කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මරුසිරා;21501442 said:
    ඔන්න් දැන් මෙන්සස් කියන හම්බය ලොකුවට උජාරුවට දායි මේක සංවර්දන නිවුස් කියලා

    හැබැයි උ දන්නේ නැහැ මේ ඉන්දියන් කුණුගොඩවල් ටික ලංකාවට එවන්නේ උන් එහෙ ජපන් බුලට් ට්‍රෙන් දාන නිසා කියල .:lol:

    එහෙ බුලට් ට්‍රෙන් දාපුවම දැනට තියෙන එව්ව් විසි කරන්නැය .එකම විකල්පේ ඉන්දියාවේ අලුත්ම කුනුකොලනිය වන ලංකාවට පටවන එක .

    එකත් නිකන් නෙමේ කොට 1500 වගේ සුළු මුදලකට :lol::lol::no:

    ඉන්දියන් අම්බුලන්ස් එහෙම මතකනේ .ඇවිල්ල සතියක් නැහැ මහපාරේ හිටිය .

    කොහොමද මොදිගේ මොලේ .:lol:
    ඔන්න දැන් වෙසක් බලන්න ඇවිල්ල ට්‍රින්කෝ වරායත් ලියන්ම යනවයි කියන්න .

    කාටද ආඩම්බර ඉතින් .ඉන්දියාවේ කුණු කොලනිය කියල ජාත්‍යන්තරේට යන එකම මදැයි :dull::dull:

    ඉන්දියාවට පුක දෙන පොනිලටයි හුටනයටයි හෙන ගහන්න ඕන.
    :sorry:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Podi Silva - පොඩි සිල්වා;21501277 said:
    උබ දන්න හොද Train මොනවද මේව වෙනුවට ගන්න හොදයි කියලා

    Train කාර් වගේ නිෂ්පාදකය හදල මොඩල් එක මාර්කට් කරන්නේ නෑ බන් . alstom වගේ කස්ටමයිස් කරන තැනකට දීල අපේ රික්වයමන්ට්ස් වලට ඔයිට අඩුවට හොදට හදා ගන්න තිබ්බ බන් .

    ඔය ඉන්දියාවෙන් රතු සෙට් ගෙනාවේ එහෙ හදල තියපුව මිසක් අපි කියල හදවාගෙන නෙවෙයි .

    මේ ඉන්දියාවේ

    http://www.irfca.org/gallery/Suburban/DMU/hp_20040729_01.jpg.html
    http://www.irfca.org/gallery/Suburban/DMU/hp_20040806_02.jpg.html
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    බාල බඩු වගේද.ඉන්දියාව තරහ උනොත් එහෙම.අනික මේ ජැක් ගහන කළු සිංහලුන්ට මොකටද සුද්දෝ හදපු කෝච්චි.මාසයයි දෙකයි ඊට පස්සේ රිළා වලක් වගේ.පිරිසිදුකම දන්නවත් උන් නෙමෙයිනේ.සමහර උන් පෙට්ටිය ඇතුලෙත් හුජ්ජ කරනවා..අනික මහින්දගේ කාලෙත් කෝච්චි ගත්තේ ඉන්දියාවෙන් තමා.

    europe train genawata wedak ne bn e technology eken duwanna rail pili ne lankawe.. s9 ekeda koheda tyena technology eken lankawe pili uda duwanna be.. ewa galawala thamai den duwanne.. itin magulakata gennada europe.. ahema genawanam standard ekta mulin pili hadanna ona :D
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    anka eka lankave kalakanni minissunta hoda badu gena eka therumak na
    un ewaa winasha karanawaa ewage yana minissuth ehemai railway eke
    vada karana unuth ehemai :baffled:

    anith eka indian ewaa ganne lankave wesa deshapaluwo indiyawa santhosa
    karanna kamathi, ewagema hoda salli kutti laba ewaa aragena suddage
    ewage ganan danne :sorry:

    leda denna leda denna aluthen ganna puluwan hoda salli kutti :sorry:

    lankava kiyanne patta kalakanni pawu kara minissu inna ratak :dull:

    ඔව් මචන් . හරි උබ .

    කැනඩාව, ජර්මනියවගේ රට වලින් අපේ උන්ට අල්ලස් , පගාව , සන්තෝසම ගන්න බෑ . උන් දෙන්නෙත් නෑ . උන්ගේ රටවල නිතිය අනුව එක ලොකු වැරද්දක් . එක නිසා අපේ දේශපාලුවෝ ඒ රට වලින් මිලට ගන්න එක ඇත හරිනවා . ඕකයි ඇත්තම කතාව
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    ඔව් මචන් . හරි උබ .

    කැනඩාව, ජර්මනියවගේ රට වලින් අපේ උන්ට අල්ලස් , පගාව , සන්තෝසම ගන්න බෑ . උන් දෙන්නෙත් නෑ . උන්ගේ රටවල නිතිය අනුව එක ලොකු වැරද්දක් . එක නිසා අපේ දේශපාලුවෝ ඒ රට වලින් මිලට ගන්න එක ඇත හරිනවා . ඕකයි ඇත්තම කතාව

    ahen gattat mehen gattat ape ayyala gahanawa.. raja badu tikak lankwe inne :lol::lol:
     
    26609.jpg


    Monawa unath meka patta bun
    <3 <3

    ida na sonnalu
    kheda station eka
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එක එක කොම්පැනි කාරයෝ බිල්ඩින් හදන ඒවා දැකල ඒවාට සංවර්දන News කියන මිනිස්සු ඉන්න රටකට ප්‍රවාහනයේත් දියුණුවක් හිතන්න බෑ.. හැමදාම පරක්කු වෙලා එන, කට කපල සෙනග ඉන්න කොච්චි වලට ඉන්දියන් ඒවා මිසක් හොද බඩු අපරාදයක්.. කොච්චර කොච්චි ගත්තත් වැඩක් නෑ ඒවාට හරියන්න දුම්රිය මාර්ග, පද්දති, දුම්රිය ස්ථාන දියුණුවක් නැත්නම්.. මොන කෝච්චිය ගෙනාවත් සතියෙන් ඕව අනාත සිංහලු විනාස කරනවා
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ලංකාව ඉන්දියාවේ කුණු දාන මුඩුක්කුවක්ද බන් ඒකත් සල්ලි දීලා ගන්නෙ
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,590
    1,463
    113
    Sri Lanka
    Podi Silva - පොඩි සිල්වා;21502324 said:
    khe idanda
    oka nawaththala yanakota gassanawa ne bn
    uba kyna eke seat thyenne khmada
    75668_10151116037181864_1052988441_n.jpg


    oya paththata newei machan, haras athata seat thiyena ewa.
    mama enna homagama idan.
    driverge athe thamai gassana eka thiyenna. godak un gassala thamai train eka issarata ganne.
    habai samahara dawas walata inna driverla smooth vidiyata hemin issarata gannawa machan.
     
    75668_10151116037181864_1052988441_n.jpg


    oya paththata newei machan, haras athata seat thiyena ewa.
    mama enna homagama idan.
    driverge athe thamai gassana eka thiyenna. godak un gassala thamai train eka issarata ganne.
    habai samahara dawas walata inna driverla smooth vidiyata hemin issarata gannawa machan.

    Train-Carriage.jpg


    Me widiyata thyena eka neda
    Oke ida thyenawa bn
    Oya S10 eka wenna athi ehenam
    S12 eke thyenne thuna deka seat