කෝපි කඩේ Episode 01 (Full)

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    අබිලිං, රත්නෙ,
    මලා

    සුවදා ,අප්පුවා,බණ්ඩා

    ඒ තුන් කට්ටුවෙන් අප්පුවා නම් මලා..
    සුවදා අයින් වෙලා කොච්චර කල්ද.

    ගංජ ලමයා,රත්නේ ළමයා. ඩිංගි මහත්තයා..
    රත්නේ මලා
    ගජං අයින් වුනා..රනිල්ගේ ආණ්ඩුව කාලේ ආයේ ආවද කියලා දන්නේ නෑ..යූ ඇන් පී කාරයානේ
    ඩිංගිත් තාම රගපානව .
    ඒ සෙට් එකට පස්සේ සුගතන් සෙට් වුනා.මිනිහා නම් තාම ජීවතුන් අතර දන්න විදියට.හැබැයි දැන් කෝපි කඩේ ඉන්නවද දන්නේ නෑ. අවුරුදු 10-15 බැලුවෙම නෑ.

    ගමේ පොලිස් සෙට් එකේ.සිරිසේන විතරයි අන්තිමට නාටකේ ඉතුරු වුනේ.සෝමදාසයි අනිත් ඩයල් එකයි අයින් වුනා.

    සොමි නෝනා එහෙම මලේ 2019.
    කඩේ පවුලෙන් තුන්දෙනෙක් මලා දන්න විදියට.ලොකු හාමිනේ,සාමෙල් මුදලාලි,ලොකු හාමිනේගේ ලොකු දුවට හිටිය සොමි නෝනා.

    සෑහෙන ලිස්ට් එකක් ඉන්නවා මැරුණු ඈයෝ නම්,

    අබිලිං
    පොලි මුදලාලි
    ඇසිලින් -ගජංගේ නැන්දම්මා
    එන්සිනා - සුගතන්ගේ භාර්යාව
    අංගෝ හාමි - සුවදගේ අම්මා

    අනිත් චරිත එච්චර ප්‍රසිද්ධ නෑ.

    iAXdYeH.jpg

    දයාවති,ගජං විතරයි මෙතනින් දැන් ඉතුරු වෙලා ඉන්නේ
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    895
    1,784
    93

    ඔය ලිස්ට් එකට රාජා සුමනපාල ගේ නමත් ඇඩ් කරගන්න. රාජා සුමනපාල කෝපි කඩේ හාමිනේ (රත්නා සුමනපාල) ගේ සැබෑ ලෝකයේ හස්බන්ඩ්. කෝපි කඩේ අලි ජේමිස් කියන චරිතය රඟපෑවා.