කෝටු දෙකෙන්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබලා චීන්නුන්ගෙ කෝටූ දෙකෙන් කෑම කාලා තියෙනවද, ඒක මහ කරුමයක්නෙ. මටනම් බලන් ඉද්දිත් කේන්ති යනවා .
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    උබලා චීන්නුන්ගෙ කෝටූ දෙකෙන් කෑම කාලා තියෙනවද, ඒක මහ කරුමයක්නෙ. මටනම් බලන් ඉද්දිත් කේන්ති යනවා .
    යකෝ බත් ඇටයක් අල්ල ගන්න තියෙන අමාරුවක් ! :lol:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    AI ethin handen kanne natte uba

    Bathuth knwada bn eekn.

    ඔව් බන් උන් නොකන මගුලක් නෑ ඔය කෝ‍ටු දෙකෙන්..
    එක පාරක් බත් කන්න උත්සාහයක් දුන්නා.
    හරිගියේ නෑ..
    උන් යකෝ බත් කුට්ටියක් ගන්නවා කෝ‍ටු දෙකට..
    අපි මැරෙන්නේ එක බත් ඇටේකට ඕයී :lol:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කෝටු දෙක අරන් පුකේ ගහගනින් පොන්ස්