කෝටි 23 කටුගස්තොටට ඇදිලා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,207
    1
    101,032
    113
    34
    Kalutara
    අපේ ගෙවල් ලඟ hardware එකක මුදලාලි කෙනෙකුට දෙපාරක් ඇදුණ. මිනිහා tickets 1000k ගන්නවා එක පාර
    ඌට ඇදුන ගානයි ටිකට් ගන්න වියදම් වුන ගානයි සමාන ඇති. එතකොට ලාභයක් නෑනෙ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඒ කියන්නේ මචන් ඔය ලොටරි කියන්නේ රජයේ කප්පම් වගේනේ, ටිකට් කියන තරම් විකිනෙන්නෙ නෑ විකුන්නත් ඔහොම ට්‍රිලියන් ගනන් දෙන්නත් බෑ තනිකරම බොරුව කරන්නේ, ඇදුන කියන ඒවත් සන්දර්සන. ගොඩක් වෙලාවට ටිවි එකේ යන දිනුම් අදින ප්‍රෝගැර්ම් එක කලින් රෙකොර්ඩ් කරල ඒ එන නම්බර් නැතිව තමා ටිකට් ප්‍රින්ට් කරන්නේ, උපරිම ලක්සයයි දිනුම් දෙන්නෙ

    එහම එකක් නැහැ බන්

    ටිකට් විකිනෙන ගාන අනුව බැලුවම ලාබත් තියාගෙන තමයි ඔය දෙන ගාන දෙන්නෙ
    උන් කවදාවත් කියන්නෙ නැහැනේ ටිකට් කීයක් විකිනුනාද කියලා, එහෙම උනා නම් හිතා ගන්න තිබුනා කොයි තරම් ආදායමක් ඕවයින් එනවද කියලා
    අනික ඔය උන් කියන්නෙ දිනුම් ඇදුනෙ නැති එකට ඒ ටිකට් එක විකිනිලා නැහැ කියලා, ඒ ටිකට් එක ප්‍රින්ට් වෙලාවතත් නැති වෙන එක තමයි වෙන්නෙ

    දැන් ලංකාවෙ ජනගහනය කෝටි 2 ක් විතර නේ, ටිකට් කෝටි 1.2 ක් වගේ (ටිකට් එකක් රුපියල් 20නං ලංකාවෙ ජනගහනයෙන් ආසන්න වශයෙන් බාගෙකට වඩා) විකුන්නනා නම් ඔය ගාන ඇවිත් නේ, අනික ඔය ටිකට් ගාන විකුනනන් ඕන එක දිනුම ඇදීමකින් නෙමෙයිනේ, කෝටි 23ක් කියන්නෙ දිනුම් ඇදීම් කීයක් දිනන්නෙ නැතුව තියෙන්න ඇතිද, දිනුම් ඇදීම් 20ක් විතර දිනලා නැත්නම් බන් එක දිනුම් ඇදීමකින් ටිකට් කීයද බන් විකුනන්න ඕන.

    ටිකට් එකකින් ගානක් ඇදෙනවට වඩා අපි තනියම ඒ ගානම හොයාගන්න තියන සම්භාවිතාව වැඩියි කියලා මම අහල තියනවා, අන්න ඒ තරම් පොඩි සම්භාවිතාවක් තමයි ටිකට් ඇදෙන්න තියෙන්නෙ.

    මේකෙම කවුරු හරි ත්‍රෙඩ් එකකට ඕව ගැන ලොකුවට විස්තරයක් දාල තිබුනා, කාලෙකට කලින්.
     
    • Like
    Reactions: ElaBaba

    girihell

    Junior member
  • Oct 18, 2006
    29
    36
    13
    here is a look at this with persons luck

    chances to get the letter correct 26
    chances to get first number correct 80
    chances to get second number correct 79
    chances to get third number correct 78
    chances to get fourth number correct 77
    chances to get fifth number correct 76

    so number of possible combinations
    (26 x 80 x 79 x 78 x 77 x 76 ) / (5 x 4 x 3 x 2 x 1) = 625,040,416
    so wining chances are one in 625,040,416

    to give rough idea total population in Sri lanka 22 millions so we have about 30 tickets for each person in the whole country if they are going to print the full set of combinations

    here comes the tricky part they dont print the full set of combinations for each draw they just print small fraction lets says they print only 10 million tickets.

    so your chances are going further by this
    so your chances of winning this kind of lottery

    625,040,416 * 625,040,416/10,000,000 = 39 067 552 163

    one in 39 067 552 163

    this person is extremely lucky that's all

    PS correct my math if its wrong
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    අපේ පැත්තේ මිනිහෙක්ට 1996 දී එක්කෝටි දහනව ලක්ෂයක් ඇදුනා.දැන් ගේ ඉස්සරහ පොඩි එලවලු කඩයක් දාගෙන ඉන්නේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,209
    113
    උගේ ජීවිතේ ප්‍රශ්ණ ඉවරයි . අවශ්‍යම ටික අරන් ඉතිරිය ෆික්ස් එකක් දාල ගෙට වෙලා ජිම් එක්කට ගිහින් , රට සවාරි ටිකක් දාල ගෙවතු වගාවක් කරගෙන පොඩි බිස්නස් එකක් පටන් අරන් චිල් එකේ ඉන්න තියෙන්නේ , හම්මේ වාසනාව .

    එහෙම නෙවෙයි වෙන්නෙ. ඌ දැකලවත් නැති යාළුවො නෑදෑයො දැන් පිරීල ඇති වටේට. ඔහොම අවූරුද්දක් විතර ආතල් එක අරගෙන හිටියටත් වඩා නට්ටන් වෙලා නවතිනව. බිස්නස් කරන සල්ලි තියෙන එකෙක්ට ඇදුනොත් නන් ඔය උබ කිව්ව ඒව වෙයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    එහෙම නෙවෙයි වෙන්නෙ. ඌ දැකලවත් නැති යාළුවො නෑදෑයො දැන් පිරීල ඇති වටේට. ඔහොම අවූරුද්දක් විතර ආතල් එක අරගෙන හිටියටත් වඩා නට්ටන් වෙලා නවතිනව. බිස්නස් කරන සල්ලි තියෙන එකෙක්ට ඇදුනොත් නන් ඔය උබ කිව්ව ඒව වෙයි.
    ඒක උගේ කරුමේ හෝ වාසනාව තමා. මේ වෙලාවට ඇදෙන උන්ට පුකට පයින් ගහල එලවන්න ඕනේ .
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය ටිකට් එක පටන් ගත්තු දවසේ ඉඳන් තිබ්බ මෙගා prize එක ඔය. කවදාවත් ඕක මීට කලින් ගියේ නෑ. යහපාලනය තමයි ඔය ටිකට් එක පටන් ගත්තේ.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ඔය ටිකට් එක පටන් ගත්තු දවසේ ඉඳන් තිබ්බ මෙගා prize එක ඔය. කවදාවත් ඕක මීට කලින් ගියේ නෑ. යහපාලනය තමයි ඔය ටිකට් එක පටන් ගත්තේ.
    අලුත් starting price එක කෝටි 5ක් කරලා. මතක විදිහට කලින් සැරේ පටන් ගත්තේ කෝටි 12 ද කොහොද. එහෙම උනොත් අයෙත් මේවගේ ගානක් නම් සෙට් වෙන එකක් නැහැ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,209
    113
    ඒක උගේ කරුමේ හෝ වාසනාව තමා. මේ වෙලාවට ඇදෙන උන්ට පුකට පයින් ගහල එලවන්න ඕනේ .
    99.99% කෙල වෙනව ඉදියටත් වඩා ටිකට් ඇදුනම සල්ලි තිබ්බට වැඩක් නෑ වියදම් කරන්න ඉගෙන ගෙන නැත්තන්. ඒකයි ඔය හැම කෙනාටම වෙන්නෙ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,472
    1
    32,175
    113
    - උඩරට -
    ඒ කියන්නේ මචන් ඔය ලොටරි කියන්නේ රජයේ කප්පම් වගේනේ, ටිකට් කියන තරම් විකිනෙන්නෙ නෑ විකුන්නත් ඔහොම ට්‍රිලියන් ගනන් දෙන්නත් බෑ තනිකරම බොරුව කරන්නේ, ඇදුන කියන ඒවත් සන්දර්සන. ගොඩක් වෙලාවට ටිවි එකේ යන දිනුම් අදින ප්‍රෝගැර්ම් එක කලින් රෙකොර්ඩ් කරල ඒ එන නම්බර් නැතිව තමා ටිකට් ප්‍රින්ට් කරන්නේ, උපරිම ලක්සයයි දිනුම් දෙන්නෙ

