/ba/Sri_Lanka_Railways_M3.jpeg

    S11 ආපු කාලේ ඒකේ ගොඩක් unit වල ඒ ලෙඩේ ආව කියල අහන්න ලැබුනා

    උඹ train එක ලගින් ගිය හින්දද දන්නේ නැ
    සාමාන්යෙන් එකේ වයිබ්රේට් ගැස්සේම් එහෙම ගොඩක් අඩුයි

    S11 ඒවගේ වඩා S10 S9 ඉඩ තියෙනවනේ බන් ඇතුලේ
    S11 එකේ සීට් ගහල තියෙන හැටියට වාඩිවෙලා නම් යන්න පුළුවන් ටිකක් වැඩි පිරිසකට
    හිටගෙන යනවනම් එල්ලිලා යනවනම් අර දෙක හොදයි බන් ෆුට් බෝර්ඩ් එකෙත් කතා නැතුව 10-15 load කරන්න පුළුවන් :D:D

    ඒවගේ වාඩි වෙන්නේ බෑ නේ බන්
    S11 එක දෙකටම හරියන්න තියෙනවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් S10 S9 ඒවිදියට අසන තියෙන්න කෙටි දුර දවනයට.
    ඔව් එත් දුරත් යනවා සැප පහසුව අඩුයි
    ඉඩ ටිකක් තියෙනව සෙනග නැතිවෙල්වට

    උඹට මතකද මචන් මේ එන්ජිම
    මේක ලංකාවේ හදල තියීනේ
    ආ උඹ එක ගැන කියලනේ

    Code:
    https://upload.wikimedia.org/wikipedia/commons/b/ba/Sri_Lanka_Railways_M3.jpeg

    S11 ආපු කාලේ ඒකේ ගොඩක් unit වල ඒ ලෙඩේ ආව කියල අහන්න ලැබුනා

    දුක අපේ උන්ට මේවා අමතක වෙචි එක මචන් . තනියම රටේ අනන්‍යතාවය තියාගෙන ඒකාලේ එන්ජිමක් හදනවා කියන එක ලේසිපාසු දෙයක් නම් නෙවෙයි මචන් . අනාගතයට පෙන්න මේවා ඉතුරු කරගන්න තිබ්බේ යකඩ වලට නොකප .

    ආ එක තමයි . මම බැලුවේ ඇස් 12 වල අවද කියල .

    ඔව් මචන් ඔය හැම එකකම එන්ජිමේ මෝටර් විදුලි පධතිය ලංකාවේදී අලුතෙන් හැදුව . ඉන්දියාවේ උන් ලංකාවට inspection අපු වෙලාවේ ,උන් පුදුම වෙලා . අපේ උන්ට එහෙට එන්න කිව්වා ට්‍රෛන් කරන්න .මේ ගැන උන්ව

    කඩුගන්න්වයි, දෙමටගොදයි,කොළඹ engine සහ පෙට්ටි කීපයක් තියෙනව
    වෙන කොහෙවත් සංරක්ෂණය කරලා නැ මයේ හිතේ

    ආ මචන් මරදආනේ ඉදන් කොටුවට train එක ස්ලෝව් එකේ එනකොට අහකට පාර්ක් කරලා තියෙන වාෂ්ප අඑන්ජිම ගැන දන්නවද බන්
    එක දැන් අවුරුදු ගානක් තිස්සේ එකතැන
    එතෙන්ට යන රේල් පීල්ලත් ගල්වලද කොහෙද
    එක පොඩි ගොඩනැගිල්ලක් ඇතුලේ තියෙනව

    ඕක ඒකාලේ පත්තරෙත් ලොකුවට ගියා
    මහින්ද ගේ කාලේ ගෙන්නුවා ඒවානේ
    කැඩෙනවා කැඩෙනවා ඉවරයක් නැ කියල තම ඒ කාලේ cgr එකේ හිටපු අය කියා කියා හිටියේ
    දැන්නම් දුවනවා ටිකක්

    ඒ කාලෙදිම වගේ දෙමටගොඩ එන්ජින් රෙපයාර් කරන හරියේ ට්‍රක් එහෙක s11 එකක් පීලිපනල තිබ්බ
    සේරම පැත්ත ගහල :rofl::rofl:

    ඔව් මචන් . නගරාන්තර දුම්රිය , කාර්යාල දුම්රිය වලට අනුයුක්ත කරන්න තමයි ලංකාවට ගෙනාවේ .

