Bi mentality eka hadapu kathawak
ඕක පටන් ගනිද්දි හිටපු උන්ගෙන් අද වෙද්දි ඉතුරු වෙලා ඉන්නෙ මම හිතන විදිහට එකෙක් or දෙන්නෙක් විතරයි. අනික් ඔක්කොම මැරිලා.
මෙලෝ හරයක් නැති කතාවක් නේද ඕක?
(මම බලලා නැති නිසා අහන්නෙ. ඒත් ads/ shorts දැකලා තියෙනවා. ඒවගෙන් තේරුන විදිහටනම් මෙලෝ හරයක් නැති කතාවක්)
issara hondai bn.2015 n passe wage mn balana eka nawaththuwa.darunuwatama chande kaleta ehema kade ynawa
ඕක පටන් ගනිද්දි හිටපු උන්ගෙන් අද වෙද්දි ඉතුරු වෙලා ඉන්නෙ මම හිතන විදිහට එකෙක් or දෙන්නෙක් විතරයි. අනික් ඔක්කොම මැරිලා.
මෙලෝ හරයක් නැති කතාවක් නේද ඕක?
(මම බලලා නැති නිසා අහන්නෙ. ඒත් ads/ shorts දැකලා තියෙනවා. ඒවගෙන් තේරුන විදිහටනම් මෙලෝ හරයක් නැති කතාවක්)

අනිත් එක අන්දර වැටඕක ඉස්සර සුපිරියි. තව මාරු කතව තමා ඉන්ගංමාරුව ඒකේ music එකට අමුතු ෆිලින් එකක් එන්නේඅනිත් එක අන්දර වැට
ඕක පටන් ගනිද්දි හිටපු උන්ගෙන් අද වෙද්දි ඉතුරු වෙලා ඉන්නෙ මම හිතන විදිහට එකෙක් or දෙන්නෙක් විතරයි. අනික් ඔක්කොම මැරිලා.
මෙලෝ හරයක් නැති කතාවක් නේද ඕක?
(මම බලලා නැති නිසා අහන්නෙ. ඒත් ads/ shorts දැකලා තියෙනවා. ඒවගෙන් තේරුන විදිහටනම් මෙලෝ හරයක් නැති කතාවක්)
මට මතකයි මචන් ඉස්සර පොඩි කාලෙ ඕක ITN එකේ යනවා. මොකද මන්දා ඒ කාලෙ ඉඳලාම ඕක බලන්න හිතුනෙ නෑ.issara hondai bn.2015 n passe wage mn balana eka nawaththuwa.darunuwatama chande kaleta ehema kade ynawa![]()
ඕක ඉස්සර සුපිරියි. තව මාරු කතව තමා ඉන්ගංමාරුව ඒකේ music එකට අමුතු ෆිලින් එකක් එන්නේඅනිත් එක අන්දර වැට
උඹනම් 2000න් පස්සෙ වගේuba 2000 passe neda ipadune?
මට මතකයි මචන් ඉස්සර පොඩි කාලෙ ඕක ITN එකේ යනවා. මොකද මන්දා ඒ කාලෙ ඉඳලාම ඕක බලන්න හිතුනෙ නෑ.
මම දැනුත් වැඩියෙ TV බලන්නෙ නෑ.. දැන් drama එකකට බලන්නෙ කොඩි ගහ යට, Fortune Residencies දෙක විතරයි. ඒකත් YT එකෙන්.
මුල් කාලෙ එච්චර බලන්න හිතුනෙ නෑ.. එහෙන් මෙහෙන් දැක්ක කෑලි වලින් තමයි ඕක ගැන පොඩි හරි idea එකක් ආවේ. ඒ නිසා මුල් episodes හොඳ ඇති.
මෙන්න මේ දෙකනම් පට්ට. අන්දර වැට theme song එක අදටත් ඇහෙද්දි අමුතු feeling එකක් එන්නෙ.
උඹනම් 2000න් පස්සෙ වගේ
ඔය drama එකට වඩා මට පොඩ්ඩයි වයස අඩු
90’s kids brother![]()
අබිලිං = @2osamaඅබිලිං, ඩබල් සරොං, සුවඳ, රත්නෙ, ගජං ඉන්නවද?![]()
රත්නෙ thama issaroma oke marune man hithanne 1997අබිලිං, ඩබල් සරොං, සුවඳ, රත්නෙ, ගජං ඉන්නවද?![]()
ඔව් බං වයසක පරම් පරාව වහල්ලු වෙලා ඉන්න එක පුදුමයක් නෙවේ. පට්ට හණමිටි අදහස් තියෙන කතාවක්. හැබැයි ආසයි බලන්න. ඇක්ටින් පට්ට.
ඕක පටන් ගනිද්දි හිටපු උන්ගෙන් අද වෙද්දි ඉතුරු වෙලා ඉන්නෙ මම හිතන විදිහට එකෙක් or දෙන්නෙක් විතරයි. අනික් ඔක්කොම මැරිලා.
මෙලෝ හරයක් නැති කතාවක් නේද ඕක?
(මම බලලා නැති නිසා අහන්නෙ. ඒත් ads/ shorts දැකලා තියෙනවා. ඒවගෙන් තේරුන විදිහටනම් මෙලෝ හරයක් නැති කතාවක්)
මුන් මේක 1 ඉඳලා පිළවෙලකට දුන්නොත් මරු