කෝටි 47 ඇදිච්ච එකාට ටැක්ස් එක කෝටි 21

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලොතරැයි වලට TAX නෑ නේද? දන්න තරමට TAX නෑ ලොතරැයි දිනුම් ඇදීම් වලට. ඇත්තද දන්නෙ නෑ.

    ඉස්සරත් 10% ටැක්ස් එකක් වැදිලා තිබුණා
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ඉස්සරත් 10% ටැක්ස් එකක් වැදිලා තිබුණා
    ඉස්සර තිබුනෙ නෑ, ටිකට් වල ගහලම තිබුනා බදු වලින් නිදහස් කියල ටිකක් මෑතක තමයි 10% දැන් 14% ලු ඒක ආවෙ කවදද දන්නෙ නෑ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    ඉස්සර තිබුනෙ නෑ, ටිකට් වල ගහලම තිබුනා බදු වලින් නිදහස් කියල ටිකක් මෑතක තමයි 10% දැන් 14% ලු ඒක ආවෙ කවදද දන්නෙ නෑ.
    පිස්සුද බං. අපේ ලොකු අම්මලට ඇදුනා ලක්ෂ 20ක් 2000 හරි 2001 හරි. 18යි අතට හම්බුනේ. 10%ක් ටැක්ස් කපලා තිබ්බා. දැන් 14% කපනවා.
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,367
    1
    5,054
    113
    Sin-tertainment Den
    වැඩක් නෑ මේකක් ගන්න බෑනේ
    13087233_1356188054408330_2530921543516542706_o.jpg
    Ganna baha,habai path ekak hadanna puluwan
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    පිස්සුද බං. අපේ ලොකු අම්මලට ඇදුනා ලක්ෂ 20ක් 2000 හරි 2001 හරි. 18යි අතට හම්බුනේ. 10%ක් ටැක්ස් කපලා තිබ්බා. දැන් 14% කපනවා.
    මං කියල තියන එක හරියට කියවන්න.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,614
    6,177
    113
    ලොතරැයි වලට TAX නෑ නේද? දන්න තරමට TAX නෑ ලොතරැයි දිනුම් ඇදීම් වලට. ඇත්තද දන්නෙ නෑ.
    I think so for most of the countries but do not know about AshikLand🤔
     
    Last edited:

    Morbius

    Well-known member
  • ලොතරැයි වලට TAX නෑ නේද? දන්න තරමට TAX නෑ ලොතරැයි දිනුම් ඇදීම් වලට. ඇත්තද දන්නෙ නෑ.
    රජයෙන් කපනවා බද්දක් . අපේ අයියා කෙනෙක්ට ලක්ෂ 20ක් ඇදිලා 17.50 ක් තමා හම්බුනේ අතට.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    ලොතරැයි වලට TAX නෑ නේද? දන්න තරමට TAX නෑ ලොතරැයි දිනුම් ඇදීම් වලට. ඇත්තද දන්නෙ නෑ.
    tax ghnwa bn. 5laks ta adu ewata witarai tax natte.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,609
    21,183
    113
    Panadura
    රුපියල් හතළිහකට කෝටි විසිඑකක් හම්බ උනත් මදිද බන්
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    10% neda tax eka
    14%

    රුපියල් කෝටි 6.5 wage මුලින්ම කපගන්නවා, ඇන්ඩ් ඊටපස්සෙ ඒ මුදල සියලුම ටැක්ස් වලින් නිදහස්...

    ලොතරැයි වලට TAX නෑ නේද? දන්න තරමට TAX නෑ ලොතරැයි දිනුම් ඇදීම් වලට. ඇත්තද දන්නෙ නෑ.

    500,000 වලට අඩුනම් විතරක් නෑ මට මතක විදිහට
    ------ Post added on Jun 19, 2025 at 4:49 PM