    එත් , ගාල්ල කොලබ මන්දගාමී දුම්රිය , මහව සීග්‍රගාමී දුම්රිය වගේ ප්‍රසිද්ධ දුම්රිය වලට මේ කට්ටල යොදා ගන්නවා .
    :yes::yes:

    පොල්ගහවෙල - මොරටුව
    කොළඹ - ගණේවත්ත

    දුවන්නේ S9-S10 තමයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Podi Silva - පොඩි සිල්වා;21534341 said:
    ඒවගේ වාඩි වෙන්නේ බෑ නේ බන්
    S11 එක දෙකටම හරියන්න තියෙනවා

    වැඩිවෙන්න නම් ඉඩ අඩුයි
    එත් office time වලට ඕවයේ යන්න ගියාම එපාවෙනවා බන්
    ෆුට් බෝඅර්ඩ් එකේ හිටන් යන උන් මැරෙනවා හිරවෙලාම්
    වාඩි වෙලා යන එවුන්ට නම් අවුලක් නැ
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඔව් එත් දුරත් යනවා සැප පහසුව අඩුයි
    ඉඩ ටිකක් තියෙනව සෙනග නැතිවෙල්වට

    කඩුගන්න්වයි, දෙමටගොදයි,කොළඹ engine සහ පෙට්ටි කීපයක් තියෙනව
    වෙන කොහෙවත් සංරක්ෂණය කරලා නැ මයේ හිතේ

    ආ මචන් මරදආනේ ඉදන් කොටුවට train එක ස්ලෝව් එකේ එනකොට අහකට පාර්ක් කරලා තියෙන වාෂ්ප අඑන්ජිම ගැන දන්නවද බන්
    එක දැන් අවුරුදු ගානක් තිස්සේ එකතැන
    එතෙන්ට යන රේල් පීල්ලත් ගල්වලද කොහෙද
    එක පොඩි ගොඩනැගිල්ලක් ඇතුලේ තියෙනව

    ඕක ඒකාලේ පත්තරෙත් ලොකුවට ගියා
    මහින්ද ගේ කාලේ ගෙන්නුවා ඒවානේ
    කැඩෙනවා කැඩෙනවා ඉවරයක් නැ කියල තම ඒ කාලේ cgr එකේ හිටපු අය කියා කියා හිටියේ
    දැන්නම් දුවනවා ටිකක්

    ඒ කාලෙදිම වගේ දෙමටගොඩ එන්ජින් රෙපයාර් කරන හරියේ ට්‍රක් එහෙක s11 එකක් පීලිපනල තිබ්බ
    සේරම පැත්ත ගහල :rofl::rofl:

    :yes::yes:

    පොල්ගහවෙල - මොරටුව
    කොළඹ - ගණේවත්ත

    දුවන්නේ S9-S10 තමයි

    ඕක ගොඩක් දිග කතාවක් මචන් .

    ඔතන තමයි ජාතික දුම්රිය කවුතුකාගාරය හදන්න තීරණය උනේ . බිල්ඩිම හැදුව මුලින්ම . එකට පුළුල් ආමාන වාෂ්ප එන්ජිමක් ගේනවා.
    මේ විදියට http://www.nrm.org.uk/ourcollection .

    ඊට ටික කාලෙකට පස්සේ ඔය ඉඩම් ඔක්කොම 99 අවුරුදු බද්දට සමාගම් කීපයකට දුන්න ඒ කලේ පාලකයෝ . කටුගේ ඔය පුද්ගලික ඉඩම් මද තනි උන . එන්ජිමත් එක්ක . දැන් යන්න පාරක් නෑ . යනවනම් මහපරෙන් තමයි යන්නේ තියෙන්නේ එකට තාප්පේ කඩන්න වෙනවා https://www.google.lk/maps/@6.92866..._Md7Fr0V49tkD671tg!2e0!7i13312!8i6656!6m1!1e1 මේ තියෙන්නේ තැන .
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    වැඩිවෙන්න නම් ඉඩ අඩුයි
    එත් office time වලට ඕවයේ යන්න ගියාම එපාවෙනවා බන්
    ෆුට් බෝඅර්ඩ් එකේ හිටන් යන උන් මැරෙනවා හිරවෙලාම්
    වාඩි වෙලා යන එවුන්ට නම් අවුලක් නැ

    උබ යන්නේ සාගරිකා ද ?
    MACHO