කෝටි_2කේ_මාළුවා මීගමුවේ ධීවරයෙකුට අහුවෙය&#3538

TISSA1

Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    සුශී රෙස්ටුරන්ට් එකකට ලොකු ගානකට දෙයි. ඊයේ ආවා කියන්නේ අද ශ්‍රී ලන්කන් එකේ එයාර් කාගො දාලා ඇති.

    සුෂී වලට ජරාව ගන්නේ නෑ බන්. සුෂී වලට ගන්න මාළු ඇල්ලීම /ඇසිරීම/කල්තබා ගැනීම ඉතාම සුක්ෂමව, පරිස්සමෙන් කරන්නේ. ඕක අනිවා සුෂී ගන්නේ නෑ . ඊට සුදුසු යාත්‍රා/අම්පන්න ලංකාවට නෑ.

    Lkr 20 million dila gaththa eka gamble aran thiyenne mokada sashimi quality malu store karanna fishing boat apita na..sashimi fishing boat wala thiyenne fish storing system 1ka chill water cooling ape boat wala fish store karanne ice cubes dala ethakota sashimi quality malu ratio widiyata gathoth hari adui

    :yes::yes:

    Lankawe nithiya hatiyata muhudedi( at sea) boat to boat catch maru karanna bae :no:

    :yes::yes:
    230 kg wenna ba aru kare thiyan aran enne gemak nathuwa

    මේ දාල තියෙන්නේ වෙන ෆොටෝ වගයක් බන්. ඔය මාළුවා ඉස්සුවා නම් උ ඔලිම්පික් යවන්න තිබ්බා.
    :lol::lol:

    ඌයිට වඩා මාලු උස්සනවා බන් උන්.. මේ ෆොටො නම් මටත් විශ්වාස නැ. මේ ට්‍රාන්සැක්ශන් එක වෙන්න ඇත්තේ මූදෙදි..

    230 kg කියන්නේ ආසන්න වශයෙන් සිමෙන්ති කොට්ට 5ක බර බන්. උස්සයි පු......

    Oka nam machan boru kathawak. Ape bottu wala malu stock karana widihata okawa japponta wikunanan behe oya price ekata.
    ada wholesale prices ekka baluwoth AT TSUKIJI WHOLESALE MARKET, Tokyo Japan , NOVEMBER 20, 2017

    Frozen 10,931 Imports/domestic 6,264 3,339 1,728

    Frozen average prices yanne 1kg Avg = 3,339 yen
    Frozen average prices 1kg max = 6,264 yen

    yen eka 1.39
    Frozen average prices yanne 1kg Avg = 3,339 * 239kg = 1109249 LKR
    Frozen average prices 1kg max = 6,264 * 239 = 2080963 LkR
    e kiyanne okata ganna puluwan maximum price eka 21 laks.
    hema dema wage ekath 10 gunayak wediyen kiyala thiyenne ;);););)

    ඔයාගේ ගණනය බොහෝදුරට හරි. සමහර විට අපේ එවුන් ඔය මාළුවා ඇල්ලුව හැටි /ගබඩා කරපු හැටි ඊට පස්සේ අතගගා සෙල්ෆි ගහපු හැටි, බෝට්ටුවේ මාළු අල්ලපු එවුන්ගේ සෞඛ්‍ය පුරුදු ජප්පෝ දැනගත්තොත් ඕක කුණු ගොඩට විසිකරලා දාන්නත් බැරි නෑ.
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සුෂී වලට ජරාව ගන්නේ නෑ බන්. සුෂී වලට ගන්න මාළු ඇල්ලීම /ඇසිරීම/කල්තබා ගැනීම ඉතාම සුක්ෂමව, පරිස්සමෙන් කරන්නේ. ඕක අනිවා සුෂී ගන්නේ නෑ . ඊට සුදුසු යාත්‍රා/අම්පන්න ලංකාවට නෑ.

    :yes::yes:

    :yes::yes:

    මේ දාල තියෙන්නේ වෙන ෆොටෝ වගයක් බන්. ඔය මාළුවා ඉස්සුවා නම් උ ඔලිම්පික් යවන්න තිබ්බා.
    :lol::lol:

    230 kg කියන්නේ ආසන්න වශයෙන් සිමෙන්ති කොට්ට 5ක බර බන්. උස්සයි පු......

    ඔයාගේ ගණනය බොහෝදුරට හරි. සමහර විට අපේ එවුන් ඔය මාළුවා ඇල්ලුව හැටි /ගබඩා කරපු හැටි ඊට පස්සේ අතගගා සෙල්ෆි ගහපු හැටි, බෝට්ටුවේ මාළු අල්ලපු එවුන්ගේ සෞඛ්‍ය පුරුදු ජප්පෝ දැනගත්තොත් ඕක කුණු ගොඩට විසිකරලා දාන්නත් බැරි නෑ.
    ෆොටො බොරුනම් ආයේ සීන් එක මම කියපු විදිය තමා.. බොට් ටු බොට් ඉන් සී ට්‍රාන්ස්ෆර් එකක්.. ඔහොම ප්‍රයිස් මාලුවෙක් අහු උන ගමන් ඔනා තරම් හයි ස්පීඩ් වෙසල් තියනවා බන් මොල්ඩිව්ස් වල ඔක එක පැයෙන් මර්චන්ට දාන්න.. උබට ඔක අහු උනානම් මූදෙදි, කන්ටැක්ට් තියේ නම් අහවලාට කිව්ව ගමන් බඩු ගන්න එකෙක් එවනවා. උබේ බොට්ටුව ගොඩට එන්නත් කලින් මාලුවා රෙස්ටුරන්ට් එකේ. ඔහොම ගේම්ද බන් මූද මැද වෙන්නේ.. ඔයිට වඩා බඩු මාරු වෙන්නේ..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113

    දුප්පත් උන්ට ට්‍රොලර්, බොට්ටු නැ බන්. ඔක යන්නේ ට්‍රොලර් එක හරි බොට්ටුව හරි අයිති එකාට. ඌ දුප්පත් නැ..

    සුෂී වලට ජරාව ගන්නේ නෑ බන්. සුෂී වලට ගන්න මාළු ඇල්ලීම /ඇසිරීම/කල්තබා ගැනීම ඉතාම සුක්ෂමව, පරිස්සමෙන් කරන්නේ. ඕක අනිවා සුෂී ගන්නේ නෑ . ඊට සුදුසු යාත්‍රා/අම්පන්න ලංකාවට නෑ.

    :yes::yes:

    :yes::yes:

    මේ දාල තියෙන්නේ වෙන ෆොටෝ වගයක් බන්. ඔය මාළුවා ඉස්සුවා නම් උ ඔලිම්පික් යවන්න තිබ්බා.
    :lol::lol:

    230 kg කියන්නේ ආසන්න වශයෙන් සිමෙන්ති කොට්ට 5ක බර බන්. උස්සයි පු......

    ඔයාගේ ගණනය බොහෝදුරට හරි. සමහර විට අපේ එවුන් ඔය මාළුවා ඇල්ලුව හැටි /ගබඩා කරපු හැටි ඊට පස්සේ අතගගා සෙල්ෆි ගහපු හැටි, බෝට්ටුවේ මාළු අල්ලපු එවුන්ගේ සෞඛ්‍ය පුරුදු ජප්පෝ දැනගත්තොත් ඕක කුණු ගොඩට විසිකරලා දාන්නත් බැරි නෑ.

    ෆොටො බොරුනම් ආයේ සීන් එක මම කියපු විදිය තමා.. බොට් ටු බොට් ඉන් සී ට්‍රාන්ස්ෆර් එකක්.. ඔහොම ප්‍රයිස් මාලුවෙක් අහු උන ගමන් ඔනා තරම් හයි ස්පීඩ් වෙසල් තියනවා බන් මොල්ඩිව්ස් වල ඔක එක පැයෙන් මර්චන්ට දාන්න.. උබට ඔක අහු උනානම් මූදෙදි, කන්ටැක්ට් තියේ නම් අහවලාට කිව්ව ගමන් බඩු ගන්න එකෙක් එවනවා. උබේ බොට්ටුව ගොඩට එන්නත් කලින් මාලුවා රෙස්ටුරන්ට් එකේ. ඔහොම ගේම්ද බන් මූද මැද වෙන්නේ.. ඔයිට වඩා බඩු මාරු වෙන්නේ..

    උබලා හිතෙනවට වඩා ලංකාව export පැත්තෙන් දියුණුයි බන්.මේක බලපන් උබලට හිතාගන්නවත් බැරි වෙයි මේ ලංකාවද කියලා:lol:.මුන්ම තමා ඔය මාළුවත් කෝටි 2කට අරන් තියෙන්නේ.;)

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබලා හිතෙනවට වඩා ලංකාව export පැත්තෙන් දියුණුයි බන්.මේක බලපන් උබලට හිතාගන්නවත් බැරි වෙයි මේ ලංකාවද කියලා:lol:.මුන්ම තමා ඔය මාළුවත් කෝටි 2කට අරන් තියෙන්නේ.;)

    ඔව් එහෙම වෙන්නත් ඇති.. ඔය මාලු අහුවෙන්නේ නැනේ හැමදාම. ඒක නිස ඔය මාලු අල්ලන්න කියලා ඉක්කුයිප්මන්ට් එක්ක බොට්ටු යන්නේ නැනේ. ඔහොම එකෙක් අහු උනොත් ඔහොම කම්පනි එකක් ඉන් සී ගන්න පුලුවන්. අනික කොටි දෙකක් කියන්නේ මාලු බිස්නස් එකේ ලොකු ගානක් නෙමෙයි.. ට්‍රොලර් එකක් ගියත් ඔය ගනන් හොයනවා. සමහර උන් සීබෙඩ් එක ස්කැන් කරලා කකුලුවො වගේ අල්ලන වෙලාවලුත් තියනවා. එහෙම බොට්ටු එක ලග තියනව ඉක්යුප්මන්ට් එක්ක. මේ වගේ එකෙක් සෙට් උනොත් අර වගේ බොට් එකකට කතා කරලා දෙන්න පුලුවන්. ඉස්සර වගේ නෙමෙයි දැන් GPS, රේඩියො, සැට්ෆොන් වලින්නේ ඔය බිස්නස් යන්නේ..
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    උබලා හිතෙනවට වඩා ලංකාව export පැත්තෙන් දියුණුයි බන්.මේක බලපන් උබලට හිතාගන්නවත් බැරි වෙයි මේ ලංකාවද කියලා:lol:.මුන්ම තමා ඔය මාළුවත් කෝටි 2කට අරන් තියෙන්නේ.;)

    මචන් මාළුවා ඇල්ලුවට පස්සේ ප්ලාන්ට් එකේ පෝස්ට් ප්රෝසේසින්ග් වීඩියෝවක් බන් ඕක. ජපානේ සුෂී කර්මාන්තෙ ගැන දන්නා එවුන් දෙතුන් දෙනෙක් ත්‍රෙඩ් එකේ ඉන්නවා. උන් දන්නවා වැඩේ. මාළුවා ඇල්ලුවට පස්සේ කරන දේවල් වගේම ඊට කලින් වෙන්න ඕන දේවලුත් තියනවා. කොටින්ම සුෂී වලට අල්ලන මාළුවා ඇල්ලුව GPS ලොකේෂන්. fishing gear details, ආදී විස්තර රාශියක් දෙන්න ඕන. (සමහර වෙලාවල් වලට fishermen/processors ලගේ faecal test පවා) ප්‍රොසෙස් කිරිල්ල එකෙන් 40% ක් වගේ.
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මචන් මාළුවා ඇල්ලුවට පස්සේ ප්ලාන්ට් එකේ පෝස්ට් ප්රෝසේසින්ග් වීඩියෝවක් බන් ඕක. ජපානේ සුෂී කර්මාන්තෙ ගැන දන්නා එවුන් දෙතුන් දෙනෙක් ත්‍රෙඩ් එකේ ඉන්නවා. උන් දන්නවා වැඩේ. මාළුවා ඇල්ලුවට පස්සේ කරන දේවල් වගේම ඊට කලින් වෙන්න ඕන දේවලුත් තියනවා. කොටින්ම සුෂී වලට අල්ලන මාළුවා ඇල්ලුව GPS ලොකේෂන්. fishing gear details, ආදී විස්තර රාශියක් දෙන්න ඕන. ඕය ප්‍රොසෙස් කිරිල්ල එකෙන් 40% ක් වගේ.
    එච්චර දෙයක්නම් මම දන්නේ නැ. ඒත් කොටි දෙකක් කියන්නේ කිලො 230ක මාලුවෙකුට ලොකු ගානක් නෙමෙයි. සූශි වලට් නොගත්තත් මූ බ්ලූෆින් ටූනා නම් ඔය ගනන් වටිනවානේ නොර්මල් ප්‍රොසෙස් කලත්..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුන්ට කෝටි දෙකයි කිව්වා විතරයි සුවිප් එකක් ඇදුන ගානයි........ ඌත් තව සතෙක් කියලා පටගාල අමතකයි........ හැබැයි ටෝක් දෙන්නේ අලි මරන්න එපා ඩොල්ෆින් මරන්න එපා කැස්බෑ මරන්න එපා හරක් මරන්න එපා.... කෝටි දෙකයි නං දෙකක් තුනක් මරන් ගෙයක් දොරක් හදන් ඉතුරු ටිකේ පිනක් දහමක් කරන් ඉන්න..... :rofl::rofl: ඕන් උබලගේ ඇතුලේ ඉන්න සත්වවේදියාගේ තරම.....:sorry::eek:
    පාරේ උක උන්ඩිකරන් දුර බලන් ඉන්නකොට උබලවත් හෙන බාල ගානට විකිනෙනවා ඇහිලා තියෙනවා......... කොන්දා කෑගහනවා ඩ්‍රයිවර්ට දහයේ කෑල්ලක් දහයේ කෑල්ලක් එපා එපා....... :eek::eek: පනහේ කෑල්ලක් පනහේ කෑල්ලක් දාන් යං දාන් යං ............කොටුව.....පිටෝටුව පිටෝටුව පිටෝටුව...:rofl::P

    මිරිස් ඇතිල්ලුවා....... දැන් කට්ටියගේ උකදන්න ගනියි......
    :rofl::P
     
    • Like
    Reactions: Capital_M

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    මචන් මාළුවා ඇල්ලුවට පස්සේ ප්ලාන්ට් එකේ පෝස්ට් ප්රෝසේසින්ග් වීඩියෝවක් බන් ඕක. ජපානේ සුෂී කර්මාන්තෙ ගැන දන්නා එවුන් දෙතුන් දෙනෙක් ත්‍රෙඩ් එකේ ඉන්නවා. උන් දන්නවා වැඩේ. මාළුවා ඇල්ලුවට පස්සේ කරන දේවල් වගේම ඊට කලින් වෙන්න ඕන දේවලුත් තියනවා. කොටින්ම සුෂී වලට අල්ලන මාළුවා ඇල්ලුව GPS ලොකේෂන්. fishing gear details, ආදී විස්තර රාශියක් දෙන්න ඕන. (සමහර වෙලාවල් වලට fishermen/processors ලගේ faecal test පවා) ප්‍රොසෙස් කිරිල්ල එකෙන් 40% ක් වගේ.

    හරි බං ඉතින් උබ කියන්නේ tuna වලින් උන් sushi විතරක් කනවා කියලද?උන් tuna විතරක් නෙමෙයි තල්මස්සුත් කනවා.තල්මස් පට්ට ගණන්.ඒවත් මේ වගේම freeze කරලා තමා තියෙන්නේ.freeze කරා කියලා ඒවගේ ගාන අඩු වෙන්නේ නැහැ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wicked2.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුන්ට කෝටි දෙකයි කිව්වා විතරයි සුවිප් එකක් ඇදුන ගානයි........ ඌත් තව සතෙක් කියලා පටගාල අමතකයි........ හැබැයි ටෝක් දෙන්නේ අලි මරන්න එපා ඩොල්ෆින් මරන්න එපා කැස්බෑ මරන්න එපා හරක් මරන්න එපා.... කෝටි දෙකයි නං දෙකක් තුනක් මරන් ගෙයක් දොරක් හදන් ඉතුරු ටිකේ පිනක් දහමක් කරන් ඉන්න..... :rofl::rofl: ඕන් උබලගේ ඇතුලේ ඉන්න සත්වවේදියාගේ තරම.....:sorry::eek:
    පාරේ උක උන්ඩිකරන් දුර බලන් ඉන්නකොට උබලවත් හෙන බාල ගානට විකිනෙනවා ඇහිලා තියෙනවා......... කොන්දා කෑගහනවා ඩ්‍රයිවර්ට දහයේ කෑල්ලක් දහයේ කෑල්ලක් එපා එපා....... :eek::eek: පනහේ කෑල්ලක් පනහේ කෑල්ලක් දාන් යං දාන් යං ............කොටුව.....පිටෝටුව පිටෝටුව පිටෝටුව...:rofl::P

    මිරිස් ඇතිල්ලුවා....... දැන් කට්ටියගේ උකදන්න ගනියි......
    :rofl::P

    :eek:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඉතින් බන් අපි මුන්ව බෝ කරා නම් ඉවරයි නෙ ... ලංකාවට සල්ලි එනවනේ .. ඔච්චර දුර්ලභ නම් එක පාර විකුනන්නේ නැතුව .. ආණ්ඩු වලින් හොරෙන් නිදන් හාරන වෙලේ මාළු ටිකක් හදන් ඔක්ෂන් එකට දැම්ම නම් ඉවරයි නෙ ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතින් බන් අපි මුන්ව බෝ කරා නම් ඉවරයි නෙ ... ලංකාවට සල්ලි එනවනේ .. ඔච්චර දුර්ලභ නම් එක පාර විකුනන්නේ නැතුව .. ආණ්ඩු වලින් හොරෙන් නිදන් හාරන වෙලේ මාළු ටිකක් හදන් ඔක්ෂන් එකට දැම්ම නම් ඉවරයි නෙ ..
    එහෙම හදන්න පුලුවන්ද කොලුවො කිලො 230ක මාලුවෙක්.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ෆොටො බොරුනම් ආයේ සීන් එක මම කියපු විදිය තමා.. බොට් ටු බොට් ඉන් සී ට්‍රාන්ස්ෆර් එකක්.. ඔහොම ප්‍රයිස් මාලුවෙක් අහු උන ගමන් ඔනා තරම් හයි ස්පීඩ් වෙසල් තියනවා බන් මොල්ඩිව්ස් වල ඔක එක පැයෙන් මර්චන්ට දාන්න.. උබට ඔක අහු උනානම් මූදෙදි, කන්ටැක්ට් තියේ නම් අහවලාට කිව්ව ගමන් බඩු ගන්න එකෙක් එවනවා. උබේ බොට්ටුව ගොඩට එන්නත් කලින් මාලුවා රෙස්ටුරන්ට් එකේ. ඔහොම ගේම්ද බන් මූද මැද වෙන්නේ.. ඔයිට වඩා බඩු මාරු වෙන්නේ..

    Maldives wala oya kiyana tharan mother vessel nae.unge Japan walata yawana tuna yanne CMB haraha..lankawa nisa thamai Maldives fishing industry sustained wenne..

    Maldives fishing industry oni gear , dry ice ,ice box etc SL ganne..Maldives fishing industry value addition thamai SL :D
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    පව් බං.. ඕකුන් ඔය මාලුවව අමුවෙන්ලු කන්නෙ... කාලකන්නි තිරිසන්නු..:angry::angry::angry: