කෝටි 23 කටුගස්තොටට ඇදිලා

shenat

Well-known member
  • May 13, 2007
    58,503
    86,778
    113
    ආශ්චර්යමත් රටක
    ලබන සතියෙ ලොතරැයි මණ්ඩලේ ආදායම කෝටි 25 ක් වත් වෙයි. 🤔

    4a5001b7beea096457f480c8808572428b-09-roll-safe.rsquare.w700.jpg
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    927
    1,514
    93
    දැන් 14% ටැක්ස් එක දුන්නම කෝටි 20 වගේ නේ හම්බෙන්නේ (20,29,60,000) ? ඇත්ත ද බන් ඔය කියන්නේ ටිකට් එකක් ඇදිලා ඔය වගේ ටැක්ස් එකක් ගෙව්වාම අනෙක් ටැක්ස් වලින් අවුරුදු කිහිපයක් යනකම් රිලීස් කියලා.. උදා වාහනයක් ගෙන්නුවොත් එතන ගෙවන්න තියන ටැක්ස් එක රිලිස් කියලා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,742
    113
    සේදවත්ත
    උගේ ජීවිතේ ප්‍රශ්ණ ඉවරයි . අවශ්‍යම ටික අරන් ඉතිරිය ෆික්ස් එකක් දාල ගෙට වෙලා ජිම් එක්කට ගිහින් , රට සවාරි ටිකක් දාල ගෙවතු වගාවක් කරගෙන පොඩි බිස්නස් එකක් පටන් අරන් චිල් එකේ ඉන්න තියෙන්නේ , හම්මේ වාසනාව .
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357

    පිස්සුද බන් ටිවි සෝ එක රෙකෝඩ් කරලලු ටිකට් ප්‍රින්ට් කරන්නෙ :yes::lol:
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,472
    1
    32,173
    113
    - උඩරට -
    දැන් 14% ටැක්ස් එක දුන්නම කෝටි 20 වගේ නේ හම්බෙන්නේ (20,29,60,000) ? ඇත්ත ද බන් ඔය කියන්නේ ටිකට් එකක් ඇදිලා ඔය වගේ ටැක්ස් එකක් ගෙව්වාම අනෙක් ටැක්ස් වලින් අවුරුදු කිහිපයක් යනකම් රිලීස් කියලා.. උදා වාහනයක් ගෙන්නුවොත් එතන ගෙවන්න තියන ටැක්ස් එක රිලිස් කියලා

    ටැක්ස් වලින් රිලිස් බන්.. ඔය බැංකු වලින් එහෙම ටැක්ස් නෑ.. ඒ සල්ලි උපයන විදිහ ඒ කියන්නේ දිනුම් ඇදීමක් නිසා මුලින් රජයට ගෙවන ටැක්ස් එක විතරයි..
    වාහන වල ටැක්ස් නම් වදිනවා මම හිතන්නේ ඒවා පොදුයි නේ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,258
    31,997
    113
    උගේ ජීවිතේ ප්‍රශ්ණ ඉවරයි . අවශ්‍යම ටික අරන් ඉතිරිය ෆික්ස් එකක් දාල ගෙට වෙලා ජිම් එක්කට ගිහින් , රට සවාරි ටිකක් දාල ගෙවතු වගාවක් කරගෙන පොඩි බිස්නස් එකක් පටන් අරන් චිල් එකේ ඉන්න තියෙන්නේ , හම්මේ වාසනාව .

    Eth marena eka nawaththanna bahane ban. Welawa awama athaharinnama wenawa.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    ඒ කියන්නේ බන්?
    ඒ කියන්නේ මචන් ඔය ලොටරි කියන්නේ රජයේ කප්පම් වගේනේ, ටිකට් කියන තරම් විකිනෙන්නෙ නෑ විකුන්නත් ඔහොම ට්‍රිලියන් ගනන් දෙන්නත් බෑ තනිකරම බොරුව කරන්නේ, ඇදුන කියන ඒවත් සන්දර්සන. ගොඩක් වෙලාවට ටිවි එකේ යන දිනුම් අදින ප්‍රෝගැර්ම් එක කලින් රෙකොර්ඩ් කරල ඒ එන නම්බර් නැතිව තමා ටිකට් ප්‍රින්ට් කරන්නේ, උපරිම ලක්සයයි දිනුම් දෙන්නෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,029
    113
    34
    Kalutara
    ඒ කියන්නේ මචන් ඔය ලොටරි කියන්නේ රජයේ කප්පම් වගේනේ, ටිකට් කියන තරම් විකිනෙන්නෙ නෑ විකුන්නත් ඔහොම ට්‍රිලියන් ගනන් දෙන්නත් බෑ තනිකරම බොරුව කරන්නේ, ඇදුන කියන ඒවත් සන්දර්සන. ගොඩක් වෙලාවට ටිවි එකේ යන දිනුම් අදින ප්‍රෝගැර්ම් එක කලින් රෙකොර්ඩ් කරල ඒ එන නම්බර් නැතිව තමා ටිකට් ප්‍රින්ට් කරන්නේ, උපරිම ලක්සයයි දිනුම් දෙන්නෙ
    උඹ කොහොමද තක්කෙටම කියන්නේ එව්වා කලින් රෙකෝඩ් කරලයි ටිකට් ප්‍රින්ට් කරන්නේ කියල? එතකොට ඔව්ව ගන්න එන මිනිස්සු බොරු උන්ද?
     
    • Like
    Reactions: Lahiru120

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    උගේ ජීවිතේ ප්‍රශ්ණ ඉවරයි . අවශ්‍යම ටික අරන් ඉතිරිය ෆික්ස් එකක් දාල ගෙට වෙලා ජිම් එක්කට ගිහින් , රට සවාරි ටිකක් දාල ගෙවතු වගාවක් කරගෙන පොඩි බිස්නස් එකක් පටන් අරන් චිල් එකේ ඉන්න තියෙන්නේ , හම්මේ වාසනාව .
    pissuda ban dan thamayi prashna enne koti 5k aduna ekek paare higakanne
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    උඹ කොහොමද තක්කෙටම කියන්නේ එව්වා කලින් රෙකෝඩ් කරලයි ටිකට් ප්‍රින්ට් කරන්නේ කියල? එතකොට ඔව්ව ගන්න එන මිනිස්සු බොරු උන්ද?
    hmmmmm , godak welawata