කෝමාරිකා ජූස් බීල තියෙන්නෙ කව්ද?

Vegan

Member
Jun 13, 2015
83
10
0
කෝමාරිකා ජූස් බීල තියෙන්නෙ කව්ද?

මේව බීල තියද? මට වීඩියෝ එකක් හම්බවුනා :) මේව බිව්ව යාලුවො ඉන්නවද? කොහමද අප්පිරියාවක් නැතුව බොන්න පුලුවන් ද?
 

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බීල තිබේ..තව මොනවහරි පළතුරක් මේකට එකතු කරාම තවත් රසයක් එනවා.. its nice
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒවා වල අමුතු ගඳක් වගේ තියනවා බන්
    මට නම් ඒ කීවේ ඔය හැම ගහකම වගේ තියෙන්නේ කඳේ තිත්ත
    නැද්ද බන් මන් නම් බීලා නෑ :baffled:

    අර මොකටද ඕවා බොන්නේ :shocked:
     
    ඕවා බොනවා ගැස්ට්‍රයිටිස් වලට එහෙම...
    මං දන්න විදිහට නම් බොන්න ටිකක් අමාරුයි. පට්ට විදිහට සෙවලයි නේ...
    තිත්තකුත් තියෙනවා...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේව බීල තියද? මට වීඩියෝ එකක් හම්බවුනා :) මේව බිව්ව යාලුවො ඉන්නවද? කොහමද අප්පිරියාවක් නැතුව බොන්න පුලුවන් ද?

    ඇති වෙන්න බීලා තියෙනව බං..ඕක බොන්න පුරුදු උනාම අත අරින්න හිතෙන්නේ නෑ..