කෝටි 230කට දංකොටුව පෝසිලේන් විකුණයි

Rajanganaya

Well-known member
  • Apr 11, 2023
    126
    300
    63
    USA, Europe යවන්නේ.UK ඉන්න යාළුවෙක් අරන් තිබ්බ.පට්ට ගණන්ලු..ඕව hand made නේ.ඕවල ඩිසයින් කරන තීන්ත Germany වලින් ගේන්නේ..සුද්දො නම් ගන්නවලු කොලටිය දන්න නිසා.ඉස්සරහට නම් මොනා වෙයිද දන්නෑ..ඒකම තමා උන් විකුණන්නත් අැත්තේ.
    ow france inwa yaluwek, ehe patta ganan lu ban. avarage ekekta ganna balu ehe
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,946
    2,977
    113
    Cheap price එකක්නෙ. මම හිතුව over 1 billion value එකක් ඇති කියල
    ඉතින් කෝටි 230 ලියන්නෙ බිලියන 2.3 නේ. ඒ කියන්නෙ මුලු කම්පැනි එකම 4.6 billion

    කෝටි 1000ක් බිලියන් එකයි. බිලියන් 1000ක් ට්‍රිලියන් එකයි. බිලියන් එකක් කියන්නෙ කෝටි 100ක් කියල ද උබ හිතන් ඉන්නෙ?


    1 billion = 1000 crorets බන්
    ------ Post added on Jun 16, 2023 at 8:47 PM
    පොඩ්ඩක් වැරදුනා වගේ නේ මචන්. බිලියනයක් කියන්නෙ මිලියන 1000. ඒ කියන්නෙ කෝටි 100
    ------ Post added on Jun 17, 2023 at 12:54 PM
     
    • Like
    Reactions: manarrow

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    Ceyline Investments (Private) Limited gana man hodat dannawa oke owner lankwe ekek vagema thawa investor kenek innawa japan wala. ceyline ownership tiyenne commercial credit ekata. pattama salli tiyene supirima mola karayek oke owner karaya.
    Ceyline issara Capt.Ajith Peiris dan majority shareholder commercial credit lagadi bunker license gatta .Ceyline potential growth is unthinkable
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,156
    10,011
    113
    kawda owner? name?

    R.S. EGODAGE machan. dan pora vayasa hinda eyage duwa balaganne Nathasha Egodage. muta palenna salli tiyenawa. hoda japan investors innawa. ekai eka digata company buy karnne. lanakwe watena company baraganak mun salliwalata gatha. munta ceyline beach hotels tiyenawa.


    Ceyline issara Capt.Ajith Peiris dan majority shareholder commercial credit lagadi bunker license gatta .Ceyline potential growth is unthinkable
    ow machan. un ochara goda giye unge japan investor hinda.
    ------ Post added on Jun 17, 2023 at 1:39 PM