කෝමද ඇතුලට ගැහුවෙ??

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    කෝමද ඇතුලට ගැහුවෙ??

    මේක කෝමද මෙහෙම ඇතුලට ගහලා තියෙන්නෙ?? :P

    o8CLAK3.jpg

    • Like
    Reactions: laMir

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඕක ඇතුලේ ගහලා කියල පෙනුනට ඕක ගහල තියෙන්නේ එලියෙන්. එලියෙන් ටික කාලයක් ගහගෙන ගහගෙන යනකොට ඇතුලෙ ගහනව කියල පේනවා ඒ උනාට ඇතුලේ ගහල නෑමයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕක ඇතුලේ ගහලා කියල පෙනුනට ඕක ගහල තියෙන්නේ එලියෙන්. එලියෙන් ටික කාලයක් ගහගෙන ගහගෙන යනකොට ඇතුලෙ ගහනව කියල පේනවා ඒ උනාට ඇතුලේ ගහල නෑමයි

    :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕක ඇතුලේ ගහලා කියල පෙනුනට ඕක ගහල තියෙන්නේ එලියෙන්. එලියෙන් ටික කාලයක් ගහගෙන ගහගෙන යනකොට ඇතුලෙ ගහනව කියල පේනවා ඒ උනාට ඇතුලේ ගහල නෑමයි

    :baffled:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    දෙපැත්තේ කණු 2කේ ඝණකම අඩුයි මචන්,
    මැද කෑලි 2කේ ඝණකම වැඩී
    ඕක කපලා අඩයක් තියලා ඇණේ ගහන්නේ

    :no::no::P
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    :angry::angry::angry::angry:
    හෙන ගේමක් දීලා Image search කරත් එන්නෙ නැති විදිහට image එක හදලා දැම්මෙ.:baffled:
    කොහෙද පාඩුවෙ ආතල් එකක් ගන්න දෙන්නෙ නෑනෙ.:oo:

    මෙන්න බිඟු පුතා හොයාගත්ත. මේක මම කලින් දැකල තියෙනවා

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඕක ඇතුලේ ගහලා කියල පෙනුනට ඕක ගහල තියෙන්නේ එලියෙන්. එලියෙන් ටික කාලයක් ගහගෙන ගහගෙන යනකොට ඇතුලෙ ගහනව කියල පේනවා ඒ උනාට ඇතුලේ ගහල නෑමයි

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::oo:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මේක කෝමද මෙහෙම ඇතුලට ගහලා තියෙන්නෙ?? :P

    o8CLAK3.jpg

    yakooo bigu puthage video kalla dakkahamai meka penna patan gaththe nath nam mam hithuwe liyak kapala anayak bassala eka aya aran hadichcha walak kiyala marai neh ban me dasa makkataki :angry: