Intro එකේ තියෙන්නෙ නම් පලවෙනි කොටස කියල.Oka palaweni kotasa newe neda ban? Math beluwa oka.
Parana ewa okkoma wage beluwa
Asai a kaleta yanna

පිටසක්වල ජීවීන් සම්බන්ධ කථා දෙක තුනක් තිබුණ
Lost archivesmewath ara destroy karapu cassettes wala tibunada danna![]()
එහෙම නැ කියල කියන්න පුලුවන්mewath ara destroy karapu cassettes wala tibunada danna![]()
,නමුත් විනාශ කරපු එවා ගැන මතක් වෙනකොට දුකයි 
dan inna godak kellonta wada hondaine ban eekibump. dayawathige figure eka e kaale :O
Oya kale sahenna scientific fiction teledrama haduwane lankawe....dadubasnamanaya,bawathra thawa thibba.dan nm mala moosalaiy neකෝපි කඩේ මුල් කාලෙ ගියා විශේෂ කොටස් වගයක්. ඒවගෙ තමයි හොඳම කතා සහ හොඳම අත්හදා බැලීම් සිද්ද උනේ.
මට කොටස් වල නම්බර් නම් මතකයක් නැහැ නමුත් සිද්ධි මතකයි
1. පිටසක්වල ජීවීන් සම්බන්ධ කථා දෙක තුනක් තිබුණ
2. සමාන්තර ලෝක සම්බන්ධ කථාවක් තිබුණ
3. මායාකාර වැඩ කරන්න පුළුවන් බූතයෙක් ආපු කතාවක් තිබුණ
4. ඩබල් ඇක්ටින් කොටස් තිබුණ
මේ මතක ඒවයින් කීපයක් විතරයි. තව මේ වගේ වෙනස්ම මගක් ගත්තු කථා තිබුණ. ඒවගෙ තමයි ඇත්තටම දෙයක් බලන්න තිබුණෙ. වෙනසක් තිබුණෙ. ඒ කොටස් හොයාගන්න පුළුවන් නම් නියමයි.
manokayaOya kale sahenna scientific fiction teledrama haduwane lankawe....dadubasnamanaya,bawathra thawa thibba.dan nm mala moosalaiy ne