සුශී රෙස්ටුරන්ට් එකකට ලොකු ගානකට දෙයි. ඊයේ ආවා කියන්නේ අද ශ්‍රී ලන්කන් එකේ එයාර් කාගො දාලා ඇති.
සුෂී වලට ජරාව ගන්නේ නෑ බන්. සුෂී වලට ගන්න මාළු ඇල්ලීම /ඇසිරීම/කල්තබා ගැනීම ඉතාම සුක්ෂමව, පරිස්සමෙන් කරන්නේ. ඕක අනිවා සුෂී ගන්නේ නෑ . ඊට සුදුසු යාත්‍රා/අම්පන්න ලංකාවට නෑ.
Lkr 20 million dila gaththa eka gamble aran thiyenne mokada sashimi quality malu store karanna fishing boat apita na..sashimi fishing boat wala thiyenne fish storing system 1ka chill water cooling ape boat wala fish store karanne ice cubes dala ethakota sashimi quality malu ratio widiyata gathoth hari adui


Lankawe nithiya hatiyata muhudedi( at sea) boat to boat catch maru karanna bae![]()


230 kg wenna ba aru kare thiyan aran enne gemak nathuwa
මේ දාල තියෙන්නේ වෙන ෆොටෝ වගයක් බන්. ඔය මාළුවා ඉස්සුවා නම් උ ඔලිම්පික් යවන්න තිබ්බා.


ඌයිට වඩා මාලු උස්සනවා බන් උන්.. මේ ෆොටො නම් මටත් විශ්වාස නැ. මේ ට්‍රාන්සැක්ශන් එක වෙන්න ඇත්තේ මූදෙදි..
230 kg කියන්නේ ආසන්න වශයෙන් සිමෙන්ති කොට්ට 5ක බර බන්. උස්සයි පු......
Oka nam machan boru kathawak. Ape bottu wala malu stock karana widihata okawa japponta wikunanan behe oya price ekata.
ada wholesale prices ekka baluwoth AT TSUKIJI WHOLESALE MARKET, Tokyo Japan , NOVEMBER 20, 2017
Frozen 10,931 Imports/domestic 6,264 3,339 1,728
Frozen average prices yanne 1kg Avg = 3,339 yen
Frozen average prices 1kg max = 6,264 yen
yen eka 1.39
Frozen average prices yanne 1kg Avg = 3,339 * 239kg = 1109249 LKR
Frozen average prices 1kg max = 6,264 * 239 = 2080963 LkR
e kiyanne okata ganna puluwan maximum price eka 21 laks.
hema dema wage ekath 10 gunayak wediyen kiyala thiyenne![]()
ඔයාගේ ගණනය බොහෝදුරට හරි. සමහර විට අපේ එවුන් ඔය මාළුවා ඇල්ලුව හැටි /ගබඩා කරපු හැටි ඊට පස්සේ අතගගා සෙල්ෆි ගහපු හැටි, බෝට්ටුවේ මාළු අල්ලපු එවුන්ගේ සෞඛ්‍ය පුරුදු ජප්පෝ දැනගත්තොත් ඕක කුණු ගොඩට විසිකරලා දාන්නත් බැරි නෑ.
Last edited:








