කෝමාරිකා පැල කරගන්නෙ කොහොමද?
rahal jayasekara Well-known member Oct 5, 2017 1,511 1,286 113 sky Feb 7, 2020 #1 කෝමාරිකා පැල කරගන්නෙ කොහොමද?
2osama Well-known member Oct 25, 2010 81,511 72,706 113 මාලඹේ Feb 7, 2020 #2 පස් බුරුල් කරලා මුලක් ගෙනත් ගහපං නිකම්ම පැල වෙනවා
Dishta Didin Well-known member Dec 4, 2015 4,416 1,411 113 Feb 7, 2020 #3 https://www.google.com/search?client=opera&q=කෝමාරිකා+වගාව&sourceid=opera&ie=UTF-8&oe=UTF-8
Sonique Well-known member Oct 22, 2007 25,184 11,205 113 Forest Feb 7, 2020 #4 OKa palakaraganna eka hena lesiy. Nikan genalla danna thiyenne. Hadenna patangaththama thama wasangathe wage epa wenne
OKa palakaraganna eka hena lesiy. Nikan genalla danna thiyenne. Hadenna patangaththama thama wasangathe wage epa wenne
rahal jayasekara Well-known member Oct 5, 2017 1,511 1,286 113 sky Feb 7, 2020 #5 Sonique said: OKa palakaraganna eka hena lesiy. Nikan genalla danna thiyenne. Hadenna patangaththama thama wasangathe wage epa wenne Click to expand... කාමරයක් ඇතුලෙ අවුලක් නැද්ද? තද අව්ව ඕන ද?
Sonique said: OKa palakaraganna eka hena lesiy. Nikan genalla danna thiyenne. Hadenna patangaththama thama wasangathe wage epa wenne Click to expand... කාමරයක් ඇතුලෙ අවුලක් නැද්ද? තද අව්ව ඕන ද?
smsanjaya Well-known member Jul 7, 2010 7,477 398 83 Feb 7, 2020 #6 කෝමාරිකා අවුරුදු සිය ගානක් උනත් මව් පැලේ තියනවලු නේ ?
Sonique Well-known member Oct 22, 2007 25,184 11,205 113 Forest Feb 20, 2020 #7 rahal jayasekara said: කාමරයක් ඇතුලෙ අවුලක් නැද්ද? තද අව්ව ඕන ද? Click to expand... කවුද බන් කෝමාරිකා කාමරේ ඇතුලේ හදන්නේ. හීරිලා මැරෙන්නේ. ඕනිනං හදන්න පුළුවන් ගෙදර ඇතුලේ. හැදෙනවා තද අව්වේ හැදෙන්නේ නෑ. නිකන් කෙලින්ම අව්ව වැටෙන්නේ නැති තැනක තියන්න. වතුර දාද්දි තමා බලල දාන්න ඕනි. පස් වෙලිලානන් විතරක් වතුර පොඩ්ඩක් දාන්න තියෙන්නේ.
rahal jayasekara said: කාමරයක් ඇතුලෙ අවුලක් නැද්ද? තද අව්ව ඕන ද? Click to expand... කවුද බන් කෝමාරිකා කාමරේ ඇතුලේ හදන්නේ. හීරිලා මැරෙන්නේ. ඕනිනං හදන්න පුළුවන් ගෙදර ඇතුලේ. හැදෙනවා තද අව්වේ හැදෙන්නේ නෑ. නිකන් කෙලින්ම අව්ව වැටෙන්නේ නැති තැනක තියන්න. වතුර දාද්දි තමා බලල දාන්න ඕනි. පස් වෙලිලානන් විතරක් වතුර පොඩ්ඩක් දාන්න තියෙන්නේ.