කෝමාරිකා_බොමු

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    කෝමාරිකා වල බොහෝ ප්‍රයෝජන ඇත. රූපලාවන්‍යමය මෙන්ම සෞඛමය අතින්ද බොහෝ ප්‍රයෝජන පවතී. කෝමාරිකා යුෂ ද ඉතා වැදගත් පානයකි. විටමින් A, C, D හා E මෙන්ම folic හා niacin අම්ල ද, කොපර්, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, සින්ක්, සෝඩියම් හා යකඩ වැනි ඛණිජයන් ද ඇමිනෝ අම්ල ද අඩංගු වන මේ කෝමාරිකා යුෂ දිනපතා පානය කිරීම මගින් අපට ලබාගත හැකි ප්‍රයෝජන මේ ලිපියෙන් දක්වා ඇත.

    01. හන්දිපත් වේදනාව සමනය කරයි.

    11.png


    02. දන්ත සෞඛ්‍යයට වැදගත් වේ.

    25.jpg


    03. ඔබ ක්‍රියාකාරී හා නීරෝගී කර තරුණ පෙනුම රැකදේ

    82.jpg



    04. ප්‍රතිශක්තිය වඩවයි


    45.jpg


    05. ජීරණය ක්‍රමවත් කරයි

    54.jpg



    06. කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි


    6.jpeg



    07. හෘදය නීරෝගී කරවයි

    74.jpg







    මේවාට අමතරව කෝමාරිකා යුෂ පානය කිරීම ගැසිට්‍රයිටීස් සදහා ද නිසැක ඔසුවකි.

    :yes::yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,663
    113
    කටේ තියන්නේ බෑනේ. තිත්ත නැති කරන්නේ කොහොමද බන්
    You must spread some Reputation around before giving it to sagee123 again.
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    කොහොමද මේක හදාගන්නෙ මචන්?

    කටේ තියන්නේ බෑනේ. තිත්ත නැති කරන්නේ කොහොමද බන්
    You must spread some Reputation around before giving it to sagee123 again.

    යුෂ ටික සුරලා වතුර ටිකකට දාල පොඩ්ඩක් කලත්තලා මේක හදාගන්න පුළුවන් මචන් :yes::yes:
    ගොඩක් ම නීරස නම් සිනි ටිකක් දාල බිව්වට වරදක් නෑ:yes:
    හැබැයි දෙපාරක් විතර බොද්දි පුරුදු වෙනවා බන්
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කොහෙන්ද බන් කෝමාරිකා හොයාගන්නේ ඔය තරමට දිනපතා බොන්න
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මමනම් එක පාරක් බිව්වා , අපෝ සසර කලකිරුන , බොන්න බැ බන් සෙවල සෙවල වගේ ගිලෙන්නෙත් නැ , පුදුම අප්පිරියාවක් තිබ්බේ . සීනි දැම්ම , එත් මෙලෝ රහක් නැ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහෙන්ද බන් කෝමාරිකා හොයාගන්නේ ඔය තරමට දිනපතා බොන්න
    සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනව කියල මේකෙම එකෙක් මට කිව්වා.. ග්‍රෑස්ට්‍රයිටීස් වලට උදේට උදේට බීපං කිව්වා..:yes:
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    කොහොමද බං හදන්නෙ.. බ්ලෙන්ඩර් කරලා සීනි දාලා එහෙමද..? :baffled:

    බ්ලෙන්ඩර් කරන්න එපා බන් ..අතින් පොඩ්ඩක් පොඩි කරපන් වතුර කොප්පෙකට දාල
    සිනි දාන්න ඕනේ නම් නම් චුට්ටක් වෙන්න දැම්මට කමක් නෑ :yes::yes:
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මමනම් එක පාරක් බිව්වා , අපෝ සසර කලකිරුන , බොන්න බැ බන් සෙවල සෙවල වගේ ගිලෙන්නෙත් නැ , පුදුම අප්පිරියාවක් තිබ්බේ . සීනි දැම්ම , එත් මෙලෝ රහක් නැ.

    ඒ උනාට බන් මේක සැහෙන ගුණයි ඇගට
    අප්පිරියාවෙන් බොන නිසා වෙන්න ඇති උබට එපා වෙන්න ඇත්තේ ..මම නම් අසාවෙන් බොනවා :yes::yes:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනව කියල මේකෙම එකෙක් මට කිව්වා.. ග්‍රෑස්ට්‍රයිටීස් වලට උදේට උදේට බීපං කිව්වා..:yes:
    mamath kihipa dawasak beela baluwa bro.melo rahak naha habai gunai:yes: