කෝටි 800 පිරමිඩ

e-m

Active member
  • Jul 20, 2020
    132
    129
    43

    කොටි 800 පිරමිඩ ජාවාරම් කළ පහකට රට යන්න තහනම්...​

    පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” නමැති ආයතනයේ ප්‍රධානින් පස් දෙනකුට විදෙස් ගතවිම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (12) නියෝගයක් නිකුත් කළේය.​

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මස 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ සමාගමේ ප්‍රධානීන් පස් දෙනාට සිතාසි නිකුත් කරන ලදී.මොරටුව එගොඩ උයන, පදිංචි සුදත් රන්ජන් සිල්වා යන අය නිතීඥ නලීන් පතිරණ මහතා මගින් පුද්ගලිකව අධිකරණය හමුවේ පැවරූ නඩුවකට අදාළව කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.​

    මෙලෙස විදෙස් ගමන් තහනමක් සහ සිතාසි නිකුත් වූයේ, නල්ලවත්ත පාර, මහරගම පදිංචි අමිත් වික්‍රමගේ, පින්නවලපිටිය වත්ත, බමුණුවිල, කුරුණෑගල පදිංචි ශමල් කීර්ති බණ්ඩාර, කහතිලගම, පොල්පිතිගම පදිංචි ශානක මධුෂාන් විජේසිංහ, පහළ ගිරිබාව, ගිරිබාව පදිංචි රොවින්ද මංජුල මැදවත්ත සහ කුඩමිටිකුළිය, නිකවැරටිය පදිංචි ප්‍රදීප් කුමාර හන්තාන යන අයවලුන්ටය.මෙය විශාල මුල්‍ය වංචාවක් වන අතර මොවුන් රටින් පිටවීමේ අවධානමක් ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට නිතීඥ නලින් පතිරණ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.​

    මෙම සිද්ධියට අදාළව වංචාවට හසුවූ පැමිණීලිකරුවන් 1000කට අධික ප්‍රමාණයක් සිටින අතර, මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණීලි ලැබෙමින් පවතින බවද නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.​

    ​

    [අහුවෙලා ගොඩ ගිය ඇති මේකෙත්...Sport chain ]​

    ​

    ​

    ​

    ​

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,878
    31,154
    113
    අර ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කරනවා කියලා ගහපු පිරමීඩෙද මේ? මගෙ ගමේ යාලුවෙක් මාර කට්ටක් කෑවෙ මේකට සල්ලි දාන්න කියන්න මට. මොනවහරි උනොත් 100%ක් ඌ සල්ලි වලට වගකියනවා කිව්වා 🤢 සිංහලෙන් කිව්වට ඕවා පිරමීඩ කියලා ඇහුවෙ නෑ. උට තාත්තගෙන් ගේ හදාගන්න කියලා හම්බුන ඉඩමත් උකස් කරලා සල්ලි දැම්මෙ ඕකට. පස්සෙ හිකිලා ගිය ගමන් උන්ගෙ මාම කෙනෙක් අබුඩාබි හොටෙල් එක්ක ජොබක් සෙට් කරා වෙලාවට ඌට නැත්තං පිස්සු හැදෙනවා ලොවෙත්. ඌ ඉන්ශූරන්ස් එකක පොඩි ජොබක් කරේ 50 ක් වත් ඒකෙන් ආවෙ නෑ මාසෙට. හැබැයි මේ සල්ලි දාල තිබ්බ පිරමීඩෙන් මාසෙට 60 ගානක් ආව උට. ඒ හින්දා ලීස් එකකුත් දාල සෙලීරියෝ එක්කුත් ගේන්න ගියෙ වෙලාවට ඒක ගන්න කලින් පිරමීඩෙට කෙලඋනා. නැත්තං පුපෙන් යන්න වෙන්නෙ. ඌ රට ගිය අලුත ඌ හින්දා සල්ලි දාපු උන් ගෙදරට ඇවිල්ලා හෙන තගක් දාල ගේත් කුඩු කරන්න ගිහිං. පස්සෙ මූ කතා කරලා හැමෝගෙම සල්ලි ටික ටික ගෙවන්නං කියලා ටෝක් කරගෙන බේරුනේ.දැන් අබුඩාබි වල දුක් විදලා ඌ නිසා සල්ලි දාපු උන්ගෙ ණය ටික ටික මාස් පතා බේරනවා ඉඩමෙ උකසත් බේරන්න සල්ලි එකතු කරනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001

    හොඳ වැඩේ බන්. මෝඩ යක්ක පුත්තුන්ට. සල්ලි දැක්ක ගමන් මොලේ වැඩ කරන්නැතුව ගිහින් උපන්ගෙයි මෝඩකම එලියට එනවා.
     
    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    අර ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කරනවා කියලා ගහපු පිරමීඩෙද මේ? මගෙ ගමේ යාලුවෙක් මාර කට්ටක් කෑවෙ මේකට සල්ලි දාන්න කියන්න මට. මොනවහරි උනොත් 100%ක් ඌ සල්ලි වලට වගකියනවා කිව්වා 🤢 සිංහලෙන් කිව්වට ඕවා පිරමීඩ කියලා ඇහුවෙ නෑ. උට තාත්තගෙන් ගේ හදාගන්න කියලා හම්බුන ඉඩමත් උකස් කරලා සල්ලි දැම්මෙ ඕකට. පස්සෙ හිකිලා ගිය ගමන් උන්ගෙ මාම කෙනෙක් අබුඩාබි හොටෙල් එක්ක ජොබක් සෙට් කරා වෙලාවට ඌට නැත්තං පිස්සු හැදෙනවා ලොවෙත්. ඌ ඉන්ශූරන්ස් එකක පොඩි ජොබක් කරේ 50 ක් වත් ඒකෙන් ආවෙ නෑ මාසෙට. හැබැයි මේ සල්ලි දාල තිබ්බ පිරමීඩෙන් මාසෙට 60 ගානක් ආව උට. ඒ හින්දා ලීස් එකකුත් දාල සෙලීරියෝ එක්කුත් ගේන්න ගියෙ වෙලාවට ඒක ගන්න කලින් පිරමීඩෙට කෙලඋනා. නැත්තං පුපෙන් යන්න වෙන්නෙ. ඌ රට ගිය අලුත ඌ හින්දා සල්ලි දාපු උන් ගෙදරට ඇවිල්ලා හෙන තගක් දාල ගේත් කුඩු කරන්න ගිහිං. පස්සෙ මූ කතා කරලා හැමෝගෙම සල්ලි ටික ටික ගෙවන්නං කියලා ටෝක් කරගෙන බේරුනේ.දැන් අබුඩාබි වල දුක් විදලා ඌ නිසා සල්ලි දාපු උන්ගෙ ණය ටික ටික මාස් පතා බේරනවා ඉඩමෙ උකසත් බේරන්න සල්ලි එකතු කරනවා.
    me sport chain seen eka bm..

    Next Onmax DT :yes:
    aniwa.....market ekewath nathi labbawal walata thamayi invest karanne ape un.
    ------ Post added on Sep 13, 2022 at 2:22 PM
     
    • Like
    Reactions: Mr UNKNOWN

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,894
    40,015
    113
    Homagama

    කොටි 800 පිරමිඩ ජාවාරම් කළ පහකට රට යන්න තහනම්...​

    පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” නමැති ආයතනයේ ප්‍රධානින් පස් දෙනකුට විදෙස් ගතවිම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (12) නියෝගයක් නිකුත් කළේය.​

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මස 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ සමාගමේ ප්‍රධානීන් පස් දෙනාට සිතාසි නිකුත් කරන ලදී.මොරටුව එගොඩ උයන, පදිංචි සුදත් රන්ජන් සිල්වා යන අය නිතීඥ නලීන් පතිරණ මහතා මගින් පුද්ගලිකව අධිකරණය හමුවේ පැවරූ නඩුවකට අදාළව කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.​

