ඕක ඇතුලේ ගහලා කියල පෙනුනට ඕක ගහල තියෙන්නේ එලියෙන්. එලියෙන් ටික කාලයක් ගහගෙන ගහගෙන යනකොට ඇතුලෙ ගහනව කියල පේනවා ඒ උනාට ඇතුලේ ගහල නෑමයි

දෙපැත්තේ කණු 2කේ ඝණකම අඩුයි මචන්,
මැද කෑලි 2කේ ඝණකම වැඩී
ඕක කපලා අඩයක් තියලා ඇණේ ගහන්නේ

මෙන්න බිඟු පුතා හොයාගත්ත. මේක මම කලින් දැකල තියෙනවා
හෙන ගේමක් දීලා Image search කරත් එන්නෙ නැති විදිහට image එක හදලා දැම්මෙ.
කොහෙද පාඩුවෙ ආතල් එකක් ගන්න දෙන්නෙ නෑනෙ.![]()

ඕක ඇතුලේ ගහලා කියල පෙනුනට ඕක ගහල තියෙන්නේ එලියෙන්. එලියෙන් ටික කාලයක් ගහගෙන ගහගෙන යනකොට ඇතුලෙ ගහනව කියල පේනවා ඒ උනාට ඇතුලේ ගහල නෑමයි

මේක කෝමද මෙහෙම ඇතුලට ගහලා තියෙන්නෙ??
![]()

maru ne ban...