කෝරලඉම, ගෝනපොල පැත්තෙ ඉඩං

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කෝරලඉම, ගෝනපොල පැත්තෙ ඉඩං

    කෝරලඉම, ගෝනපොල, පැත්තෙ ඉඩං වල ගංවතුර තත්වෙ කොහොමද බං..?
    කෝරලඉම තේවත්ත පාර, ශෙඩ් එක හරිය සහ ගෝනපොල හන්දිය, තලගල පාර, වීදියගොඩ පාර කොහොමද...?