හෙට උදේට හදලා බොන්න ඕනි
උබ හැමදාම බොනවද


එල එල බ්රෝ...දැන් නම් වැඩිය බොන්නේ නෑ බන් ..ඉස්සර ගස්ට්රික් තිබ්බ දවස්වල බිව්වා
mamath kihipa dawasak beela baluwa bro.melo rahak naha habai gunai
ඔව් රස නම් නැහැ.. හැබැයි බඩ කූල් වෙනව වගේ අමුතු මෙව්වා එකක් තියෙනවා..

අදත් බිව්වා..ඔව් රස නම් නැහැ.. හැබැයි බඩ කූල් වෙනව වගේ අමුතු මෙව්වා එකක් තියෙනවා..
මූ මේ කියන විදිය මොකක්ද දන්නෑ..
කටේ තියන්නේ බෑනේ. තිත්ත නැති කරන්නේ කොහොමද බන්
You must spread some Reputation around before giving it to sagee123 again.
![]()
ado me komarika wala mada ara sewala wage thiyena eka kanawada? :O
අදත් බිව්වා..ඔව් රස නම් නැහැ.. හැබැයි බඩ කූල් වෙනව වගේ අමුතු මෙව්වා එකක් තියෙනවා..
මූ මේ කියන විදිය මොකක්ද දන්නෑ..




.
අහ්හ්.... තෝ එහනං අපි කිව්වා ප්‍රතිකාරේ කරනවා... එල එල..


Mu kiyanwata owa beela badayanna gaththama thama badu set wenne![]()


එල එල මචං. අපේ ගෙදර මල්පෝච්චි දෙකක වවලා තියනවා. හදාගන්නත් ලේසි. කොළ කෑල්ලක් හිටෙව්වම පැල වෙනවනේ.![]()