    මෙලෙස විදෙස් ගමන් තහනමක් සහ සිතාසි නිකුත් වූයේ, නල්ලවත්ත පාර, මහරගම පදිංචි අමිත් වික්‍රමගේ, පින්නවලපිටිය වත්ත, බමුණුවිල, කුරුණෑගල පදිංචි ශමල් කීර්ති බණ්ඩාර, කහතිලගම, පොල්පිතිගම පදිංචි ශානක මධුෂාන් විජේසිංහ, පහළ ගිරිබාව, ගිරිබාව පදිංචි රොවින්ද මංජුල මැදවත්ත සහ කුඩමිටිකුළිය, නිකවැරටිය පදිංචි ප්‍රදීප් කුමාර හන්තාන යන අයවලුන්ටය.මෙය විශාල මුල්‍ය වංචාවක් වන අතර මොවුන් රටින් පිටවීමේ අවධානමක් ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට නිතීඥ නලින් පතිරණ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.​

    මෙම සිද්ධියට අදාළව වංචාවට හසුවූ පැමිණීලිකරුවන් 1000කට අධික ප්‍රමාණයක් සිටින අතර, මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණීලි ලැබෙමින් පවතින බවද නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.​

    ​

    [අහුවෙලා ගොඩ ගිය ඇති මේකෙත්...Sport chain ]​

    ​

    ​

    ​

    ​

    ඔරිෆ්ලේම් කියන්නේ පිරමිඩ් ද?
    ඩොක්කුත් අහුවෙලා ඉන්නවා සැරට
     
    • Wow
    Reactions: banda065

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    අපේ office එකට ඒදවස් වල අවරුදු 21ක කොල්ලෙක් Honda Die එකක ඇවිල්ල. අපිට අව්රුදෙන් LandCruiser එකක් ගන්න විදිහ ගැන උපදෙස් දුන්න කියපංකෝ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,130
    76,800
    113
    අර ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කරනවා කියලා ගහපු පිරමීඩෙද මේ? මගෙ ගමේ යාලුවෙක් මාර කට්ටක් කෑවෙ මේකට සල්ලි දාන්න කියන්න මට. මොනවහරි උනොත් 100%ක් ඌ සල්ලි වලට වගකියනවා කිව්වා 🤢 සිංහලෙන් කිව්වට ඕවා පිරමීඩ කියලා ඇහුවෙ නෑ. උට තාත්තගෙන් ගේ හදාගන්න කියලා හම්බුන ඉඩමත් උකස් කරලා සල්ලි දැම්මෙ ඕකට. පස්සෙ හිකිලා ගිය ගමන් උන්ගෙ මාම කෙනෙක් අබුඩාබි හොටෙල් එක්ක ජොබක් සෙට් කරා වෙලාවට ඌට නැත්තං පිස්සු හැදෙනවා ලොවෙත්. ඌ ඉන්ශූරන්ස් එකක පොඩි ජොබක් කරේ 50 ක් වත් ඒකෙන් ආවෙ නෑ මාසෙට. හැබැයි මේ සල්ලි දාල තිබ්බ පිරමීඩෙන් මාසෙට 60 ගානක් ආව උට. ඒ හින්දා ලීස් එකකුත් දාල සෙලීරියෝ එක්කුත් ගේන්න ගියෙ වෙලාවට ඒක ගන්න කලින් පිරමීඩෙට කෙලඋනා. නැත්තං පුපෙන් යන්න වෙන්නෙ. ඌ රට ගිය අලුත ඌ හින්දා සල්ලි දාපු උන් ගෙදරට ඇවිල්ලා හෙන තගක් දාල ගේත් කුඩු කරන්න ගිහිං. පස්සෙ මූ කතා කරලා හැමෝගෙම සල්ලි ටික ටික ගෙවන්නං කියලා ටෝක් කරගෙන බේරුනේ.දැන් අබුඩාබි වල දුක් විදලා ඌ නිසා සල්ලි දාපු උන්ගෙ ණය ටික ටික මාස් පතා බේරනවා ඉඩමෙ උකසත් බේරන්න සල්ලි එකතු කරනවා.
    This is the key point "ඌ ඉන්ශූරන්ස් එකක පොඩි ජොබක් කරේ 50 ක් වත් ඒකෙන් ආවෙ නෑ මාසෙට. හැබැයි මේ සල්ලි දාල තිබ්බ පිරමීඩෙන් මාසෙට 60 ගානක් ආව උට"

    So called return eka relative balana ekata. uge mattamin uta patta deal ekak wenna athi. but apita oka nikan tarumak ne wage.

    Owalin tama ban un gobbayanwa allanne.