කෝමාරිකා_බොමු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    mamath kihipa dawasak beela baluwa bro.melo rahak naha habai gunai:yes:
    අදත් බිව්වා..:D ඔව් රස නම් නැහැ.. හැබැයි බඩ කූල් වෙනව වගේ අමුතු මෙව්වා එකක් තියෙනවා..:yes:

    මූ මේ කියන විදිය මොකක්ද දන්නෑ..:baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    2005353_aloepic.jpg

    ado me komarika wala mada ara sewala wage thiyena eka kanawada? :O
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    අදත් බිව්වා..:D ඔව් රස නම් නැහැ.. හැබැයි බඩ කූල් වෙනව වගේ අමුතු මෙව්වා එකක් තියෙනවා..:yes:

    මූ මේ කියන විදිය මොකක්ද දන්නෑ..:baffled:

    අහ්හ්.... තෝ එහනං අපි කිව්වා ප්‍රතිකාරේ කරනවා... එල එල..​
    .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    කටේ තියන්නේ බෑනේ. තිත්ත නැති කරන්නේ කොහොමද බන්
    You must spread some Reputation around before giving it to sagee123 again.

    Blender karana meda tika witarak hurala. potha hirunoth thama thitha ene. onima nan Glucose hendak dana,
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    අදත් බිව්වා..:D ඔව් රස නම් නැහැ.. හැබැයි බඩ කූල් වෙනව වගේ අමුතු මෙව්වා එකක් තියෙනවා..:yes:

    මූ මේ කියන විදිය මොකක්ද දන්නෑ..:baffled:

    මම නේන්නම් බන් කිව්වේ උබට බොන්න කියල එදා කිව්වේ :yes::yes:
    උබ සිනි දාල බොන්න එපා ..උබේ ඉතිහාස කතාවත් එක්ක සිනි වැඩිය පාවිච්චි නොකලට කමක් නෑ උබ :yes::yes:

    අහ්හ්.... තෝ එහනං අපි කිව්වා ප්‍රතිකාරේ කරනවා... එල එල..​
    .

    :yes::yes::yes:
     
    Last edited:

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    Mu kiyanwata owa beela badayanna gaththama thama badu set wenne :rofl:

    ලොල් ..බඩ යන්නේ නෑ බන් එහෙම :lol:
    බොනවා කියල ඉතින් කසිප්පු ගහනවා වගේ බීවොත් නම් බඩ යයි ඉතින් :rofl:
    උදේට වීදුරුවක් විතර ගහපන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල මචං. අපේ ගෙදර මල්පෝච්චි දෙකක වවලා තියනවා. හදාගන්නත් ලේසි. කොළ කෑල්ලක් හිටෙව්වම පැල වෙනවනේ. :)
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    එල එල මචං. අපේ ගෙදර මල්පෝච්චි දෙකක වවලා තියනවා. හදාගන්නත් ලේසි. කොළ කෑල්ලක් හිටෙව්වම පැල වෙනවනේ. :)

    ඔව් මචන් ..! පොඩ්ඩක් ගොලුබෙල්ලගෙන් පරිස්සම් කරගන්න ඕනේ :yes::yes: