කෝටි 2කින් මොනවද කරන්නෙ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,046
    27,705
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔක්කොම බේසික් දේවල් ෆුල්ෆිල්ඩ් නිසා ලක්සරි දේවල් වලට වියදම් කරනවා.
    කෝටියක් විතර පොඩි එකාගේ නමට දාලා තියනවා.
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    තියෙන ගේ තවත් හොදට හදනවා. එකට ලක්ෂ 20ක් වගේ ඇති.
    දැන් තියෙන එක විකුනලා, ඔටෝ එකකට යනවා. එකට තව 20ක් වගේ යටකරනවා ( හීනයක් මගේ )
    අම්මගෙයි තාත්තගෙයි නමට ලක්ෂ 70යි, මගේ නමට ලක්ෂ 70යි ස්ථාවර තැන්පතුවක් දානවා.
    මනාලි ගිහින් එනවා හොදට වියදම් කරලා, එකට ලක්ෂ 10ක් ඇති.

    පොඩි දෙන්නෙක්ට උසස්පෙළ වෙනකන් ඉගනගන්න සල්ලි දෙනවා ක්‍රමානුකුලව මාසෙට ලැබෙන්න.

    විනා ජයකොඩිට ගහනවා කියක් දීලා හරි. ගහන එක ගහනවා. 😌
     
    Last edited:

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    cultivate something on a big land.

    food crysis ekata lasthi wenwa. tawa company ekak open karanawa. cash thiya gannawa ithuru tika economic down unama crypto & metal oil energy war helathcare stocks wala invest karanwa.
     
    • Like
    Reactions: Walter White