කෝපි එකක් බීලා කතා කර කර ඉන්න පුලුවන් තැන් 6&a

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මේ තැන්වලට යන්න ඉන්න එවුන්ට ප්‍රෙයා්ජනවත්. මට නම් ගෙදර පුටු සැටියට වෙලා ටීපෝවේ කකුල් දෙක තියාගෙන නෝනත් එක්ක චැටක් දාගෙන බොන සීනි නැති කිරි තේ එක තමයි මේ දවස්වල සැපම.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Barefoot nam ganan wadiy ban. Place eka nam itin awulak naha

    Tea Avenue ekath siraa place eka. Colpetty station eka laga outlet ekath nidahas

    Cafe on the fifth ekath awulak naha habayi lunch time ekata crowded. Ude waruwaka or hawasa 3 - 6 athara time eka shape
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    තලවතුගොඩ කීල්ස් එකෙ ඇතුලෙ තියනවා කැෆේ ඒරියා එකක්.
    ඒකෙත් පුලුවන්

    ගානත් අඩුයි, කැපචිනො, හොට් චොකලට් එහෙමත් තියනව