    ලොත‍රැයි කියන්නේ එක්තරා වූ සූදුවක් තමා බන් ! :yes:
    කොහොමත් ඔය අංක වල ගැලපීම තුලින් දිනුමේ මිල කල් තියා තීරනය කරන්න උන්ට පුලුවන්. :frown:
    එහෙම නැත්තන් හැමෝටම ඇදෙන්න ඕනී , ටිකට් වර්ගම ගොඩාක් තියෙනවා ඒ හැම එකේම සුපිරි තෑග්ග කෝටියෙන් එහා, ඔච්චර දෙන්න කොහෙන්ද සල්ලි.. :eek:
    දැන් කෝටි 23 ක් දුන්නේ මම හිතන්නේ මාකෙටින් සීන් එකකට..දැන් ඉස්සරහට මිනිස්සු ටිකට් ගනී හෝ ගාලා.. :lol:
    මෙහෙම සීන් එකකුත් තියෙනවා මහින්දගේ ආන්ඩු තියෙන කාලේ ටිකට් ඇදුනා මිනිස්සුන්ට ගොඩාක් ;) ක්කොම ලක්ශ 50 න් වගේ උඩ..
    ගල් මාටියා මයිත්‍රී පොන්සියා :angry: ආපු ගමන් ටිකට් ඇදෙන එක බෝහෝ දුරට අඩු උනා..ඇදුනත් පොඩි පොඩි තෑගී..අනික උන් රු.20 ටිකට් එක රු.30 කරලා මිනිස්සු හූරන් කන්නත් උත්සාහා කරානේ.. :lol:

    බොහෝ විට ඉස්සර්හට ලොතැ‍රැයි ඇදෙන්න පුලුවන්..ඒ නිසා ගනින්ලා ටිකට් සතියකට එකක් වගේ.. :shocked:

    ලොතැ‍රැයි මන්ඩලේ එවුනුත් එක එක ආතල් දෙනවා , :lol:වෙලාවකට වෑන් එකක් එනවා සූරන ටිකට් බර ගානක් දාගෙන..ඇවිත් පාර අයිනේ වෑන් එක දාලා කුඩයක් එහෙම අටවගෙන කාර් එකකුත් තෑග්ග විදිහට තියාගෙන ආතල් දෙනවා.. ආපු ගමන්ම හූරන්නේ මිනිස්සු එකා දෙකා..මෙන්න ටික වෙලාවකින් ලවුස්පීකරෙන් කියනවා මෙන්න පලවෙනි ජයග්‍රාහකයා රු.10,000 ක් දිනා ගත්තා කියලා..මම හිතන්නේ ඒ ඉන්නේ උන්ගෙම එකෙක්. :baffled:
    ඔන්න ඊට පස්සේ හරක් වගේ මිනිස්සු ඇවිස්සිලා බර දාගෙන හූරනවා.. :D
    ගොඩක් එවුන්ට හම්බ වෙන්නේ කුඩ අනම් මනම්..:growl:
    උන් කියනවා මෙන්න මේ ලක්ශ 28 කාර් එක දිනන්නේ කවුද බලන්න වැඩි වැඩියෙන් හූරන්න කියලා.
    උන් ටාගෙට් කවර් කරන්නේ එහෙමයි. :cool:
    මිනිස්සු හිතන් ඉන්නේ කාර් එකේ දිනුම ඔතන ඇති කියලා.
    නිකමට හිතපන් හැමෝගෙම ආසාව කාර් එක.. :love:
    ඉතින් මුලින් එන එකාට කාර් එක ඇදුනොත් අනිත් ටිකට් ටික අපරාදේ නේ..

    තනිකරම කපටි සීන් එකක් යන්නේ..ඕවගෙත් සැගවුනු රහස් තියෙනවා..ලොතැ‍රැයි මන්ඩලේ එකෙක් හොයා ගත්තා නම් අහගන්න පුලුවන්. :confused:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අම්මෝ බං ඇත්ත වගේ බොරු කියනව. 😆
    ඕක හවස 7.30 ට record කරන්නෙ.
    හොර කරනව නම් මැෂින් වලින් මොනව හරි කළොත් තමයි.
    ඔව් බන් ඕක කරන්නේ මැෂින් එකෙන් ප්‍රින්ට් කරලා නැති නම්බර් එකක් තමා ගාන කවර් කරගන්නකම් වට්ටන්නේ
     
    • Like
    Reactions: kinkon