කෝරලේමහත්තයා එක්ක BIOS අන්දුන්කුන්දුන් කරම&#35

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    bios බැටරිය ගලෝල දැම්මත් හරි.. එහෙම නැත්තම් බට්‍රිය ගාව තියන ජම්පර් එක ෂෝට් කරලත් පුළුවන්.. එහෙම නැත්තම් තුන් හතර පාරක් ගහපුවාම එන disable screen එකේ code එක

    http://bios-pw.com/

    http://dogber1.blogspot.co.uk/2009/05/table-of-reverse-engineered-bios.html

    සයිට් එකේ ගහල backdoor pw එකක් genarate කර ගන්නත් පුළුවන්

    windows boot වෙනව අවුලක් නැත්තම්
    මේකෙනුත් පුළුවන්..

    http://boginjr.com/it/sw/dev/de-cmos3/

    tfs rep +

    9Y7qmQ3.png
     
    Last edited:
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    Ela wadak machan

    ++



    tfs machn

    එල :)+9

    Patta Bro Rep

    thanks machan eth e ena code eka google kalama nikanma hoyaganna puluwan manufacture la dena eka .oya wage case ekak EK eke ekekta wela e welawe mama google karala oka hoyala dunna uta wede hari giya

    Thanks machan Elakiri +8

    ඔව් මචන් හරියන වෙලාවල් තියෙනව ..ගොඩක් ෆොරම්වල කතා කරන එවනෙ තියෙන්නෙ..


    :) tfs rep + 6

    Thanks machan
    11.gif
     
    • Like
    Reactions: SP22614
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    BIOS battery 1 ගැලෙව්වම නිකන්ම password එක අයින් වෙනවනෙ බන්. සොෆ්ට්වෙයාර් මොකටද

    Thanks machan..ඩෙස්ක් ටොප් එකක් වගේ නෙවේනෙ බන් ලැප් එකක් ගලවන්න බෑ විනාඩිපහට දහයට ගැලෙව්වත් බැටරිය ගැලෙව්වට හැම ලැපක්ම රීසෙට් වෙන්නෑ ගොඩක් වෙනව ..

    en4GCtsl.png
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    bios බැටරිය ගලෝල දැම්මත් හරි.. එහෙම නැත්තම් බට්‍රිය ගාව තියන ජම්පර් එක ෂෝට් කරලත් පුළුවන්.. එහෙම නැත්තම් තුන් හතර පාරක් ගහපුවාම එන disable screen එකේ code එක

    http://bios-pw.com/

    http://dogber1.blogspot.co.uk/2009/05/table-of-reverse-engineered-bios.html

    සයිට් එකේ ගහල backdoor pw එකක් genarate කර ගන්නත් පුළුවන්

    windows boot වෙනව අවුලක් නැත්තම්
    මේකෙනුත් පුළුවන්..

    http://boginjr.com/it/sw/dev/de-cmos3/

    tfs rep +

    9Y7qmQ3.png

    මේක හොද සයිට් එකක් ..ස්තුතියි බෙදාගත්තට
    :):)