කෝටි 23 කටුගස්තොටට ඇදිලා

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030
    113
    ලොත‍රැයි කියන්නේ එක්තරා වූ සූදුවක් තමා බන් ! :yes:
    කොහොමත් ඔය අංක වල ගැලපීම තුලින් දිනුමේ මිල කල් තියා තීරනය කරන්න උන්ට පුලුවන්. :frown:
    එහෙම නැත්තන් හැමෝටම ඇදෙන්න ඕනී , ටිකට් වර්ගම ගොඩාක් තියෙනවා ඒ හැම එකේම සුපිරි තෑග්ග කෝටියෙන් එහා, ඔච්චර දෙන්න කොහෙන්ද සල්ලි.. :eek:
    දැන් කෝටි 23 ක් දුන්නේ මම හිතන්නේ මාකෙටින් සීන් එකකට..දැන් ඉස්සරහට මිනිස්සු ටිකට් ගනී හෝ ගාලා.. :lol:
    මෙහෙම සීන් එකකුත් තියෙනවා මහින්දගේ ආන්ඩු තියෙන කාලේ ටිකට් ඇදුනා මිනිස්සුන්ට ගොඩාක් ;) ක්කොම ලක්ශ 50 න් වගේ උඩ..
    ගල් මාටියා මයිත්‍රී පොන්සියා :angry: ආපු ගමන් ටිකට් ඇදෙන එක බෝහෝ දුරට අඩු උනා..ඇදුනත් පොඩි පොඩි තෑගී..අනික උන් රු.20 ටිකට් එක රු.30 කරලා මිනිස්සු හූරන් කන්නත් උත්සාහා කරානේ.. :lol:

    බොහෝ විට ඉස්සර්හට ලොතැ‍රැයි ඇදෙන්න පුලුවන්..ඒ නිසා ගනින්ලා ටිකට් සතියකට එකක් වගේ.. :shocked:

    ලොතැ‍රැයි මන්ඩලේ එවුනුත් එක එක ආතල් දෙනවා , :lol:වෙලාවකට වෑන් එකක් එනවා සූරන ටිකට් බර ගානක් දාගෙන..ඇවිත් පාර අයිනේ වෑන් එක දාලා කුඩයක් එහෙම අටවගෙන කාර් එකකුත් තෑග්ග විදිහට තියාගෙන ආතල් දෙනවා.. ආපු ගමන්ම හූරන්නේ මිනිස්සු එකා දෙකා..මෙන්න ටික වෙලාවකින් ලවුස්පීකරෙන් කියනවා මෙන්න පලවෙනි ජයග්‍රාහකයා රු.10,000 ක් දිනා ගත්තා කියලා..මම හිතන්නේ ඒ ඉන්නේ උන්ගෙම එකෙක්. :baffled:
    ඔන්න ඊට පස්සේ හරක් වගේ මිනිස්සු ඇවිස්සිලා බර දාගෙන හූරනවා.. :D
    ගොඩක් එවුන්ට හම්බ වෙන්නේ කුඩ අනම් මනම්..:growl:
    උන් කියනවා මෙන්න මේ ලක්ශ 28 කාර් එක දිනන්නේ කවුද බලන්න වැඩි වැඩියෙන් හූරන්න කියලා.
    උන් ටාගෙට් කවර් කරන්නේ එහෙමයි. :cool:
    මිනිස්සු හිතන් ඉන්නේ කාර් එකේ දිනුම ඔතන ඇති කියලා.
    නිකමට හිතපන් හැමෝගෙම ආසාව කාර් එක.. :love:
    ඉතින් මුලින් එන එකාට කාර් එක ඇදුනොත් අනිත් ටිකට් ටික අපරාදේ නේ..

    තනිකරම කපටි සීන් එකක් යන්නේ..ඕවගෙත් සැගවුනු රහස් තියෙනවා..ලොතැ‍රැයි මන්ඩලේ එකෙක් හොයා ගත්තා නම් අහගන්න පුලුවන්. :confused:

    Meka nam sira bn. Kandy town eke Peoples bank eka langa Car ekak thiyagena okun sahenna kalayak oya boruwa karanawa. :D
     
    • Haha
    Reactions: charitha2011

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් 14% ටැක්ස් එක දුන්නම කෝටි 20 වගේ නේ හම්බෙන්නේ (20,29,60,000) ? ඇත්ත ද බන් ඔය කියන්නේ ටිකට් එකක් ඇදිලා ඔය වගේ ටැක්ස් එකක් ගෙව්වාම අනෙක් ටැක්ස් වලින් අවුරුදු කිහිපයක් යනකම් රිලීස් කියලා.. උදා වාහනයක් ගෙන්නුවොත් එතන ගෙවන්න තියන ටැක්ස් එක රිලිස් කියලා
    අවුරුදු 5කට රිලීස්

    ඉතින් දැන් මැරෙනකම් ආතක් එකේ ඉන්න ඕනේ ටික තමා කිව්වේ . නැතුව අනේ මට දැන් සල්ලි ගොඩයි එත් මම මැරෙනවනේ කිය කිය මහණ වෙන්නද කියන්නේ , ඔව් ඒකත් කරන්න පුලුවන් ඌ එම එකක් හිතේ තියන් ඉන්නවනම් කවමදාකවත් ලොතැරැයි ගන්නේ නැ මහන වෙලා . විකාර බන් . ඌ මැරෙන වෙලාවට මැරෙයි හැබැයි ඌ මැරෙනකම් මේ සල්ලි පස්සේ දුවන ලොකේ දැන් පිනක් දහමක් කරගෙන අතපාන්නේ හරි බැලමෙහවකම් කරන් නැතුව ඉන්න පුලුවන්නේ . මලාම සල්ලි ටික උගේ ලමයින්ට යයි නැත්තම් මොනා උනාම මොකෝ මැරිලනේ ඉන්නකම් එක කබාසිනියා කරන් නැතුව කලමණාකරනය කරගෙන සැහැල්ලුවෙන් ජිවිතේ ගෙවන්න ඕනේ . මට නම් ඕක ඇදුනේ හෙටම මුදක් අයිනෙන් පොඩි ගෙයක් හරි පැලක් අටවන් ආතල් එකේ කුරුම්බයක් බීගෙන මාලු ටිකක් කාගෙන චිල් එකේ ඉන්නවා . මිනිස්සුන්ගේ ජිවිත වලින් වැඩි හරියක් අපි කරන්නේ ඔය සල්ලි හොයන්න මැරෙන එක . මේ මනුස්සයට එක දැන් ලැබිලා ආයේ මලත් මොකෝ මැරෙනකම් ආතල් එකේ ඉන්නවා . හෙට පිලිකාවක් කිව්වත් මැරෙන දවස වෙනකම් කීයක් කරන්න පුලුවන්ද .
    ඒකනෙ බන්
     
    • Like
    Reactions: scorpion MW