උබලට කෝටි 2ක විතර ලොටරි එකක් ඇදුනොත් මොකද කරන්නෙ.
... aya monvd bn nahigena part time krnna oneth nha sape lec ghin hawasata laawata part time ekk wthrak krnv... i think it will be the best investment.
Eeyaaaවිනා ජයකොඩිට ගහනවා කියක් දීලා හරි. ගහන එක ගහනවා.![]()
එක එකාගෙ කැමත්ත එකයි මිට්ටො..Eeyaaa
එක එකාගෙ කැමත්ත එකයි මිට්ටො..
තවමත් අවිවාහකයි..තොගේ ගෑණි එළකිරි එන්නේ නැද්ද.?
oken maseta 500,000k ena income stream ekak hadaganna bari wewidarupiyal da? wadak na
baha ne da?oken maseta 500,000k ena income stream ekak hadaganna bari wewida
$ nam ithin aye ahanna deyakda nam , life time ma athi ehema nam
කනට එකක් ගහල වරෙන්.. අතපය කැඩෙන්න නම් ගහන්න එපා බන් පව් වයසක ගෑනිගහන එක ගහනවා.![]()

දුන්නොත් ගන්නැද්දrupiyal da? wadak na
නිකන් දුන්නොත් ගන්නවා. ඒත් ලොකු දෙයක් කරන්න බෑ. උඹට ඉඩමක් නම් ගන්න පුලුවන් ඒත් ගෙයක් හදන්න නම් බෑ. ඉඩමක් අරන් ඉතුරු වෙන ටික FD දාන්න තියෙන්නේ..මට කෝටි දෙකක් හම්බුණොත් මුලින්ම කරන්නෙ ඉඩමක් අරන් දානවා.. ශේප් ඒකට ගෙයක් හදාගන්නවා.. ගේ අවට එන බල්ලන්ට පූසන්ට හොදට කන්න දෙනවා.. අම්ම තාත්තා ට ඕනෙ දෙයක් කරලා දෙනවා.. ඕවා තමයි.. තව online startup එකක් පටන්ගන්නවා.. Open source වලට contribute කරනවා.. ඒ කාලෙට හිතුනොත් vertical farm එකකුත් ගහනවා
කනට එකක් ගහල වරෙන්.. අතපය කැඩෙන්න නම් ගහන්න එපා බන් පව් වයසක ගෑනි
දුන්නොත් ගන්නැද්ද![]()
ඇයි බන් පර්චස් එක 20000ටත් ඉඩම් තියෙන්නෙඋඹට ඉඩමක් නම් ගන්න පුලුවන් ඒත් ගෙයක් හදන්න නම් බෑ

හරි හරි..එහෙම පුලුවන් තමා..ඇයි බන් පර්චස් එක 20000ටත් ඉඩම් තියෙන්නෙ![]()