මචන්ලා, මේ වාහනය කෝටි හතහමාරක් වෙනවා.
උබලා දන්නවා නම් කියපල්ලකො ලංකාවෙ මේ ගනන්වලට වාහන ගන්නේ මොන වගේ දේවල් කරන එවුන්ද කියලා.
දේශපාලකයො ඇරුනාම මොන වගේ බිස්නස් සහ මොන වගේ රස්සාවල් කරන එවුන්ද බං?
![]()
Dimuth heppune mewage ekakin gihin . SL Cricket Captain.
අපිට ලොකු උනාට ඕක මධ්‍යම පන්තියේ වාහනයක් බන්. ලොකු සල්ලි කාරයොන්ගෙ සිකියුරිටිලත් යන්නෙ ඕවයින්, ටොෆියක් එහෙම ගන්න කඩේට යන්න තමයි උන් ඕව පාවිච්චි කරන්නෙ. ඉතින් හිතල බලපන් අපි කොච්චර අන්ත දුප්පත්ද?
කොහොම උනත් ඕක එල වන්ඩියක් තමයි.
මචන් රටක් පවත්වගෙනයන්න ටැක්ස් ගෙවන්න ඕන.
හැබැයි එක එක වෙශිගේ පුතාලට ආතල් ගන්න දුක්විඳලා හම්බුකරන සල්ලි පූජ කරනවා කියන්නේ අන්තිම වහල් කමක්. තමුන් හම්බුකරන සල්ලි වලට නින්දාවක්. මම ඔය වාහනේට කොච්චර ආස වුනත් මට කොච්චර සල්ලි තබුනත් මම ඕකක් ඔය රටේදිනන් ගන්නේ නෑ.
PS.
SV ගනන් ඇති ඒත් ඔච්චර ගනං ණෑ මචං. ඔෆිෂල් සයිට් එකෙන්ම ගනං බලාගනින්කෝ
https://www.landrover.co.uk/build-your-own/index.html

අපිට ලොකු උනාට ඕක මධ්‍යම පන්තියේ වාහනයක් බන්. ලොකු සල්ලි කාරයොන්ගෙ සිකියුරිටිලත් යන්නෙ ඕවයින්, ටොෆියක් එහෙම ගන්න කඩේට යන්න තමයි උන් ඕව පාවිච්චි කරන්නෙ. ඉතින් හිතල බලපන් අපි කොච්චර අන්ත දුප්පත්ද?
කොහොම උනත් ඕක එල වන්ඩියක් තමයි.

3000cc?
maath mokata wiyadm karath wahanawalata salli wiyadm krnne na


Engine capacity eka newei. meka Range Rover SV. (Special Vehicle division).. normal RR LWB ekata wada options wadi. rear club seats anan manan godai. me wage thawa ewa dekak thunak thibba kalin genalla lankawata..normal LWB eka wenne 45mil withara


දැනුවත් කලාට ස්තූතියි මචන්.
ඔව්, මේ rear passengersලට තියෙන ඔප්ෂන්ස්.
![]()

Is he work for foreign clients?
