කෝටි 5ක් ඇදුණු මල් වෙළෙන්දා කසිප්පු විකුණ&#351

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කෝටි 5ක් ඇදුණු මල් වෙළෙන්දා කසිප්පු විකුණ&#351

    Kasippu.jpg

    රුපියල් ලක්ෂ 500ක ලොතරැයි ජයමල්ලක් හිමි වී හොරොයින් පානයට ඇබ්බැහිවීමෙන් අනතුරුව සියලු සේසත නැති නාස්තියට පත් කරගත් අනුරාධපුර ගල්කඩවල පදිංචි මල් වෙළෙන්දා හෙරොයින් පානයට මුදල් නොමැතිව තවත් සගයෙකු සමග එක් වී නිවස පිටුපස කසිප්පු පෙරමින් සිටියදී අනුරාධපුර කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.

    අනුරාධපුර ‍පොලිස් වසමේ ගල්කඩවල පදිංචි පන්කෝටිපතියා ඔහුගේ නිවස පිටුපස පිහිටි කැලෑවක තවත් පුද්ගලයෙකු සමග එක් වී කසිප්පු පෙරමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් එහි ගොස් සැකකරුවන් දෙදෙනා සමග කසිප්පු පෙරීමට උපයෝගි කරගත් ගෝඩා බැරල් දෙකක් ගෝඩා ඩ්‍රෑම්ස් 2170ක් අත්අඩංගුවට ගෙන තිබුණි.

    සැකකරු මල් වෙළෙඳාමේ නිරතවෙමින් සිටියදී පසුගිය 2014 වර්ෂයේදී දිනුම් අදිනු ලැබූ ලොතරැයියකින් ලැබුණු විශාලතම ජය මල්ලක් වූ රුපියල් ලක්ෂ 500ක ජයමල්ලට හිමිකම් කියූ අතර ඔහු කෝටිපතියෙකු බවට පත්වීමත් සමග හෙරොයින් පානය කිරීමට ඇබ්බැහිවී තිබුණි.
    සැකකරු හා සගයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 35000ක දඩයක් නියම කර තිබුණි. අනුරාධපුර කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක එස්.ටී.පී. හේරත්, උප ‍පොලිස් පරීක්ෂක ටී.එම්.එන්.ඩී. කරුණාරත්න, ‍පොලිස් සැරයන් 28138 ආනන්ද ‍පොලිස් කොස්තාපල්වරුන්වන 37020 රුවන්, 10538 චන්දන, 61020 ඒකනායක ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

    අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නෙදකින් මෝඩ huකන්නා.කෝටි 5ක් මට එහෙම හම්බ උනානම් මම දන්නවා ඒක කෝටි 10ක් කරන හැටි.අතට ලැබුන දේ කටට දාගන්න බැරි මූසල කාලකන්නියා.:angry:
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෙදකින් මෝඩ huකන්නා.මිලියන 5ක් මට එහෙම හම්බ උනානම් මම දන්නවා ඒක මිලියන 10ක් කරන හැටි.අතට ලැබුන දේ කටට දාගන්න බැරි මූසල කාලකන්නියා.:angry:

    its not 5 millions. 50 millions.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    යකෝ මූ මොනා කරලද ඔය කෝටි 5 වියදම් කරලා තියෙන්නේ...

    අනිවා ලග හිටපු එවුන් කන්න ඇති මුගෙන් හොදට...

    යකෝ අපි කොච්චර නැහෙනවද මොකක් හරි පොටක් පාදගන්න...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kasippu.jpg

    රුපියල් ලක්ෂ 500ක ලොතරැයි ජයමල්ලක් හිමි වී හොරොයින් පානයට ඇබ්බැහිවීමෙන් අනතුරුව සියලු සේසත නැති නාස්තියට පත් කරගත් අනුරාධපුර ගල්කඩවල පදිංචි මල් වෙළෙන්දා හෙරොයින් පානයට මුදල් නොමැතිව තවත් සගයෙකු සමග එක් වී නිවස පිටුපස කසිප්පු පෙරමින් සිටියදී අනුරාධපුර කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.

    අනුරාධපුර ‍පොලිස් වසමේ ගල්කඩවල පදිංචි පන්කෝටිපතියා ඔහුගේ නිවස පිටුපස පිහිටි කැලෑවක තවත් පුද්ගලයෙකු සමග එක් වී කසිප්පු පෙරමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් එහි ගොස් සැකකරුවන් දෙදෙනා සමග කසිප්පු පෙරීමට උපයෝගි කරගත් ගෝඩා බැරල් දෙකක් ගෝඩා ඩ්‍රෑම්ස් 2170ක් අත්අඩංගුවට ගෙන තිබුණි.

    සැකකරු මල් වෙළෙඳාමේ නිරතවෙමින් සිටියදී පසුගිය 2014 වර්ෂයේදී දිනුම් අදිනු ලැබූ ලොතරැයියකින් ලැබුණු විශාලතම ජය මල්ලක් වූ රුපියල් ලක්ෂ 500ක ජයමල්ලට හිමිකම් කියූ අතර ඔහු කෝටිපතියෙකු බවට පත්වීමත් සමග හෙරොයින් පානය කිරීමට ඇබ්බැහිවී තිබුණි.
    සැකකරු හා සගයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 35000ක දඩයක් නියම කර තිබුණි. අනුරාධපුර කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක එස්.ටී.පී. හේරත්, උප ‍පොලිස් පරීක්ෂක ටී.එම්.එන්.ඩී. කරුණාරත්න, ‍පොලිස් සැරයන් 28138 ආනන්ද ‍පොලිස් කොස්තාපල්වරුන්වන 37020 රුවන්, 10538 චන්දන, 61020 ඒකනායක ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

    අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය
    money valata vada Moley vatinava kiyanne mekata thama. Mal velandata molayak naha. Koti 5 k adilath muta hadenna bari unane. Moley naha.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,147
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලක්ෂ 500ක් අවුරුදු 3න් වියදම්කරන්න කුඩු ගහලනම් බෑ මූ ලක්ෂ 500 1000 කරගන්න පහුගිය ටිකේ ක්‍රිකට් මැච් බලබල ලංකාව දිනනවා කියල ඔට්ටු අල්ලන්න ඇති :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    යකෝ මූ මොනා කරලද ඔය කෝටි 5 වියදම් කරලා තියෙන්නේ...

    අනිවා ලග හිටපු එවුන් කන්න ඇති මුගෙන් හොදට...

    යකෝ අපි කොච්චර නැහෙනවද මොකක් හරි පොටක් පාදගන්න...

    ලක්ෂ 500ක් අවුරුදු 3න් වියදම්කරන්න කුඩු ගහලනම් බෑ මූ ලක්ෂ 500 1000 කරගන්න පහුගිය ටිකේ ක්‍රිකට් මැච් බලබල ලංකාව දිනනවා කියල ඔට්ටු අල්ලන්න ඇති :baffled:

    KDH ekak andala yaluek wikka muta lakshaa 20k wedipura add karala,

    thai baduwak muta set karala eka parakata 75,000 gannawalu,,

    loku gekuth hadagena giya,

    ohoma wiyadam karama koti 5 nothing ban

    mu muge real yaluwo ganan aran ne salli hambunaata passe set wechcha un tama muta kelala tiyenne,
     
    Similar threads