කෝටි 7.5ට වාහනයක්

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අම්බානක් තියනව නේද..
    මේක SV නිසා මේ තරම් වැඩි ඇති..

    මම ඉක්මන් එකේ දැක්ක ගාන වැඩිම වාහනේ :dull:
     
    nuno

    Member
    Jul 30, 2014
    45
    6
    0
    Can't remember cc bro..just google it and find yourself. Mihira Wickremarachchci (Wickremarachchi opticians owner) owns one.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මචන්ලා, මේ වාහනය කෝටි හතහමාරක් වෙනවා. :shocked:

    උබලා දන්නවා නම් කියපල්ලකො ලංකාවෙ මේ ගනන්වලට වාහන ගන්නේ මොන වගේ දේවල් කරන එවුන්ද කියලා. :rolleyes:

    දේශපාලකයො ඇරුනාම මොන වගේ බිස්නස් සහ මොන වගේ රස්සාවල් කරන එවුන්ද බං? :confused:

    5F0RCt7.jpg

    Dimuth heppune mewage ekakin gihin . SL Cricket Captain.
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    අපිට ලොකු උනාට ඕක මධ්‍යම පන්තියේ වාහනයක් බන්. ලොකු සල්ලි කාරයොන්ගෙ සිකියුරිටිලත් යන්නෙ ඕවයින්, ටොෆියක් එහෙම ගන්න කඩේට යන්න තමයි උන් ඕව පාවිච්චි කරන්නෙ. ඉතින් හිතල බලපන් අපි කොච්චර අන්ත දුප්පත්ද?

    කොහොම උනත් ඕක එල වන්ඩියක් තමයි.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අපිට ලොකු උනාට ඕක මධ්‍යම පන්තියේ වාහනයක් බන්. ලොකු සල්ලි කාරයොන්ගෙ සිකියුරිටිලත් යන්නෙ ඕවයින්, ටොෆියක් එහෙම ගන්න කඩේට යන්න තමයි උන් ඕව පාවිච්චි කරන්නෙ. ඉතින් හිතල බලපන් අපි කොච්චර අන්ත දුප්පත්ද?

    කොහොම උනත් ඕක එල වන්ඩියක් තමයි.

    USA wala ihala madhyama panthika wahanayak wenna one. Deug DeMuro ge review wala meke gana dala thibba. Anith ewata sapekshawa gana wediy.
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    Business ekak nathuwa owa hina machan e nisa mokak hari sadarana kramayak hoya ganna wenava ohoma wahanayak ganna.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    මචන් රටක් පවත්වගෙනයන්න ටැක්ස් ගෙවන්න ඕන.
    හැබැයි එක එක වෙශිගේ පුතාලට ආතල් ගන්න දුක්විඳලා හම්බුකරන සල්ලි පූජ කරනවා කියන්නේ අන්තිම වහල් කමක්. තමුන් හම්බුකරන සල්ලි වලට නින්දාවක්. මම ඔය වාහනේට කොච්චර ආස වුනත් මට කොච්චර සල්ලි තබුනත් මම ඕකක් ඔය රටේදිනන් ගන්නේ නෑ.

    PS.

    SV ගනන් ඇති ඒත් ඔච්චර ගනං ණෑ මචං. ඔෆිෂල් සයිට් එකෙන්ම ගනං බලාගනින්කෝ

    https://www.landrover.co.uk/build-your-own/index.html

    :yes:
    maath mokata wiyadm karath wahanawalata salli wiyadm krnne na
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපිට ලොකු උනාට ඕක මධ්‍යම පන්තියේ වාහනයක් බන්. ලොකු සල්ලි කාරයොන්ගෙ සිකියුරිටිලත් යන්නෙ ඕවයින්, ටොෆියක් එහෙම ගන්න කඩේට යන්න තමයි උන් ඕව පාවිච්චි කරන්නෙ. ඉතින් හිතල බලපන් අපි කොච්චර අන්ත දුප්පත්ද?

    කොහොම උනත් ඕක එල වන්ඩියක් තමයි.

    ehema yanne amathilage eun
    badu salli walin
    ape paththe palathsabawe amathiyata wahana6k thiyenwa
    hithena hithena welawata eka eka ewaye ynwa
    ethin blpn parlimnt un komada :sorry:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    Engine capacity eka newei. meka Range Rover SV. (Special Vehicle division).. normal RR LWB ekata wada options wadi. rear club seats anan manan godai. me wage thawa ewa dekak thunak thibba kalin genalla lankawata..normal LWB eka wenne 45mil withara
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :yes:
    maath mokata wiyadm karath wahanawalata salli wiyadm krnne na

    :yes: :yes:

    Wahaneka samanaya sepak option thibbama kohomath athi. Mokada api ena wahane katawath penne na prestegious kiyala kiyannath. Api eka gaththa kiyala paththare danna one dhammika pererage wage. Neththam yana yana thena thamanma announce karanna one. :lol:

    Wedipura wahanekata wiyadam karana wiyadama, gedara comfortibility eka wedi karanna yodawana eka, Solar karanna yodawana eka, padu na. Mokada api jeewitha kalen podi kalayai wahana wala athule inne.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Engine capacity eka newei. meka Range Rover SV. (Special Vehicle division).. normal RR LWB ekata wada options wadi. rear club seats anan manan godai. me wage thawa ewa dekak thunak thibba kalin genalla lankawata..normal LWB eka wenne 45mil withara

    දැනුවත් කලාට ස්තූතියි මචන්. :love:

    ඔව්, මේ rear passengersලට තියෙන ඔප්ෂන්ස්. :yes:

    rtYnipW.jpg
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    දැනුවත් කලාට ස්තූතියි මචන්. :love:

    ඔව්, මේ rear passengersලට තියෙන ඔප්ෂන්ස්. :yes:

    rtYnipW.jpg

    meka wadi denek ganne na.. eeta wada worth Maybach S560 eka ganna eka. 80 mill wage mama danna widiyata.. RR wageda Maybach prestige athin :cool: