කෝමාරිකා වල බොහෝ ප්‍රයෝජන ඇත. රූපලාවන්‍යමය මෙන්ම සෞඛමය අතින්ද බොහෝ ප්‍රයෝජන පවතී. කෝමාරිකා යුෂ ද ඉතා වැදගත් පානයකි. විටමින් A, C, D හා E මෙන්ම folic හා niacin අම්ල ද, කොපර්, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, සින්ක්, සෝඩියම් හා යකඩ වැනි ඛණිජයන් ද ඇමිනෝ අම්ල ද අඩංගු වන මේ කෝමාරිකා යුෂ දිනපතා පානය කිරීම මගින් අපට ලබාගත හැකි ප්‍රයෝජන මේ ලිපියෙන් දක්වා ඇත.
01. හන්දිපත් වේදනාව සමනය කරයි.
02. දන්ත සෞඛ්‍යයට වැදගත් වේ.
03. ඔබ ක්‍රියාකාරී හා නීරෝගී කර තරුණ පෙනුම රැකදේ
04. ප්‍රතිශක්තිය වඩවයි
05. ජීරණය ක්‍රමවත් කරයි
06. කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි
07. හෘදය නීරෝගී කරවයි
මේවාට අමතරව කෝමාරිකා යුෂ පානය කිරීම ගැසිට්‍රයිටීස් සදහා ද නිසැක ඔසුවකි.



01. හන්දිපත් වේදනාව සමනය කරයි.
02. දන්ත සෞඛ්‍යයට වැදගත් වේ.
03. ඔබ ක්‍රියාකාරී හා නීරෝගී කර තරුණ පෙනුම රැකදේ
04. ප්‍රතිශක්තිය වඩවයි
05. ජීරණය ක්‍රමවත් කරයි
06. කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි
07. හෘදය නීරෝගී කරවයි
මේවාට අමතරව කෝමාරිකා යුෂ පානය කිරීම ගැසිට්‍රයිටීස් සදහා ද නිසැක ඔසුවකි.





