කෝටි 47 ලොතරැයි ඇදුනු එකාට බද්ද කෝටි 21යිලු බන්. තට්ට නියම සිංහල 


samahara ewata naththe man hithanne. govi sethata na! ehema..ලොතරැයි වලට TAX නෑ නේද? දන්න තරමට TAX නෑ ලොතරැයි දිනුම් ඇදීම් වලට. ඇත්තද දන්නෙ නෑ.

14% ගැහුවට පස්සෙ14% WHT,
Salli bank ekata dammama, standard income tax and WHT interest ekata wadinava
View attachment 252324
ඔව් මාසෙට 5000 ගානෙGana eka para hambenne nane monthly payment widiyatane gewanne?
Man dekka kauda ekek ehema dala tibbaඔව් මාසෙට 5000 ගානෙ
NLB ekatath me dawaswala amaruyi.Gana eka para hambenne nane monthly payment widiyatane gewanne?
එකවර දෙනව බංMan dekka kauda ekek ehema dala tibba
පොතේ හැටියට ටැක්ස් නැතත් අලුතින් දාලා හරි ටැක්ස් ගනී..නොකලොත් ලංකාව නෙමෙයි මිනිස්සු නෙමෙයි..මිනිස්සු කියන්නේ කැරි සත්තු ජාතියක් බන්..ඒකනේ නිවන් දකින්න කිව්වේ නැත්තම් කියනවනේ අර රටට යන්න මේ රටට යන්න කියලලොතරැයි වලට TAX නෑ නේද? දන්න තරමට TAX නෑ ලොතරැයි දිනුම් ඇදීම් වලට. ඇත්තද දන්නෙ නෑ.

machan share the full act with the date pls14% WHT,
Salli bank ekata dammama, standard income tax and WHT interest ekata wadinava
View attachment 252324