ෙකාරියාෙවන් ෙගනපුවාද අර කහපාට එ්වා. එ්වා අවුරුදු ගානක් පාවිච්චි කලා පට්ට ගැහුවා ෙන්ද? එ්ත් දැනට අවුරුදු ෙදකතුනකට ඉස්සර ඉන්දියාවෙන් ෙගනාපු රතුපාට ලදරන් දැන් ගන්නම ෙදයක් නැහැ ෙන්ද?
මොකද්ද බන් කහ පාට එක
Photo එකක් දාපන් බලන්න
ෙකාරියාෙවන් ෙගනපුවාද අර කහපාට එ්වා. එ්වා අවුරුදු ගානක් පාවිච්චි කලා පට්ට ගැහුවා ෙන්ද? එ්ත් දැනට අවුරුදු ෙදකතුනකට ඉස්සර ඉන්දියාවෙන් ෙගනාපු රතුපාට ලදරන් දැන් ගන්නම ෙදයක් නැහැ ෙන්ද?
මටනම් හිතෙන්නේ ඉන්දියන් ඒවට වඩා චීන එක හොදයි
Aniva.china dan bullet train hitan hadanawa.indian kabbo danna labba.මටනම් හිතෙන්නේ ඉන්දියන් ඒවට වඩා චීන එක හොදයි
Aniva.china dan bullet train hitan hadanawa.indian kabbo danna labba.



Podi Silva - පොඩි සිල්වා;21500665 said:මොකද්ද බන් කහ පාට එක
Photo එකක් දාපන් බලන්න
Podi Silva - පොඩි සිල්වා;21500631 said:train set eke photo nadda bn
senaga danna puluwan ida thyena ewa da
. ජනෙල් වල ලොක් ක්ලිප් කැඩිලා ජනෙල් සීල් ටය්ප් වෙයි
. විපර් බ්ලේඩ් අවුවටම කර වෙලා අබරිලා යයි
,etcetera , ඔයවගේ දේවල් අනිවාර්යයෙන්ම වෙයි . උපන් ලෙඩ ඉන්දියන් හත්තිලව් වල මටනම් හිතෙන්නේ ඉන්දියන් ඒවට වඩා චීන එක හොදයි
https://www.google.lk/search?q=cLAS...UIBigB&biw=1366&bih=662#imgrc=RB3r14NgMbQcHM:
මු කියන්නේ මේක ගැන වෙන්න ඕනේ බං
දැනට නෑ මචන් . හම්බ උනොත් අනිවා එවන්නම් .
ඔව් , මොනා නැතත් ඉඩ නම් තියයි .
ෆෑන් මාසයක් දෙකක් යද්දී වැඩ කරන්නේ නැතුව යයි. ජනෙල් වල ලොක් ක්ලිප් කැඩිලා ජනෙල් සීල් ටය්ප් වෙයි
. විපර් බ්ලේඩ් අවුවටම කර වෙලා අබරිලා යයි
,etcetera , ඔයවගේ දේවල් අනිවාර්යයෙන්ම වෙයි . උපන් ලෙඩ ඉන්දියන් හත්තිලව් වල
Podi Silva - පොඩි සිල්වා;21500935 said:ඉදකින් මේකෙ මොකද්ද බන් හොද
මේක අනිත් ඒවට වඩා චොර නේ
Podi Silva - පොඩි සිල්වා;21500945 said:ඉතින් බන් සුපිරි ඒව ගෙනාවොත් අපෙනුත් ගන්න ගාන වැඩි කරයි
අනික ඕව ගේන උන්ට කුට්ටියත් අඩු වෙයි
සෙනග දාන්න පුලුවන් වෙන්න ඕන
නැත්තම් වැඩක් නෑ
Podi Silva - පොඩි සිල්වා;21500665 said:මොකද්ද බන් කහ පාට එක
Photo එකක් දාපන් බලන්න
Class S8 Specifications:
Locomotive Class: S8
Manufactured Country: Japan + Korea
Manufactured Company: Hitachi + Hyundai
Imported Year: 1989
Type of Locomotive: Diesel Hydraulic
Prime Mover: MTU V12 396TC13
Maximum Power: 1413hp – 1800RPM
Maximum Speed: 88kmph
Axel Arrangement: B-B
Weight: 70 Tons (Power car only)
Length: 65 Feet (Power car)
Colour: Orange, Gray & White
No. of Units Imported: 20
Locomotive Numbers: 821-840
Sri Lanka Railway Department (SLR) has ordered 18 more Diesel Multiple Units (DMU) from Class S11 from India. The main reason for this is to haul long distance trains on Nothern and Thalaimannar lines and to start more services between Anuradhapura, Kankasanthurei & Thalaimannar. These new DMUs will also look similar to the Class S11 and they will also classified as Class S11.
These sets will most probably arrive the island in September 2015
Podi Silva - පොඩි සිල්වා;21500935 said:ඉදකින් මේකෙ මොකද්ද බන් හොද
මේක අනිත් ඒවට වඩා චොර නේ

Class S8 Specifications:
Locomotive Class: S8
Manufactured Country: Japan + Korea
Manufactured Company: Hitachi + Hyundai
Imported Year: 1989
Type of Locomotive: Diesel Hydraulic
Prime Mover: MTU V12 396TC13
Maximum Power: 1413hp – 1800RPM
Maximum Speed: 88kmph
Axel Arrangement: B-B
Weight: 70 Tons (Power car only)
Length: 65 Feet (Power car)
Colour: Orange, Gray & White
No. of Units Imported: 20
Locomotive Numbers: 821-840

chora bambuwa oya kahapata ewaa Hitachi power set lankavata mulinma
genapuwaa![]()